කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා ආසාධිතයන් යයි තහවුරු වීමෙන් පසු මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ඔහු පැවසීය
අනෙක් පුද්ගලයා මෑතකදී ජර්මනියයේ සංචාරය කර මෑතකදී පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහු කොළඹ ජාතික උණ රෝහලට ඇතුලත් කර ඇති බවත් ඔහු තව දුරටත් කීය.