රට ඉදන් ආපු 3ක් +

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා ආසාධිතයන් යයි තහවුරු වීමෙන් පසු මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ඔහු පැවසීය

    අනෙක් පුද්ගලයා මෑතකදී ජර්මනියයේ සංචාරය කර මෑතකදී පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහු කොළඹ ජාතික උණ රෝහලට ඇතුලත් කර ඇති බවත් ඔහු තව දුරටත් කීය.

     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    unconfirmed 65k hospital innawalu, news walata kiwwe dan.

    උන් ට sure එකට ඇත්තේ වෙන ලෙඩ ,
    රට ඉදන් ආපු සෙට් එක තමයි ඉතිං :(

    වෙලාවට ගෙවල් වලට යැව්වේ නැත්තේ :baffled: