Ow dan tax gahanava kiyala kiuwa india gihin aran ena ewatath.. ahugandaka ratak unama ohoma thamai
කිසිම රට සල්ලියක් ලංකාවට ඒවන්නේ නැහැ කියන තීරණයක් අපි ගත්තා . හදිසි කරැණකදී ඇරෙන්න.
ඒ් රටවලම ඒ් සල්ලි ආයෝජනය කරන්න තීරණයක් ගත්තා.

සත පහක් එවන්න එපා! 

ආයේ සෙට් එකක් වස දාලා එවන්න කියපන් , උබට එපා කියලා කස්ටම් එකටම තියා ගන්න දිපම්..
උන් ඒවා කාලා මැරුනාම රතිඤ්ඤා දාමු සද්දෙට![]()
sira katahawaඕනෑම රටක හුත්තෝ බදු ගහනවා. උබ සෙරෙප්පු දෙකක් රටින් ගෙනාවත් එකටත් ටැක්ස් ගහනවා. ටැක්ස් නැතිව කොහොමද පකෝ රටක් ගෙනි යන්නේ. උබලට වෙලාවට පෙට්‍රල් ඩිසල් ගෑස් ටික ඕනේ පොහොර ඕනේ. හැබැයි ටැක්ස් ගෙවන්න බැහැ. පකේ ලොජික්ස්. මේවට ටැක්ස් ගහන්නේ නැත්තනම් උබේ ඇට දේකටද ටැක්ස් ගහන්න කියන්නේ. ලංකාවේ බදු වංචා වෙනවා තමා. එහෙම කියල බදු නොගහ හිටියොත් හැමෝටම හාමතේ මැරෙන්නයි වෙන්නේ. උබට බදු ගෙවන්න බැරි නම් බඩු ලංකාවට නොගෙන්වා හිටපන් පොන්ස්.
ඉතින් බන් වෙනම එවන බඩු වලට රලීෆ් එකක් කියලා එකක් මෙහෙ නැහැනේටෑක්ස් ගහන විදිහ දෑන ගන්න තිබ්බා නම් වටිනවා. කස්ටම් අයට ගෙදරට කන්න ගේනවා ද විකුණන්න ගේනවා ද කියලා හොයා ගන්න විදිහක් නෑනේ. රට ඉන්න කෙනාම ඈවිත් ක්ලියර් කරනවා නම් ඔන්න ටෑක්ස් රිලීස් එක දෙන්න පුලුවන්. එහෙම නෑත්නම් ඉතින් ටෑක්ස් එක ගහන්න වෙනවා. නමුත් ගහන ක්‍රමය ප්‍රසිද්ද කරන්න ඕනේ. චොකලට් කිලෝ එකට මෙච්චරයි. මේවාට මෙච්චරයි වගේ කියලා තිබ්බා නම් වටිනවා
@Shamal3001 මූ කියන කතාව ඇත්තඕනෑම රටක හුත්තෝ බදු ගහනවා. උබ සෙරෙප්පු දෙකක් රටින් ගෙනාවත් එකටත් ටැක්ස් ගහනවා. ටැක්ස් නැතිව කොහොමද පකෝ රටක් ගෙනි යන්නේ. උබලට වෙලාවට පෙට්‍රල් ඩිසල් ගෑස් ටික ඕනේ පොහොර ඕනේ. හැබැයි ටැක්ස් ගෙවන්න බැහැ. පකේ ලොජික්ස්. මේවට ටැක්ස් ගහන්නේ නැත්තනම් උබේ ඇට දේකටද ටැක්ස් ගහන්න කියන්නේ. ලංකාවේ බදු වංචා වෙනවා තමා. එහෙම කියල බදු නොගහ හිටියොත් හැමෝටම හාමතේ මැරෙන්නයි වෙන්නේ. උබට බදු ගෙවන්න බැරි නම් බඩු ලංකාවට නොගෙන්වා හිටපන් පොන්ස්.

අපේ සහෝදරයා පිටරට ඉදන් චොකලට් වගයක් ඒව්වා ලංකාවට ආපුවම සේරම ඒ්වට ලොකු ටැක්ස් ඒකක් ගැහුවා. පවුලේ අයට කන්න ගෙනාවේ..බබලා හැමෝටම ..
පැස්ටා , හාල්, චොකලට්, වගේ දේවල් ... බිස්නස් කරන්න නෙමේ ...ඒයා රට ඉදන් උපයලා ..මෙහේ අයට ඒව්වේ..
බර ගානක ටැක්ස් ගැහැවුා.
අපේ සල්ලි වලින් අපිට ජීවිතයක් ගෙවන්න බැහැ. මාර දුකක් දැනුනේ. ඒ්වෙලාවේ...
කිසිම දිරිමත් කිරීමක් නැහැ. බාග වෙලාවට කුරියර් ඒකේ ඒව්ව නිසාද දන්නේ නැහැ. ඒ්ත් ඇයි ඒහෙම කලේ කියන ඒක පුදුම දුකක්
කිසිම රට සල්ලියක් ලංකාවට ඒවන්නේ නැහැ කියන තීරණයක්
අපි ගත්තා . හදිසි කරැණකදී ඇරෙන්න.
ඒ් රටවලම ඒ් සල්ලි ආයෝජනය කරන්න තීරණයක් ගත්තා.