රට ඉදන් චොකලට් ඒව්ව අපිට උන දේ

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    කිසිම රට සල්ලියක් ලංකාවට ඒවන්නේ නැහැ කියන තීරණයක් අපි ගත්තා . හදිසි කරැණකදී ඇරෙන්න.
    ඒ් රටවලම ඒ් සල්ලි ආයෝජනය කරන්න තීරණයක් ගත්තා.

    ඇති යන්තන් තේරුම් ගත්තා!!:yes::yes: සත පහක් එවන්න එපා!
    ඔය එවන්න එවන්න කියලා රට ගිය උන්ව අන්දන්නෙ ඉතින් රට සල්ලි ආවෙ නැතිනම් බයියො අනාත වෙන නිසා! :yes:

    මට මතකයි රට විරුවො කියාගත්ත සොන්නලු ටිකක් කාලෙකට කලින් අතින් ටිකට් දාන් බයියෙක්ව ජනපති කරන්න රට ඉදන් ආපු හැටි. උන්ටනම් චොකලට් රාජසන්තක කරලා , බදුත් ගහලා පොලු වගේ චොකලට් බාර් තියෙනම් පුකෙත් ගහන්න ඕන කරපු ගොන් වැඩ තේරෙන්න.:baffled:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    නැව් වලින් එවන ඒවට ගහනව ඉතින් කොහොමත්.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ලංකාවේ ඩොලර් ටික එකතු කරලා හම්බයෝ බාල චොකලට් ටොපි ගැනැල්ල විකුණනවා එකයි දැන් චොකලට් ටොපි තදටම අල්ලන්නේ .
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    muslim yaluwek dala muslim custom officer kenek lawwa clear kara ganin. 0 tax..

    mama godak dewal ohoma karan thiyenawa, muslim un maara support ekak denne unge ewunta..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    හැම හන්දියකම තියෙන ඩුබායි චොකොලට් කඩ වලට බඩු ගෙන්නේත් ඔහොම තමයි බන්. ඒවා නම් ලස්සනට එළියට එනවා කස්ටම්කාරයන්ට prostitute බඩු , සල්ලි දෙන හින්දා. උඹත් පොඩි නොවී ලොකු importer කෙනෙක් වෙයන්..... රේගු නීති කියන්නේ මකුළු දැලක්, පොඩි එවුන් විතරයි අහුවෙන්නේ.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ටෑක්ස් ගහන විදිහ දෑන ගන්න තිබ්බා නම් වටිනවා. කස්ටම් අයට ගෙදරට කන්න ගේනවා ද විකුණන්න ගේනවා ද කියලා හොයා ගන්න විදිහක් නෑනේ. රට ඉන්න කෙනාම ඈවිත් ක්ලියර් කරනවා නම් ඔන්න ටෑක්ස් රිලීස් එක දෙන්න පුලුවන්. එහෙම නෑත්නම් ඉතින් ටෑක්ස් එක ගහන්න වෙනවා. නමුත් ගහන ක්‍රමය ප්‍රසිද්ද කරන්න ඕනේ. චොකලට් කිලෝ එකට මෙච්චරයි. මේවාට මෙච්චරයි වගේ කියලා තිබ්බා නම් වටිනවා
     
    • Like
    Reactions: U-tag and gnilukshi

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    අපි කන්නෙ ඩෙල්ට ටොෆි නම් තොපිත් කන්න ඕනේ ඒවම තමයි. උබල විතරක් රට ටොපි චොක්ලට් කන එක සාධාරණ නෑනේ.
     
    • Haha
    Reactions: KadawathaKolla

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ආයේ සෙට් එකක් වස දාලා එවන්න කියපන් , උබට එපා කියලා කස්ටම් එකටම තියා ගන්න දිපම්..
    උන් ඒවා කාලා මැරුනාම රතිඤ්ඤා දාමු සද්දෙට 🤣😅
    Louis Litt Genius GIF by Suits
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,516
    598
    113
    GAMPAHA
    ඕනෑම රටක හුත්තෝ බදු ගහනවා. උබ සෙරෙප්පු දෙකක් රටින් ගෙනාවත් එකටත් ටැක්ස් ගහනවා. ටැක්ස් නැතිව කොහොමද පකෝ රටක් ගෙනි යන්නේ. උබලට වෙලාවට පෙට්‍රල් ඩිසල් ගෑස් ටික ඕනේ පොහොර ඕනේ. හැබැයි ටැක්ස් ගෙවන්න බැහැ. පකේ ලොජික්ස්. මේවට ටැක්ස් ගහන්නේ නැත්තනම් උබේ ඇට දේකටද ටැක්ස් ගහන්න කියන්නේ. ලංකාවේ බදු වංචා වෙනවා තමා. එහෙම කියල බදු නොගහ හිටියොත් හැමෝටම හාමතේ මැරෙන්නයි වෙන්නේ. උබට බදු ගෙවන්න බැරි නම් බඩු ලංකාවට නොගෙන්වා හිටපන් පොන්ස්.
    sira katahawa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ටෑක්ස් ගහන විදිහ දෑන ගන්න තිබ්බා නම් වටිනවා. කස්ටම් අයට ගෙදරට කන්න ගේනවා ද විකුණන්න ගේනවා ද කියලා හොයා ගන්න විදිහක් නෑනේ. රට ඉන්න කෙනාම ඈවිත් ක්ලියර් කරනවා නම් ඔන්න ටෑක්ස් රිලීස් එක දෙන්න පුලුවන්. එහෙම නෑත්නම් ඉතින් ටෑක්ස් එක ගහන්න වෙනවා. නමුත් ගහන ක්‍රමය ප්‍රසිද්ද කරන්න ඕනේ. චොකලට් කිලෝ එකට මෙච්චරයි. මේවාට මෙච්චරයි වගේ කියලා තිබ්බා නම් වටිනවා
    ඉතින් බන් වෙනම එවන බඩු වලට රලීෆ් එකක් කියලා එකක් මෙහෙ නැහැනේ
    හෑන්ඩ් කැරි කරන ඒවට ටැක්ස් ගහන්නෙ නැහැ වෙනම ගෙවන ඒවට ටැක්ස් ගහනවා
    ඒ උනත් පොඩි ප්‍රමාන වලට ටැක්ස් ගහන්නෙ නැහැ ලොකු ප්‍රමාන වලට විතරයි ටැක්ස් ගහන්නෙ

    මෙතන අසාධාරනයක් වෙලා නං ඉතිං කොයි තරම් ගෙනවාද ටැක්ස් එක කීයක් ගැහුවද කියලා ත්‍රෙඩ් එක දාපු කෙනා කියලා තියනවා නං අපිට HS Code එකත් එක්ක බලන්න පුලුවන් අසාධාරන ගානක්ද ගහලා තියෙන්නෙ කියලා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕනෑම රටක හුත්තෝ බදු ගහනවා. උබ සෙරෙප්පු දෙකක් රටින් ගෙනාවත් එකටත් ටැක්ස් ගහනවා. ටැක්ස් නැතිව කොහොමද පකෝ රටක් ගෙනි යන්නේ. උබලට වෙලාවට පෙට්‍රල් ඩිසල් ගෑස් ටික ඕනේ පොහොර ඕනේ. හැබැයි ටැක්ස් ගෙවන්න බැහැ. පකේ ලොජික්ස්. මේවට ටැක්ස් ගහන්නේ නැත්තනම් උබේ ඇට දේකටද ටැක්ස් ගහන්න කියන්නේ. ලංකාවේ බදු වංචා වෙනවා තමා. එහෙම කියල බදු නොගහ හිටියොත් හැමෝටම හාමතේ මැරෙන්නයි වෙන්නේ. උබට බදු ගෙවන්න බැරි නම් බඩු ලංකාවට නොගෙන්වා හිටපන් පොන්ස්.
    @Shamal3001 මූ කියන කතාව ඇත්ත
    දැන් උබ චොකලට් නිකන් ගෙන්න ගනී
    ඊලග එකා කාර් එකක් තෑග්ගක් කියල ගෙන්න ගනී
    එහෙම කරන්න දෙන්න බෑ නේ
    තොට නෝබෙල් තෑග්ග හම්බුනත් එකයි අපායෙ ඉන්නවනම් කප්පම් ගෙවපන් :P
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අපේ සහෝදරයා පිටරට ඉදන් චොකලට් වගයක් ඒව්වා ‌ලංකාවට ආපුවම සේරම ඒ්වට ලොකු ටැක්ස් ඒකක් ගැහුවා. පවුලේ අයට කන්න ගෙනාවේ..බබලා හැමෝටම ..

    පැස්ටා , හාල්, චොකලට්, වගේ දේවල් ... බිස්නස් කරන්න නෙමේ ...ඒයා රට ඉදන් උපයලා ..මෙහේ අයට ඒව්වේ..
    බර ගානක ටැක්ස් ගැහැවුා.

    අපේ සල්ලි වලින් අපිට ජීවිතයක් ගෙවන්න බැහැ. මාර දුකක් දැනුනේ. ඒ්වෙලාවේ...
    කිසිම දිරිමත් කිරීමක් නැහැ. බාග වෙලාවට කුරියර් ඒකේ ඒව්ව නිසාද දන්නේ නැහැ. ඒ්ත් ඇයි ඒහෙම කලේ කියන ඒක පුදුම දුකක්

    කිසිම රට සල්ලියක් ලංකාවට ඒවන්නේ නැහැ කියන තීරණයක්

    අපි ගත්තා . හදිසි කරැණකදී ඇරෙන්න.
    ඒ් රටවලම ඒ් සල්ලි ආයෝජනය කරන්න තීරණයක් ගත්තා.

    රට ඉන්න කිසිම කෙනෙක් නිකන් සල්ලි එවන්නෙ නෑනෙ උවනාවකට ඇරෙන්න.