රට ඉදන් චොකලට් ඒව්ව අපිට උන දේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,180
    12,111
    113
    අපේ සහෝදරයා පිටරට ඉදන් චොකලට් වගයක් ඒව්වා ‌ලංකාවට ආපුවම සේරම ඒ්වට ලොකු ටැක්ස් ඒකක් ගැහුවා. පවුලේ අයට කන්න ගෙනාවේ..බබලා හැමෝටම ..

    පැස්ටා , හාල්, චොකලට්, වගේ දේවල් ... බිස්නස් කරන්න නෙමේ ...ඒයා රට ඉදන් උපයලා ..මෙහේ අයට ඒව්වේ..
    බර ගානක ටැක්ස් ගැහැවුා.

    අපේ සල්ලි වලින් අපිට ජීවිතයක් ගෙවන්න බැහැ. මාර දුකක් දැනුනේ. ඒ්වෙලාවේ...
    කිසිම දිරිමත් කිරීමක් නැහැ. බාග වෙලාවට කුරියර් ඒකේ ඒව්ව නිසාද දන්නේ නැහැ. ඒ්ත් ඇයි ඒහෙම කලේ කියන ඒක පුදුම දුකක්

    කිසිම රට සල්ලියක් ලංකාවට ඒවන්නේ නැහැ කියන තීරණයක් අපි ගත්තා . හදිසි කරැණකදී ඇරෙන්න.
    ඒ් රටවලම ඒ් සල්ලි ආයෝජනය කරන්න තීරණයක් ගත්තා.
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,180
    12,111
    113
    ගෙදර අයට කියල බිස්නස් එකටත් ගේන්න පුළුවන්නේ ඉතින් ඔහොම
    හැම රටකම ඒහෙමද බන් ? මම දන්නේ නැහැ සීන් ඒක..ඒ්ත් ඒක වැලිඩේට් කරගන්න ක්‍රමයක් නැද්ද? අවංකවම
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,737
    113
    ඉතින් මොකක්ද අවුල?රටේ ඩොලර් යන්නේ නැහැ..

    කස්ටම් එක කොහොමද දන්නේ මේ රටේ ඩොලර් වලින් ගේන ඒවද එහෙන් හම්බ කරපුවගෙන් ගේන ඒවද කියල.
    හැම රටකම ඒහෙමද බන් ? මම දන්නේ නැහැ සීන් ඒක..ඒ්ත් ඒක වැලිඩේට් කරගන්න ක්‍රමයක් නැද්ද? අවංකවම
    එනකොට අතේ ගේන්න පුළුවන් නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    කිලෝ 3.5 වගේ චොකලට් කෑන් ලෑම්බ් එම එවා ගත්තා 700 ගැහුවා කියහන් කෝ. දැන් දිගටම ගෙනල්ලා කලු කඩ චොකලට් බිස්නස් එකක් පටන් ගත්තා ටොබ්ලරෝන් ඒම උනු කැවුම් වගේ යන්නේ . කෙල්ලො කනව නෙමෙයි නානව
     
    • Wow
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ සහෝදරයා පිටරට ඉදන් චොකලට් වගයක් ඒව්වා ‌ලංකාවට ආපුවම සේරම ඒ්වට ලොකු ටැක්ස් ඒකක් ගැහුවා. පවුලේ අයට කන්න ගෙනාවේ..බබලා හැමෝටම ..

    පැස්ටා , හාල්, චොකලට්, වගේ දේවල් ... බිස්නස් කරන්න නෙමේ ...ඒයා රට ඉදන් උපයලා ..මෙහේ අයට ඒව්වේ..
    බර ගානක ටැක්ස් ගැහැවුා.

    අපේ සල්ලි වලින් අපිට ජීවිතයක් ගෙවන්න බැහැ. මාර දුකක් දැනුනේ. ඒ්වෙලාවේ...
    කිසිම දිරිමත් කිරීමක් නැහැ. බාග වෙලාවට කුරියර් ඒකේ ඒව්ව නිසාද දන්නේ නැහැ. ඒ්ත් ඇයි ඒහෙම කලේ කියන ඒක පුදුම දුකක්

    කිසිම රට සල්ලියක් ලංකාවට ඒවන්නේ නැහැ කියන තීරණයක් අපි ගත්තා . හදිසි කරැණකදී ඇරෙන්න.
    ඒ් රටවලම ඒ් සල්ලි ආයෝජනය කරන්න තීරණයක් ගත්තා.
    ඔව් ඉතින් මචන් එක නිසා තම මිනිස්සු පවල් පිටින් රට යන්නේ
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,875
    3,379
    113
    mama nam wenada trico eken box ewanawa. ewata nam tax gehuwe naa. api inna tena box eka open karanawa echcharai. liquor, electronics wage dewal tibbot arenna kema walata nam tax gahanawa dekalama naa.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගෝඨා බලේ ඉන්න කාලේ මෙහෙම කරානම් බලන්න තිබ්බා මේකේ ඉන්න ජෙපි හැත්ත බුරාගෙන පනින හැටි..දැන් කෝමද ටෝක්ස්..ටැක්ස් ගහනව තමාලු...🤣🤣🤣
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඒ් රටවලම ඒ් සල්ලි ආයෝජනය කරන්න තීරණයක් ගත්තා.
    අත්‍යාවශ්‍යම දේකට ලංකාවට සල්ලි එව්වොත් ඇරෙන්න කරන්න පුලුවන් හොදම දේ තමයි ඒක :yes:
     
    • Like
    Reactions: Cypress and NRTG