රට ඉදන් චොකලට් ඒව්ව අපිට උන දේ

CustomsLife

Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Courier chocolate kema jathi demmama umba ethana customs eke hitiyath umbata hari tax eka gahanna wenawane ban...trico or postal eke ape un ehema karanne nehe kawadawath ...karanna puluwan udaw thiyenawa beri udaw thiyenawane ban

    Duty karalama balanna wenawa ban awanka ekai gema gahana ekai hora gediyai aduraganna thiyena amaruwa...kiyanna lesiy...anith dawase aiyata kiyapan trico wage hari upb warehouse ekakin ewanna kiyala ewana deyak
    ------ Post added on Dec 31, 2022 at 8:03 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපේ සහෝදරයා පිටරට ඉදන් චොකලට් වගයක් ඒව්වා ‌ලංකාවට ආපුවම සේරම ඒ්වට ලොකු ටැක්ස් ඒකක් ගැහුවා. පවුලේ අයට කන්න ගෙනාවේ..බබලා හැමෝටම ..

    පැස්ටා , හාල්, චොකලට්, වගේ දේවල් ... බිස්නස් කරන්න නෙමේ ...ඒයා රට ඉදන් උපයලා ..මෙහේ අයට ඒව්වේ..
    බර ගානක ටැක්ස් ගැහැවුා.

    අපේ සල්ලි වලින් අපිට ජීවිතයක් ගෙවන්න බැහැ. මාර දුකක් දැනුනේ. ඒ්වෙලාවේ...
    කිසිම දිරිමත් කිරීමක් නැහැ. බාග වෙලාවට කුරියර් ඒකේ ඒව්ව නිසාද දන්නේ නැහැ. ඒ්ත් ඇයි ඒහෙම කලේ කියන ඒක පුදුම දුකක්

    කිසිම රට සල්ලියක් ලංකාවට ඒවන්නේ නැහැ කියන තීරණයක් අපි ගත්තා . හදිසි කරැණකදී ඇරෙන්න.
    ඒ් රටවලම ඒ් සල්ලි ආයෝජනය කරන්න තීරණයක් ගත්තා.
    lankawata banned kara tiyena luxury food gennala high rate walata wikunanawa ban daraz, ikman dala. poddak balapan gihin. eka nisa wenna athi maget ewapu chocolate walata rs 400-500 tax gahuwa. issara gedaratama awa ewa dan central post office eken letter ekak ewanne
     
    • Like
    Reactions: Shamal3001

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උබ නොදන්නවා උනාට චොක්ලට් කියන්නේ ලෝකේ වැඩිපුරම ස්මගල් කරන දෙයක්...මොකද දියුනු රටවල් වල සාමාන්‍ය දෙයක් උනාට දුප්පත් රටවල ඒක ලක්ශරි අය්ටම් එකක්....ෆෙරේරෝ රොච...කින්ඩ..කැඩ්බරි බලපන්කෝ කාල නැති කී දෙනෙක් මේ ලංකවේ ඇතිද? අනික ඕක තමයි ඩඩ්ලි මුලින් කරපු බිස්නස් එක..එයාම තමයි කියල තිබ්බේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපේ සහෝදරයා පිටරට ඉදන් චොකලට් වගයක් ඒව්වා ‌ලංකාවට ආපුවම සේරම ඒ්වට ලොකු ටැක්ස් ඒකක් ගැහුවා. පවුලේ අයට කන්න ගෙනාවේ..බබලා හැමෝටම ..

    පැස්ටා , හාල්, චොකලට්, වගේ දේවල් ... බිස්නස් කරන්න නෙමේ ...ඒයා රට ඉදන් උපයලා ..මෙහේ අයට ඒව්වේ..
    බර ගානක ටැක්ස් ගැහැවුා.

    අපේ සල්ලි වලින් අපිට ජීවිතයක් ගෙවන්න බැහැ. මාර දුකක් දැනුනේ. ඒ්වෙලාවේ...
    කිසිම දිරිමත් කිරීමක් නැහැ. බාග වෙලාවට කුරියර් ඒකේ ඒව්ව නිසාද දන්නේ නැහැ. ඒ්ත් ඇයි ඒහෙම කලේ කියන ඒක පුදුම දුකක්

    කිසිම රට සල්ලියක් ලංකාවට ඒවන්නේ නැහැ කියන තීරණයක් අපි ගත්තා . හදිසි කරැණකදී ඇරෙන්න.
    ඒ් රටවලම ඒ් සල්ලි ආයෝජනය කරන්න තීරණයක් ගත්තා.

    tax gahapu customs receipt eke copy ekak danna puluwanda???

    chocolate kochchara dala thibunada???
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    Courier chocolate kema jathi demmama umba ethana customs eke hitiyath umbata hari tax eka gahanna wenawane ban...trico or postal eke ape un ehema karanne nehe kawadawath ...karanna puluwan udaw thiyenawa beri udaw thiyenawane ban

    Duty karalama balanna wenawa ban awanka ekai gema gahana ekai hora gediyai aduraganna thiyena amaruwa...kiyanna lesiy...anith dawase aiyata kiyapan trico wage hari upb warehouse ekakin ewanna kiyala ewana deyak
    ------ Post added on Dec 31, 2022 at 8:03 PM
    මේකෙ ඇත්තක් තියනවා
    මම US වල ඉඳන් ඉම්පෝට් කරන්නෙ sea freight දාල බොක්ස් එකක් විදියට
    එතකොට කස්ටම් එකෙන් උනත් බලන්නෙ පුලුවන් තරම් අඩු ගානක් දාන්න. එක සැරයක් මම ටිකක් ගනන් ටූල්ස් වගයක් දාල තිබ්බා, එතනදිත් කස්ටම් එකේ ඉඳපු කෙනා මට කතා කරලා කිවුවා මල්ලී මේකට නං ඩියුටි කීයක් හරි දාන්නම වෙනවා කරන්න දෙයක් නැහැ කියලා ඒත් රුපියල් 1000ක් ද කොහෙද දැම්මෙ. මම හිතුවෙ ඒ කියපු විදියට 25000ක් විතර දාන්න හැදුවෙ කියලා.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේකෙ ඇත්තක් තියනවා
    මම US වල ඉඳන් ඉම්පෝට් කරන්නෙ sea freight දාල බොක්ස් එකක් විදියට
    එතකොට කස්ටම් එකෙන් උනත් බලන්නෙ පුලුවන් තරම් අඩු ගානක් දාන්න. එක සැරයක් මම ටිකක් ගනන් ටූල්ස් වගයක් දාල තිබ්බා, එතනදිත් කස්ටම් එකේ ඉඳපු කෙනා මට කතා කරලා කිවුවා මල්ලී මේකට නං ඩියුටි කීයක් හරි දාන්නම වෙනවා කරන්න දෙයක් නැහැ කියලා ඒත් රුපියල් 1000ක් ද කොහෙද දැම්මෙ. මම හිතුවෙ ඒ කියපු විදියට 25000ක් විතර දාන්න හැදුවෙ කියලා.
    ඒ ගේන්නේ පර්සනල් බැගේජ් විදියට හොර පාරෙන් නේ? එතකොට උන්ට හිතෙන ගනන් ගහන්නේ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඒ ගේන්නේ පර්සනල් බැගේජ් විදියට හොර පාරෙන් නේ? එතකොට උන්ට හිතෙන ගනන් ගහන්නේ..
    කිසිම හොරයක් නැහැ අනික මම කොහොමත් පර්සනල් යූස් එකට තමයි ගේන්නෙ
    රට වැඩ කරන අය සේරම බඩු එවන්නෙ මේ විදියට නේ
    කස්ටම් එකෙන් කඩලා බලනවා, මම කවදාවත් කමර්ශල් කොන්ටිටි ගෙනත් නැහැ. ගේන්නෙ එක එක අයිටම් කලෙක්ශන් එකක්. ටූල්ස්, ස්පීකර්, කම්පියුටර් පාට්ස්, සෝස් පෑන්, තව ගෙදර යූස් කරන අයිටම් එක එක ඒවා, පොඩි උන්ට සෙල්ලම් බඩු etc etc වගේ ඒව තමයි ගේන්නෙ.
    එතකොට කස්ටම් එකේ උන්ටත් අපෙන් අහන්න හරි සැක කරන්න හරි දෙයක් නැහැ විකුනන්න ගේනවා කියලා. බඩු ටික දැක්කම තේරෙනවා ගෙදරට ගේන බඩු කියලා.

    පොඩි පොඩි අයිටම් වලට බොහොම පොඩි ගනන් දාන්නෙ බන්, ලොකු අයිටම් උනත් කවදාවත් අර සයිට් එකේ තියන ටේබල් වල තියන HS කෝඩ් වලට අදාල ගනන් ගහලා නැහැ බොහොම පොඩි ගානක් තමයි දාන්නෙ, ඉම්පෝට් රිස්ට්‍රික්ශන් එක කාලෙ පවා මම බඩු ගෙනාවා කිසිම කරදරයක් උනේ නැහැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742

    EMS වගේ අපි foreign parcel counter එකට ගිහීන් කලෙක්ට් කරගන්න ඒවට මෙහෙම පුළුවන්
    DHL/Fedex/Aramex වගේ එයාල ක්ලියර් කරල ගෙදරටම ගෙනත් දෙන සර්විස් වලට ෆුල් ටැක්ස් ගෙවන්න වෙනව
     
    • Like
    Reactions: NRTG

    ඔයාගේ හොර බොරු නැති උනාට...මේ බඩු දාන සිස්ටම් එක වැරදී...personal belongings වලට මම දන්න තරමින් ඔහොම පොඩි quantity import කරන්න බැහැ...less container load (lcl)..ඒ නිසා ගොඩක් අය කරන්නේ ඒ ඒ රටවල් වල කට්ටියගේ බඩු එකතු කරල තනි කෙනෙක්ගේ හෝ දෙදෙනෙක්ගේ allowence එකට බඩු ship කරනව...ඉතිං ඒ රටවල් වල මිනිස්සු හිතෙන හිතෙන බඩු දානවා...commercial purposes වලටත් ඒ වගේ දාන අය ඉන්නවා...ඒ වගේ කස්ටම් එකෙන් නවත්තපු අවස්ථා ගොඩක් තියනවා.
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ඕනෑම රටක හුත්තෝ බදු ගහනවා. උබ සෙරෙප්පු දෙකක් රටින් ගෙනාවත් එකටත් ටැක්ස් ගහනවා. ටැක්ස් නැතිව කොහොමද පකෝ රටක් ගෙනි යන්නේ. උබලට වෙලාවට පෙට්‍රල් ඩිසල් ගෑස් ටික ඕනේ පොහොර ඕනේ. හැබැයි ටැක්ස් ගෙවන්න බැහැ. පකේ ලොජික්ස්. මේවට ටැක්ස් ගහන්නේ නැත්තනම් උබේ ඇට දේකටද ටැක්ස් ගහන්න කියන්නේ. ලංකාවේ බදු වංචා වෙනවා තමා. එහෙම කියල බදු නොගහ හිටියොත් හැමෝටම හාමතේ මැරෙන්නයි වෙන්නේ. උබට බදු ගෙවන්න බැරි නම් බඩු ලංකාවට නොගෙන්වා හිටපන් පොන්ස්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    EMS වගේ අපි foreign parcel counter එකට ගිහීන් කලෙක්ට් කරගන්න ඒවට මෙහෙම පුළුවන්
    DHL/Fedex/Aramex වගේ එයාල ක්ලියර් කරල ගෙදරටම ගෙනත් දෙන සර්විස් වලට ෆුල් ටැක්ස් ගෙවන්න වෙනව
    ඒක වෙන්න ඇති
    මම කවදාවත් උන්ටම ක්ලියර් කරලා දෙන්න කියලා කියලා නැහැ

    ඔයාගේ හොර බොරු නැති උනාට...මේ බඩු දාන සිස්ටම් එක වැරදී...personal belongings වලට මම දන්න තරමින් ඔහොම පොඩි quantity import කරන්න බැහැ...less container load (lcl)..ඒ නිසා ගොඩක් අය කරන්නේ ඒ ඒ රටවල් වල කට්ටියගේ බඩු එකතු කරල තනි කෙනෙක්ගේ හෝ දෙදෙනෙක්ගේ allowence එකට බඩු ship කරනව...ඉතිං ඒ රටවල් වල මිනිස්සු හිතෙන හිතෙන බඩු දානවා...commercial purposes වලටත් ඒ වගේ දාන අය ඉන්නවා...ඒ වගේ කස්ටම් එකෙන් නවත්තපු අවස්ථා ගොඩක් තියනවා.
    නෑ මචන් මේ personal belongings විදියට එවන සීන් එකක් නෙමයි
    එහෙම එවන්නත් පුලුවන් එතකොට ක්ලියර් කරද්දි පාස්පෝට් එක ඕන proof එක විදියට

    මේව එහෙම නැහැ පිටරට කෙනෙක් අපිට බඩු මොනවා හරි එවන විදියට එන්නෙ, personal belongings විදියට නෙමෙයි එන්නෙ නමුත් personal usage එකට කරන import එකක් විදියට. හරියට අපි ඔය aliexpress එකෙන් මොනවා හරි ඕඩර් කරනවා වගේ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඒක වෙන්න ඇති
    මම කවදාවත් උන්ටම ක්ලියර් කරලා දෙන්න කියලා කියලා නැහැ

    නෑ මචන් මේ personal belongings විදියට එවන සීන් එකක් නෙමයි
    එහෙම එවන්නත් පුලුවන් එතකොට ක්ලියර් කරද්දි පාස්පෝට් එක ඕන proof එක විදියට

    මේව එහෙම නැහැ පිටරට කෙනෙක් අපිට බඩු මොනවා හරි එවන විදියට එන්නෙ, personal belongings විදියට නෙමෙයි එන්නෙ නමුත් personal usage එකට කරන import එකක් විදියට. හරියට අපි ඔය aliexpress එකෙන් මොනවා හරි ඕඩර් කරනවා වගේ
    එහෙනම් අනිවාර්යයෙන් වටිනාකම හැටියට වදිනවා duty.
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    එහෙනම් අනිවාර්යයෙන් වටිනාකම හැටියට වදිනවා duty.
    ඒක එහෙමම වෙන්නෙ නැහැ කියලා බන් කියන්නෙ
    අපි ගේන බඩු ඇත්තටම පර්සනල් යූස් එකට ගේනවා කියලා බැලු බැල්මට පේනනවා නං කස්ටම් එකෙන් ටිකක් මානුශීය විදියට බලලා පොඩි ගානක් දාන්නෙ
    හැබැයි සමරහ අයිටම් තියනවා අනිවා ටැක්ස් වදින ඒවා TV/Laptop/Phone/ වගේ ඒවා, ටැබ් එහෙම උනත් පොඩි ගානක් දාන්නෙ iPad වගේ උනොත් නං හරි ගානම දානවා.
     
    • Like
    Reactions: darklord69 and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,607
    113
    ප*යාගල
    sorry.com
    කිසිම හොරයක් නැහැ අනික මම කොහොමත් පර්සනල් යූස් එකට තමයි ගේන්නෙ
    රට වැඩ කරන අය සේරම බඩු එවන්නෙ මේ විදියට නේ
    කස්ටම් එකෙන් කඩලා බලනවා, මම කවදාවත් කමර්ශල් කොන්ටිටි ගෙනත් නැහැ. ගේන්නෙ එක එක අයිටම් කලෙක්ශන් එකක්. ටූල්ස්, ස්පීකර්, කම්පියුටර් පාට්ස්, සෝස් පෑන්, තව ගෙදර යූස් කරන අයිටම් එක එක ඒවා, පොඩි උන්ට සෙල්ලම් බඩු etc etc වගේ ඒව තමයි ගේන්නෙ.
    එතකොට කස්ටම් එකේ උන්ටත් අපෙන් අහන්න හරි සැක කරන්න හරි දෙයක් නැහැ විකුනන්න ගේනවා කියලා. බඩු ටික දැක්කම තේරෙනවා ගෙදරට ගේන බඩු කියලා.

    පොඩි පොඩි අයිටම් වලට බොහොම පොඩි ගනන් දාන්නෙ බන්, ලොකු අයිටම් උනත් කවදාවත් අර සයිට් එකේ තියන ටේබල් වල තියන HS කෝඩ් වලට අදාල ගනන් ගහලා නැහැ බොහොම පොඩි ගානක් තමයි දාන්නෙ, ඉම්පෝට් රිස්ට්‍රික්ශන් එක කාලෙ පවා මම බඩු ගෙනාවා කිසිම කරදරයක් උනේ නැහැ
    mchann apitath kiyala diyanko. uba thread ekak dala thibbada me gana?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    mchann apitath kiyala diyanko. uba thread ekak dala thibbada me gana?
    වෙනම ත්‍රෙඩ් එකක් නං දාල නැහැ හැබැයි එක එක ත්‍රෙඩ් වලට කමෙන්ට් විදියට සේරම විස්තරේ දාල ඇති
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,607
    113
    ප*යාගල
    sorry.com
    වෙනම ත්‍රෙඩ් එකක් නං දාල නැහැ හැබැයි එක එක ත්‍රෙඩ් වලට කමෙන්ට් විදියට සේරම විස්තරේ දාල ඇති
    ලොකු දෙයක් නැහැ මම යූස් කරන්නෙ srilak කියලා සර්විස් එකක් තව මේ වගේම සර්විස් එකක් trico එකේත් තියනවා ඒක මීට වඩා ලාබයිද කොහෙද

    උන්ට email එකක් දාල ඕඩර් එකක් දාන්න ඕන කියලා ඊලඟට ලංකාවට ශිප්මන්ට් එකක් එවන්නෙ කවද්ද කියලා අහගන්න ඕන මොකද අපි බඩු ඕඩර් කරද්දි ඒ දවසට සතියකටවත් කලින් ඩිලිවර් වෙන්න ඕන නිසා
    එක එක සර්විස් වල එක එක විදියට ඇඩ්‍රස් එක දාන්න තියනවා. සමහරු උන්ගෙ ඇඩ්‍රස් එකට නම්බර් එකක් දාල ඒක ශිපින් ඩීටේල් වලට දාන්න කියනවා නැත්තං වෙන මොකක් හරි උන් කියන විදියකට ශිපින් ඇඩ්‍රස් එක දාන්න ඕන
    දාල බඩු ඕඩර් කරලා ඒ බඩු වල ට්‍රැකින් නම්බර් එක උන්ට කියන්න ඕන. මම නං කරන්නෙ ට්‍රැකින් නම්බර් ටික මේල් කරන එක
    ඊට පස්ස උන් කන්ෆර්ම් කරනවා බඩු හම්බුනාම. උන්ට හම්බෙලා නැත්තං ඇමසන් එකේ කම්ප්ලේන් එකක් දාල රිෆන්ඩ් එක ගන්න ඕන
    ඊට පස්ස අපි සේරම අයිටම් ටික ඕඩර් කරාට පස්සෙ උන්ට කියන්න ඕන අපේ බඩු ටික හරි ඔය ටික දාල එවන්න කියලා අපේ විස්තර ටිකත් උන් ඉල්ලගන්නවා ක්ලියරින් වැඩ වලට
    ඊට පස්සෙ උන් ඒ අයිටම් ටික බොක්ස් එකකට දාල ඒ බොක්ස් එකේ සයිස් එකේ හැටියට ඉන්වොයිස් එකක් එවනවා ඒක පේ කරාම අපිට බඩු ටික ක්ලිර් කරගන්න ඩොකියුමන්ට් එකක් එවනවා
    බඩු ටික ලංකාවෙ වෙයාහවුස් එකකට එන්නෙ ඒක අර එවන එවුන් එක්ක ලොකු සම්බන්ධයක් නැහැ. බඩු ටික ආවම එතනින් කෝල් එකක් දෙනවා එදාට ගිහින් ක්ලියර් කරගන්න තියෙන්නෙ
    එතන කස්ටම් ඔෆිස් එකක් තියනවා බඩු ටික සේරම ඕපන් කරලා බලල ටැක්ස් තියනවා නං ඒව ගහල වෙයාහවුස් චාජස් ගෙවලා බඩු ටික ගන්න තියෙන්නෙ
    සරලව ඕක තමයි ස්ටෙප් ටික

    සමහර සර්විස් වල ඔය ට්‍රැකින් නම්බර් සහ අයිටම් හැඬල් කරන්න ඇප් එහෙම තියනවා මම කියපු එකේ නං සේරම වැඩ email එකෙන්

    තව ලංකාවෙ කාඩ් වලින් දැන් ගෙවන්න පුලුවන් සතියට 50000ට හරියන ඩොලර් ගානක් විතරයි
    ඒක නිසා ලොකු ඕඩර් එකක් දානවා නං ඇමසන් එකවුන්ට් එකට ටික කාලෙක ඉඳන් රීලෝඩ් කරලා ඩොලර් ගාන හදාගන්න ඕන
    Thank you BUMP (y) :yes:
     
    • Love
    Reactions: NEMISIS

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අපේ සහෝදරයා පිටරට ඉදන් චොකලට් වගයක් ඒව්වා ‌ලංකාවට ආපුවම සේරම ඒ්වට ලොකු ටැක්ස් ඒකක් ගැහුවා. පවුලේ අයට කන්න ගෙනාවේ..බබලා හැමෝටම ..

    පැස්ටා , හාල්, චොකලට්, වගේ දේවල් ... බිස්නස් කරන්න නෙමේ ...ඒයා රට ඉදන් උපයලා ..මෙහේ අයට ඒව්වේ..
    බර ගානක ටැක්ස් ගැහැවුා.

    අපේ සල්ලි වලින් අපිට ජීවිතයක් ගෙවන්න බැහැ. මාර දුකක් දැනුනේ. ඒ්වෙලාවේ...
    කිසිම දිරිමත් කිරීමක් නැහැ. බාග වෙලාවට කුරියර් ඒකේ ඒව්ව නිසාද දන්නේ නැහැ. ඒ්ත් ඇයි ඒහෙම කලේ කියන ඒක පුදුම දුකක්

    කිසිම රට සල්ලියක් ලංකාවට ඒවන්නේ නැහැ කියන තීරණයක් අපි ගත්තා . හදිසි කරැණකදී ඇරෙන්න.
    ඒ් රටවලම ඒ් සල්ලි ආයෝජනය කරන්න තීරණයක් ගත්තා.
    ow itin nikan import karnwata tax gahana kota owata tax nogaha indida yakoo. hamoma podi unta kiyala ewai mehe import karana unut shape wei :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :angry: