රට ඉදන් චොකලට් ඒව්ව අපිට උන දේ

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ටෑක්ස් ගහන විදිහ දෑන ගන්න තිබ්බා නම් වටිනවා. කස්ටම් අයට ගෙදරට කන්න ගේනවා ද විකුණන්න ගේනවා ද කියලා හොයා ගන්න විදිහක් නෑනේ. රට ඉන්න කෙනාම ඈවිත් ක්ලියර් කරනවා නම් ඔන්න ටෑක්ස් රිලීස් එක දෙන්න පුලුවන්. එහෙම නෑත්නම් ඉතින් ටෑක්ස් එක ගහන්න වෙනවා. නමුත් ගහන ක්‍රමය ප්‍රසිද්ද කරන්න ඕනේ. චොකලට් කිලෝ එකට මෙච්චරයි. මේවාට මෙච්චරයි වගේ කියලා තිබ්බා නම් වටිනවා
    හරි බං ඉතින් ප්‍රසිද්ධ කරලා තමා තියෙන්නෙ https://www.customs.gov.lk/customs-tariff/
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ඕක වෙන්නෙ මචං ටැක්ස් එක ගහන්නෙ අපේ රටේ සල්ලි එළියට ගියා කියල හිතාගෙන. ඒවට තමයි ටැක්ස් එක ගහන්නෙ. උඹ එතැන ඉන්න ඔෆිසර්ට ඔප්පු කරල පෙන්නන්න ඕන මේක ලංකාවෙ ඉඳල සල්ලි කන්වර්ට් උන දෙයක් නෙමෙයි ඇත්තටම මේක නෑදෑයෙක්ගෙන් ලැබුන ගිෆ්ට් එකක් කියල. ගිෆ්ට් වලට උං ටැක්ස් ගහන්නෙ නෑ. හැබැයි ඒක හරියට ඔප්පු කරල පෙන්නන්න ඕන. මට රට ඉඳල පාර්සල් ආවම බෑන්ක් ස්ටේට්මන්ට් වල ඉඳල ඔක්කොම අරගෙන යනව ඒක උන්ට පෙන්නන්න එතකොට මුකුත් ගහන්නෙ නෑ. ගොඩක් දේවල් එතැන ඉන්න ඔෆිසර් මත ඩිපෙන්ඩ් වෙනව. එහෙම නොගැහුවොත් ඇත්තටම ඕව ගෙනැල්ල බිස්නස් කරන උනුත් අල්ලගන්න බැරි වෙනව නේ බං.
     
    • Like
    Reactions: KDI12

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ලංකාවේ මිනිස්සු පිටරට හම්බ කරලා ගන්නවානම් ඒවාට ටැක්ස් ගහන එක තනිකර වැරදි

    ලංකාවේ ඉඳන් පිටරට බඩු අරන් ලංකාවේ සල්ලි පිටරට අරිනවනන් ඔන්න ගැහුවට කමක් නැහැ

    ෂිපින් කරන්න එපා

    එනකෙනක් අතේ එවන එක තමා හොඳම
     
    • Like
    Reactions: shenat and dxx

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කුඩු ගන්ජා අයිස් වගේ එවන්න කියපන්. රාජපක්ශ ආන්ඩුව ඒවට ටැක්ස් ගහන්නේ නෑ. කස්ටම් කාක්කොත් ඒවට අවුලක් නෑ. ගේනවා නම් කන්ටේනර් එකක් ම ගේන්න ඔනේ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    හරි බං ඉතින් ප්‍රසිද්ධ කරලා තමා තියෙන්නෙ https://www.customs.gov.lk/customs-tariff/
    ඒකෙන් අදහසක් ගන්න අමාරුයි බන්.. පෑහෑදිලි නෑ.. කස්ටම් එකේ එවුන්ටවත් හරියටම තේරෙනෙවාද දන්නේ නෑ
     
    • Like
    Reactions: zXcVx

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඒකෙන් අදහසක් ගන්න අමාරුයි බන්.. පෑහෑදිලි නෑ.. කස්ටම් එකේ එවුන්ටවත් හරියටම තේරෙනෙවාද දන්නේ නෑ
    tax calculate වෙන සිස්ටම් එක තියෙනවා මුල් චැප්ටර් එකක, ඒක නොබලා ගියොත්නම් අදහසක් ගන්න අමාරුයි.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Sea Cargo දාන්න කියහන්කෝ බන්... පට්ට ලේසියි. පොඩි කට්ටක් කන්න වෙනවා තමයි. ඒත් ටැක්ස් එහෙම පට්ට අඩුවෙන් ගහන්නේ...
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,591
    1,621
    113
    sri rajasinha adawiya
    math NEMISIS wage box 2,3 genath tiyenawa USA idala. podi ganak tamai wadune. bulk pitin newei gedarata use wena widiyata genawe. eka parak USA idan EMS haraha awa. ekata loku tax ekak wadinna gihin beruna. adurana kenek hitapu nisa.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කියක් ගැහුවාද කියපම්, උබෙ බඩුවල මුලු වටිනාකම කිය්ද? ටැක්ස් කියක් ගැහුවාද? තො ලක්ස 2ක වගෙ බඩු එවලා , රුපියල් 1000ක් විතර ටැක්ස් ගැහුවානම කෙදිරි ගාන්නෙ. හැම රටෙම වගෙ ටැක්ස් ගහනවා කුරියර් වලින් එන බඩු වලට, එ හැටි. හොයලා බලප. ඔසි-යුකෙ වගෙ රටවල් ගැන,,.

    ඕක වෙන්නෙ මචං ටැක්ස් එක ගහන්නෙ අපේ රටේ සල්ලි එළියට ගියා කියල හිතාගෙන. ඒවට තමයි ටැක්ස් එක ගහන්නෙ. උඹ එතැන ඉන්න ඔෆිසර්ට ඔප්පු කරල පෙන්නන්න ඕන මේක ලංකාවෙ ඉඳල සල්ලි කන්වර්ට් උන දෙයක් නෙමෙයි ඇත්තටම මේක නෑදෑයෙක්ගෙන් ලැබුන ගිෆ්ට් එකක් කියල. ගිෆ්ට් වලට උං ටැක්ස් ගහන්නෙ නෑ. හැබැයි ඒක හරියට ඔප්පු කරල පෙන්නන්න ඕන. මට රට ඉඳල පාර්සල් ආවම බෑන්ක් ස්ටේට්මන්ට් වල ඉඳල ඔක්කොම අරගෙන යනව ඒක උන්ට පෙන්නන්න එතකොට මුකුත් ගහන්නෙ නෑ. ගොඩක් දේවල් එතැන ඉන්න ඔෆිසර් මත ඩිපෙන්ඩ් වෙනව. එහෙම නොගැහුවොත් ඇත්තටම ඕව ගෙනැල්ල බිස්නස් කරන උනුත් අල්ලගන්න බැරි වෙනව නේ බං.
    15000ට වඩි නම් ගිෆ්ට් කියලා නැහැ ටැක්ස් කරනවා

    CIF අගයට ටැක්ස් කරනෙ, බිල් නැත්නම් එතන ඉන්න කෙනෙක් එ බඩු වැලිව් කරනවා, කර්ලා එ ගානට ටැක්ස් ගහනවා, මෙවා ලන්කාවෙ විතරයි නෙවි, හැම රටෙම කරනවා, එක තමයි දැන් කියන්නෙ මුලු ලොකෙම සිස්ටම් අවුල්, මැට්‍රිර්ක්ස් එකෙන් මෙක කන්ට්‍රොල් වෙන්න කියලා, එවා කියන උනුත් මොකක් හරි බෙගලෙයක් ඇදබාල හිරෙ දාල කට වහනවා, හරියන්නෙ නැත්නම් මර්ලා දානවා, මයිකල් ජැක්සන් - ට්‍රම්ප් - දැන් ටෙට්...

    ------ Post added on Jan 3, 2023 at 6:40 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඇති යන්තන් තේරුම් ගත්තා!!:yes::yes: සත පහක් එවන්න එපා!
    ඔය එවන්න එවන්න කියලා රට ගිය උන්ව අන්දන්නෙ ඉතින් රට සල්ලි ආවෙ නැතිනම් බයියො අනාත වෙන නිසා! :yes:

    මට මතකයි රට විරුවො කියාගත්ත සොන්නලු ටිකක් කාලෙකට කලින් අතින් ටිකට් දාන් බයියෙක්ව ජනපති කරන්න රට ඉදන් ආපු හැටි. උන්ටනම් චොකලට් රාජසන්තක කරලා , බදුත් ගහලා පොලු වගේ චොකලට් බාර් තියෙනම් පුකෙත් ගහන්න ඕන කරපු ගොන් වැඩ තේරෙන්න.:baffled:

    bump
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    ඕක වෙන්නෙ මචං ටැක්ස් එක ගහන්නෙ අපේ රටේ සල්ලි එළියට ගියා කියල හිතාගෙන. ඒවට තමයි ටැක්ස් එක ගහන්නෙ. උඹ එතැන ඉන්න ඔෆිසර්ට ඔප්පු කරල පෙන්නන්න ඕන මේක ලංකාවෙ ඉඳල සල්ලි කන්වර්ට් උන දෙයක් නෙමෙයි ඇත්තටම මේක නෑදෑයෙක්ගෙන් ලැබුන ගිෆ්ට් එකක් කියල. ගිෆ්ට් වලට උං ටැක්ස් ගහන්නෙ නෑ. හැබැයි ඒක හරියට ඔප්පු කරල පෙන්නන්න ඕන. මට රට ඉඳල පාර්සල් ආවම බෑන්ක් ස්ටේට්මන්ට් වල ඉඳල ඔක්කොම අරගෙන යනව ඒක උන්ට පෙන්නන්න එතකොට මුකුත් ගහන්නෙ නෑ. ගොඩක් දේවල් එතැන ඉන්න ඔෆිසර් මත ඩිපෙන්ඩ් වෙනව. එහෙම නොගැහුවොත් ඇත්තටම ඕව ගෙනැල්ල බිස්නස් කරන උනුත් අල්ලගන්න බැරි වෙනව නේ බං.
    ehema kohmada ban wenne? example ekak vidiyata wena rataka earn karala lankawata car ekak genalla padinna puluwan nee uba kiyana vidiyata tax gewanne nathuwa?

    car eke salli earn kale rata idan nisa? 🤔
     
    • Haha
    Reactions: Edward Kenway

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ehema kohmada ban wenne? example ekak vidiyata wena rataka earn karala lankawata car ekak genalla padinna puluwan nee uba kiyana vidiyata tax gewanne nathuwa?

    car eke salli earn kale rata idan nisa? 🤔
    ඒ කාලෙ ඒවත් එහෙම ගේන්න දීල තියෙනව අපේ සිංහලු හැම මගුලම අවභාවිතා කරනව නේ පස්සෙ තමයි ඒ පර්මිට් එකත් කැනසල් කරල තියෙන්නෙ. මට දන්න විදියට චන්ද්‍රිකා ඉන්න කාලෙ හෝ එයිට කලින් එහෙම පර්මිට් එකක් තිබිල තියෙනව. දැන් ඒව එහෙම ගේන්න දුන්නොත් හොඳට තියේවි සේල් කාරයොන්ට රජ මගුල් වගේ තියෙයි.

    මම ඔය කිව්ව එකෙන් අදහස් කරේ කස්ටම් එකේ ඉන්න එකාට තේරෙන්න ඕන මේක ඇත්තටම බිස්නස් කරන්න එව්ව එකක් නෙමෙයි පර්සනලි එව්ව එකක් හෝ ගිෆ්ට් එකක් කියල. මට සාමාන්‍යයෙන් මාස 6කට සැරයක් වගේ රටින් පාර්සල් එනව ඒ කිසිම එකකට මේ වෙනකල් කිසි කේස් එකක් වැටිල නෑ. EMS එකෙන් තමයි ක්ලියර් කරගන්න යන්නෙ. එකම එක දවසක් පිස්සෙක් ඉඳල ටැක්ස් එකක් ගැහුව චොක්ලට් වගේකට. ඒ ඇරෙන්න ප්‍රශ්නයක් වෙලා නෑ. මට ලැප් එකකුත් ඇවිල්ල තියෙනව ලක්ෂ 4කට එහා වටින ඒකටවත් ගැහුවෙ නෑ ටැක්ස් එකක්. අර උංගෙ පොතට දාන්න පොඩි ගානක් ගැහුව එච්චරයි. උන්ට අත්දැකීම් ඇති කතා කරන විදියෙන්ම ජෙනුයින් උන් හොයන්න ඒ අතරෙ අර වගේ පිස්සෙක් දෙන්නෙක් හිටියොත් ඉතිං කෙලවනව.
     
    • Like
    Reactions: Mr.Thor

    ekekta tax gahanawa, thawa ekekta gahanne na.

    muna balala tax gahanawa. me seen eka awl nadda ban?
     
    • Like
    Reactions: shenat

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ekekta tax gahanawa, thawa ekekta gahanne na.

    muna balala tax gahanawa. me seen eka awl nadda ban?
    ඔව් ඒක ඇත්ත. හැබැයි ඇත්තටම මුං ටැක්ස් ගහන්නෙ අර වගේ බිස්නස් කරන අයට. කෙනෙක් දෙයක් පර්සනලි ගෙනැල්ල පාවිච්චි කරනව නම් රටේ සල්ලි එලියට යන්නෙත් නැත්නම් ඒක රජයට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඇත්තටම එයා බිස්නස් එකක් කරනව නම් පිටරටින් බඩු ගෙනැල්ල එතකොට ටැක්ස් එකක් නොගැහුවොත් අසාමාන්‍ය ලාබයක් ලබනව.

    අනිත් දේ තමයි දැන් ඔය ඊබේ එකෙන් අරෙහෙන් මෙහෙන් ගේන හැම පාර්සල් එකම උන් නවත්තන්නෙ නෑ නේ. එහෙම කරන්නෙත් උන්ට ඕන බිස්නස් කරන අය අල්ලන්න. මේක ඉතිං හරියටම හොයන්න ක්‍රමයක් නෑ ඉතිං. ඒක තමයි ඒ Flexibility එක Customer officers ලට දීල ඇත්තෙ.

    හැබැයි උඹ කියනව වගේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනව පොඩි. මේකෙ කෙනෙක් කියලත් තිබ්බ නේ මේක ලෝකෙම තියෙන ප්‍රශ්නයක් කියල.
     
    • Like
    Reactions: Mr.Thor

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,363
    41,302
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අපේ සහෝදරයා පිටරට ඉදන් චොකලට් වගයක් ඒව්වා ‌ලංකාවට ආපුවම සේරම ඒ්වට ලොකු ටැක්ස් ඒකක් ගැහුවා. පවුලේ අයට කන්න ගෙනාවේ..බබලා හැමෝටම ..

    පැස්ටා , හාල්, චොකලට්, වගේ දේවල් ... බිස්නස් කරන්න නෙමේ ...ඒයා රට ඉදන් උපයලා ..මෙහේ අයට ඒව්වේ..
    බර ගානක ටැක්ස් ගැහැවුා.

    අපේ සල්ලි වලින් අපිට ජීවිතයක් ගෙවන්න බැහැ. මාර දුකක් දැනුනේ. ඒ්වෙලාවේ...
    කිසිම දිරිමත් කිරීමක් නැහැ. බාග වෙලාවට කුරියර් ඒකේ ඒව්ව නිසාද දන්නේ නැහැ. ඒ්ත් ඇයි ඒහෙම කලේ කියන ඒක පුදුම දුකක්

    කිසිම රට සල්ලියක් ලංකාවට ඒවන්නේ නැහැ කියන තීරණයක් අපි ගත්තා . හදිසි කරැණකදී ඇරෙන්න.
    ඒ් රටවලම ඒ් සල්ලි ආයෝජනය කරන්න තීරණයක් ගත්තා.
    Tax keeyada ponnayo gehuwwe.