රට ඉදන් TV එකක් ගෙන්න ගන්න

Kotasilva

Junior member
  • Dec 25, 2020
    57
    44
    18
    Moratuwa
    උඹ පුළුවන් නම් 1200VA එකක් දාපන්. කොහොමත් 13000 Rs wagae යයි! Tv එක විතරක් නම් 650VA එකක් දාපන් 6000Rs.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    65 inch sony ekak genna gatha aussie walin. Thama awulak nethuwa weda! Uba tv ekata ආදරේ නම් ups එකක් දාපන්, අලියා අරන් හෙංඩුවක් ගන්න ලෝභ වෙන්න එපා මචං!
    මොකක්ද බන් pprocessor එක
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,157
    554
    113
    Dubai
    වෙන්න පුලුවන් මචන්. උබ ඔය කියන විදිහට 2020 වගේ නෙ මෙහෙට ගෙනත් තියෙන්නෙ 3D Smart TV එකක්. මෙහෙ 3D Smart TV වල බඩු නම් හොයාගන්න නැතිවෙන්න පුලුවන් අපේ මාකට් එකට අලුත් නිසා. මමත් sharaf dg එකෙන් ගත්තෙ ඩුබායි මෝල්, curved OLED එකක් ගන්න ගිහිල්ලත් ගත්තෙ නෑ ඔහොම හිතල.
    2017 or 2018 වගේ බන් ගෙනිච්චේ. මමත් Sharaf DG එකෙන් තමයි ගත්තේ. ලඟදි Carrefour එක පැත්තේ ගිය වෙලාවේ ලංකාවේ කෙනෙක් හිටියා Electronic Side එකේ. පොර කිව්වා Phillips TV වලට දැන් ලංකාවේ Warranty තියෙනවා කියලා. මම ඩයල් එකත් එක්ක විස්තර පන්න පන්න ඇහුවා. ඊට පස්සේ මිනිහා කියනවා පොරත් වැඩි විස්තරයක් දන්නේ නෑ. හැබැයි Warranty Card එකේ ලංකාවෙ නමත් තියෙනවා කියලා කිව්වා.
     
    • Like
    Reactions: ML1987

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Singa walin genawa 2011 42 3d LG ekak. Made in Korea original Ehe wenama checking counter ekak thiyenawa TV walatama. Lassanata wrap karala sticker gahala denawa. Karumeta lakawe land karaddi wassa. Box eka themila thibba. E madiawata clap marks thibba habai tv eka wada kala 2019 wage wikunanakanma elakiri wage. E kale podi un awama dala denawa 3D balapan kiyala
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මගේ යාලුවෙක් ඉන්නවා ජපන් වල, ඌ ගෙදරට බඩු වාගයක් ඒවන්න ඕනි කිව්වා,අහලා බලන්නම්,මට pm එකක් දාපන්
    Pm කරා මචං

    Kapruka genawada machan. Ow ban mee business karayo okkoma ekai. Una hema market ekakma exploit karanawa .
    ඒකනේ බන් එපා වෙන්නෙ
    ------ Post added on Sep 3, 2021 at 11:25 PM

    මට අයියා ගෙනැත් දුන්නේ, free. International warranty එක්ක. ඒ වුණාට claim කරන්න ගියාම ඒ model තාම ලංකාවට ඇවිල්ලා nae කියනවා බං. කෙල වුණොත්, aussie yawanada! පිනට හම්බු වුන නිසා විසිකර දැම්මා කියලා පාඩුවක් නෑ. උබ සල්ලි දීලා පිට රටින් genala kelawunoth ubata හුලං thamai. Gana wedi වුණත් කමක් nae warranty ekka මෙහෙන් ගණනින් !!
    ඒක තමයි බැලුුවේ. ගාන ටිකක් නෙමෙයිි මෙහෙ ගොඩක් වැඩියි මචං ඒකයි අවුල
    ------ Post added on Sep 3, 2021 at 11:29 PM
     
    Last edited: