රට ඉදලා ෆොන් එකක් ගෙන්නව ගත්ත විදිය

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මචන් රට ඉදන් එන කෙනෙක් ගේන phone එකකුත් අපි ඔය විදිහටම TRCSL එකෙන් approve කරගන්න ඕනෙද?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    welawata honda custom officer kenekta set wela aththe, harinam $225 th value ekata add wela tax wenne, import control eke approval ekath illanawa
    225 ත් add වෙලා නේද duty වැදිල තියෙන්නෙ ලොක්කා. 5% නේ phone වලටත්. CIF Value එකෙන්. 1500න් 5% බැලුවම 14000lkr කිට්ටු ගානක එන්නෙ. 196න් convert කලොත්.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,383
    6,485
    113
    මගෙන් මේක එකෙක් 310,000ට ගන්නම් කිව්වා මං බැලුවේ මේක දීලා 1TB එකක් ගෙන්නන්න. $1,599 (Rs.330,000) වගේ වෙන්නේ.
    මේකේ Cinematic දාලා වීඩියෝ කරද්දී 256GB මදි වෙන පාටක් තියෙන්නේ :sorry:


    උබ trcsl Icl ගත්තා ද?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    https://elakiri.com/threads/mobile-phone-සදහා-trcsl-සහ-import-export-licence-ලබා-ගන්නා-හැටි.1977875/

    මාත් ඉස්සෙලම මේ ත්‍රෙඩ් එක හොදට කියෙව්වා..මේක දාපු සහෝදරයට ස්තූතියි..:love:

    මුලින්ම කියන්නම් මම ගෙන්නුවේ Iphone 13 Pro Max 256GB එකක්:yes:


    ඒ ටිකත් අප්ඩේට් කරන්නම් හෙමින් සැරේ:yes::yes:


    update 1
    ------ Post added on Dec 14, 2021 at 12:33 PM

    update 12.15.2021
    10.15am


    ෆෝන් එක ක්ලියර් කරලා DHL එකෙන්..සම්පූර්ණ මුදල 14,100/=
    හෙට වෙද්දී ෆෝන් එක ලැබෙයි..
    Ko damme nane final update eka.. :confused:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මචන් ඇපල් බඩු චාටර් කියනවා නේද ලංකාවේ එවුන්?
    @deanXX FYI
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    225 ත් add වෙලා නේද duty වැදිල තියෙන්නෙ ලොක්කා. 5% නේ phone වලටත්. CIF Value එකෙන්. 1500න් 5% බැලුවම 14000lkr කිට්ටු ගානක එන්නෙ. 196න් convert කලොත්.
    na ban, normal post ewapu untath Rs 14K ma thama wadinne. 225 add una nam eeta wadi wenawa.
     
    • Like
    Reactions: vgp

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    පිටරට ඉදන් ආපු කෙනෙක් ගෙන් හම්බුනු ෆෝන් එකක් නම් imei රෙජිස්ටර් කරන්නේ කොහොමද?
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ICL උන් අරන දෙන්නෙ නෑ නෙ බන්
    ඒවා ඕනේ නෑ බං DHL එකෙන් ඔක්කොම කරනවා අපිට කරන්න දෙයක් නෑ උන් ගෙනත් දෙනවා RTTE form එක. ඒක පුරවලා දුන්නම ඇති.
    Used එකක් නම් උන් TRCSL form එකත් ගෙනත් දෙනවා. Brand new ඒවාට trcsl ඕනේ නෑ
     
    • Like
    Reactions: Rangau2

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    ඒවා ඕනේ නෑ බං DHL එකෙන් ඔක්කොම කරනවා අපිට කරන්න දෙයක් නෑ උන් ගෙනත් දෙනවා RTTE form එක. ඒක පුරවලා දුන්නම ඇති.
    Used එකක් නම් උන් TRCSL form එකත් ගෙනත් දෙනවා. Brand new ඒවාට trcsl ඕනේ නෑ
    Machan TRSCL eken venama service charge gannavada form weda karanna?