225 ත් add වෙලා නේද duty වැදිල තියෙන්නෙ ලොක්කා. 5% නේ phone වලටත්. CIF Value එකෙන්. 1500න් 5% බැලුවම 14000lkr කිට්ටු ගානක එන්නෙ. 196න් convert කලොත්.welawata honda custom officer kenekta set wela aththe, harinam $225 th value ekata add wela tax wenne, import control eke approval ekath illanawa
Magey yaaluwek enawa January wala, so any buyers?iPhone 13 pro max ekak brand new lankaawata ena kenek athey genaawoth keeyata wagey sell karanna puluwan wei da?
මගෙන් මේක එකෙක් 310,000ට ගන්නම් කිව්වා මං බැලුවේ මේක දීලා 1TB එකක් ගෙන්නන්න. $1,599 (Rs.330,000) වගේ වෙන්නේ.
මේකේ Cinematic දාලා වීඩියෝ කරද්දී 256GB මදි වෙන පාටක් තියෙන්නේ![]()
TRCSL ඕනේ නෑ brand new phone වලටඋබ trcsl Icl ගත්තා ද?
Ko damme nane final update eka..https://elakiri.com/threads/mobile-phone-සදහා-trcsl-සහ-import-export-licence-ලබා-ගන්නා-හැටි.1977875/
මාත් ඉස්සෙලම මේ ත්රෙඩ් එක හොදට කියෙව්වා..මේක දාපු සහෝදරයට ස්තූතියි..
මුලින්ම කියන්නම් මම ගෙන්නුවේ Iphone 13 Pro Max 256GB එකක්
ඒ ටිකත් අප්ඩේට් කරන්නම් හෙමින් සැරේ
update 1
------ Post added on Dec 14, 2021 at 12:33 PM
update 12.15.2021
10.15am
ෆෝන් එක ක්ලියර් කරලා DHL එකෙන්..සම්පූර්ණ මුදල 14,100/=
හෙට වෙද්දී ෆෝන් එක ලැබෙයි..

DHL eken ewa okkoma karanawa apita karanna deyak na machanICL ?
DHL eken ewa okkoma karanawa apita karanna deyak na machan
na ban, normal post ewapu untath Rs 14K ma thama wadinne. 225 add una nam eeta wadi wenawa.225 ත් add වෙලා නේද duty වැදිල තියෙන්නෙ ලොක්කා. 5% නේ phone වලටත්. CIF Value එකෙන්. 1500න් 5% බැලුවම 14000lkr කිට්ටු ගානක එන්නෙ. 196න් convert කලොත්.
ඒවා ඕනේ නෑ බං DHL එකෙන් ඔක්කොම කරනවා අපිට කරන්න දෙයක් නෑ උන් ගෙනත් දෙනවා RTTE form එක. ඒක පුරවලා දුන්නම ඇති.ICL උන් අරන දෙන්නෙ නෑ නෙ බන්
Machan TRSCL eken venama service charge gannavada form weda karanna?ඒවා ඕනේ නෑ බං DHL එකෙන් ඔක්කොම කරනවා අපිට කරන්න දෙයක් නෑ උන් ගෙනත් දෙනවා RTTE form එක. ඒක පුරවලා දුන්නම ඇති.
Used එකක් නම් උන් TRCSL form එකත් ගෙනත් දෙනවා. Brand new ඒවාට trcsl ඕනේ නෑ