රට ඉදල එන හිගන නෑයො😁

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ආ බැන්නේ ඌ එහෙ Hඋත්තක් මට සෙට්කලා , ඒකේ කේන්දර ගැලපෙන්නේ නැති හින්දා මම බෑ කිව්වා; මම හිතන්නේ ඒකේ තරහට වෙන්න ඕනේ🤔
    බනින්ඩ නෙවේ තොට ගහන්ඩ තිබ්බෙ. මෝඩ හුකන්න. ගල් මූසලය :angry: :angry:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    ඌ හිඟන්නෙක් , පේරාදෙණිය කැම්පස් ගිහින් කෘශිකර්ම පීඨයේ ඉගෙනගෙන, නෙදර්ලන්තේ පශ්චාත් උපාධියකුත් කරලා, ළමයින්ට මෙහෙ අනාගතයක් නෑ කියලා ගිය එකෙක්.
    Ah Agri, un onawata wada kema walata bayai
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,559
    6,148
    113
    ඊයෙ රට ඉන්දල නිවාඩුවට ආපු නෑයො සෙට් එකක් ගෙදරට පාත් උනා,
    අවිල්ල උන්ගෙ බයිල ටික ගහල යන්න ගියා,
    තේ එකක් හදල දුන්න ආපු උන්ට, බබාලට ගෙනාපු බිස්කට් එක්ක,
    කියල එන්නෙ නැති උන්ට තේ විතරයි 😁
    යනකොට පොඩි පාර්සලයක් දීල ගියා, පාර්සලෙ තිබ්බ දේවල්,
    සිප්ලොක් බෑගෙකක දාපු,
    වේෆස් බිස්කට් 6
    ගමී බෙයා කෑලි 5
    ගමී බොට්ල් කෑලි 5
    ටොෆී 4
    කිට් කැට් චොක්ලට් 12g x 2
    Lolly pop 2

    hotel tea amenities, walata dena
    සීනි පැකට් 5
    Coffeemate 4
    Teabag 4
    T shirt 1

    ඇයි බන් මුන් මෙහෙම කුනු වෙන්නෙ රට ගියාම 😁
    Rata Inna un tipper wenna epa,

    ප.ලි

    tea /suger aminities dakala nati unta

    View attachment 211047
    Oya uda thiyen ewa hotel wala free dena ewa ne ban, nawathen unta complimentary ekak widiyata
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ඔය වගේ කීදෙනෙක්ට නම් කියලා බෙහන්න වෙනවද කියලා හිතහන්කෝ.

    1. ගෑනිගේ පැත්තේ නෑදෑයෝ.
    2. මිනිහගේ පැත්තේ නෑදෑයෝ
    3. අහල පහල එවුන්
    4. යළුවෝ

    ඔය වගේ උන් හැමෝටම පොඩ්ඩ පොඩ්ඩ හඉ දෙන එකම මදෑ.

    අනික උබලා උන්ගේ මූනටම ඕක කියන්නේ නැතුව එලකිරි එකේ ත්‍රඩ් එකක් දාපු එක වැරදියි. දැන් ඉතින් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකවත් උන්ට වට්සැප් කරහන්.
     
    • Haha
    Reactions: nvhcc89

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    උන් නෙවෙයි යකෝ උබලනෙ හිඟන්නෝ. රට ඉඳන් එන එකෙක්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන එක.
    යකෝ චොකලට් කන්න ඕනෙනම් කඩෙන් සල්ලි වලට අරන් කාපන්. දීලත් තව හුකන කතත් කියන්න එන්ව.
    උන් නෙවෙයි අඩුකුලේ උබ.

    අඩුගානෙ උන් රට හරි ගිහින් ආව. උබ තාම ගෙදර. :lol:

    ewww godaya :lol:
    උඹ නේද හොටෙල් සීනි පැකට් ගෙනාපු පරයා