රට ඉදල එන හිගන නෑයො😁

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අපේ මාමා කෙනෙක් ඉන්නවා කැනඩාවේ , ඌ ලංකාවට ආවම මම උන්ගේ පොඩි උන්2 න්නට 1200/= පීසා එකක් අරන්දුන්නා; ඌ බැන්නනේ මට, 2016 වගේ..
    lankawe wasa kawanna epa e podi unta
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    අපේ මාමා කෙනෙක් ඉන්නවා කැනඩාවේ , ඌ ලංකාවට ආවම මම උන්ගේ පොඩි උන්2 න්නට 1200/= පීසා එකක් අරන්දුන්නා; ඌ බැන්නනේ මට, 2016 වගේ..
    බනින්න හේතුව ? 🤔
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,890
    1
    60,815
    113
    Mother Earth
    උන් ගෙනාපු ඒවම හදලා දියන්. සමහරු බිස්කට් පැකට් එකක් ගෙදරකට ගෙනිච්චොත් ඒකම කඩලා කන්න දෙනවා. 🙄
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ආගන්තුක සත්කාර කරල නැත්තෙ උබලනෙ කුකුලො. ගෙදරට ආපු මිනිහට බත්කටක් නොදෙන උබලට සින්ගල් මෝල්ට්ද ගේන්න කියන්නෙ.
    Mekata ekagai..genawe monada balalada apu kenekta salakanne? Api thama Sri Lankan ne ban.. thamanta puluwan widiyata salakanna one gedara apu kenekta 👍
     
    Last edited:
    • Like
    Reactions: asanka+++

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    බනින්න හේතුව ? 🤔
    ඌ හිඟන්නෙක් , පේරාදෙණිය කැම්පස් ගිහින් කෘශිකර්ම පීඨයේ ඉගෙනගෙන, නෙදර්ලන්තේ පශ්චාත් උපාධියකුත් කරලා, ළමයින්ට මෙහෙ අනාගතයක් නෑ කියලා ගිය එකෙක්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඌ හිඟන්නෙක් , පේරාදෙණිය කැම්පස් ගිහින් කෘශිකර්ම පීඨයේ ඉගෙනගෙන, නෙදර්ලන්තේ පශ්චාත් උපාධියකුත් කරලා, ළමයින්ට මෙහෙ අනාගතයක් නෑ කියලා ගිය එකෙක්.

    උබට වාක්‍ය ගලපලා පැහැදිලිව සිද්ධියක් විස්තර කරගන්න බැරි ද? 😄

    උබට බැන්නෙ මොකද?
    මොනවා කියලා ද බැන්නෙ?
    උබ කරපු මොන වැරැද්දටද ?
     
    • Haha
    Reactions: aggregate

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    උබට වාක්‍ය ගලපලා පැහැදිලිව සිද්ධියක් විස්තර කරගන්න බැරි ද? 😄

    උබට බැන්නෙ මොකද?
    මොනවා කියලා ද බැන්නෙ?
    උබ කරපු මොන වැරැද්දටද ?
    ආ බැන්නේ ඌ එහෙ Hඋත්තක් මට සෙට්කලා , ඒකේ කේන්දර ගැලපෙන්නේ නැති හින්දා මම බෑ කිව්වා; මම හිතන්නේ ඒකේ තරහට වෙන්න ඕනේ🤔
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    Mekata ekagai..genawe monada balalada apu kenekta salakanne? Api thama Sri Lankan ne ban.. thamanta puluwan widiyata salakanna one gedara apu kenekta 👍
    puluwan vidiyata salakuwa ,
    buiscuit + mtea dunna,
    kiyan natuwa ena unta bath denne naa ,
    kawru hari kiyan natuwa enawa kiyanne , un wena kohe hari yana gaman oluwa daala yanna enawa kiyana eka,
     
    • Like
    Reactions: Yakka putha

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ඕවා ගෙනවට වැඩිය ගෙදරට අවශ්‍ය වෙන සීනී ,හාල්, පරිප්පු ටිකක් අරගෙන ආවා නං වටිනවා නේද.
    එහනම් මු වැලලෙයි මෙතන රට ඉදන් ඇවිත් සීනි , හාල් , පරිප්පු ගෙනාවා කියලා.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Ithin ban rata yana un lorry talks ne issue karanne salary laksa 25-30i, hour ekata $ mechara hoyanawa lankawe awuruddema salary eka sathi 3n hoyanawa kiyala. Ehema eke lankawe inna unta laksayak viyadam karanna barida :lol:
    එක එකාගේ විදිය වෙනස් බන්. හැමෝම එක වගේ නෑනේ. අනිවා කොහේ ගියත් වටේ ඉන්න උන් ලොකුවට බලාපොරොත්තු වෙනවා ලංකාවට එනකොට. අන්තිමේදී හැමොමම සතුටු කරන්න ගිහින් අතේ තියෙන සල්ලි ඉවරයි. මම කියන්නේ මුකුත් දෙන්න එපා කියල නෙමේ. ලංකාවේ ඉන්න උන් හිතන්න ඕනේ උන්ට ලැබෙනවා වගේ තව කී දෙනෙක්ට බඩු ගිහින් දෙන්න ඕනද කියල. අනික කොහොම මොනවා දුන්නත් මොනවාහරි අඩුපාඩුවක් කියනවමයි.
     
    • Love
    Reactions: The Chairman

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොහොමත් වැඩි හරියක් ලංකාවෙ උන් කුනුයි. පෙරේතයි.

    හැබැයි අපේ නම් නෑයො විතරක් නෙමේ අහල පහල ඉන්න මිනිස්සුත් රට ගිහින් එන සැරින් සැරේට හොද චොකලට් දෙකක් වත් දෙනව. (Milka , Fin carre) අඩුම konad හරි..
    තව ඉතිං එන frequency එකේ හැටියට wine එකක් පැස්ට සුගෝ එහෙමත් ඇඩ් වෙනව..

    ගේන හොද බෝතල් ටිකක් එක්ක සුපිරි පාටියකුත් දාල තමයි ආපහු යන්නෙ..

    අපිත් එනකොට මොනවද කන්න ආස කියල අහල කරල ආවම සලකල.. යනකොට ත් ඕනෙ කරන දේවල ටිකක් යවනව..

    ubala wage karana eun aduy
    godak decent un tamay ehema karanne
    kata karala kama welak dila asa karana kama hadala dila
    godak un apen balaporottu wenawa witaray
    rata gihin salli gas walinkadala genne nane ban
    mamat nari nawala bothal dila cigarette petti pitin dila cheese chocalate gedi pitin dila
    hoda bottles genalla bonna dila 25000 - 30000 bite bill gewala dan kukka wage innawa
    arun ekek wath na

    adu kule un serama kapala inne
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මමනම් එක පකෙක්ට කිසි දෙයක් දෙන්නෙ නෑ එක කැරියෙක් බලන්න යන්නෙත් නෑ.
    මෙහෙම හිතන එක හොදයි බන්. මොකද මොනවා දුන්නත් උන් මොකක්හරි අඩුපාඩුවක් කියනවනමයි.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ඊයෙ රට ඉන්දල නිවාඩුවට ආපු නෑයො සෙට් එකක් ගෙදරට පාත් උනා,
    අවිල්ල උන්ගෙ බයිල ටික ගහල යන්න ගියා,
    තේ එකක් හදල දුන්න ආපු උන්ට, බබාලට ගෙනාපු බිස්කට් එක්ක,
    කියල එන්නෙ නැති උන්ට තේ විතරයි 😁
    යනකොට පොඩි පාර්සලයක් දීල ගියා, පාර්සලෙ තිබ්බ දේවල්,
    සිප්ලොක් බෑගෙකක දාපු,
    වේෆස් බිස්කට් 6
    ගමී බෙයා කෑලි 5
    ගමී බොට්ල් කෑලි 5
    ටොෆී 4
    කිට් කැට් චොක්ලට් 12g x 2
    Lolly pop 2

    hotel tea amenities, walata dena
    සීනි පැකට් 5
    Coffeemate 4
    Teabag 4
    T shirt 1

    ඇයි බන් මුන් මෙහෙම කුනු වෙන්නෙ රට ගියාම 😁
    Rata Inna un tipper wenna epa,
    ඕක අමාරුවැඩක් කොච්චර කියල ගෙන්ද? 3 times අවුරුද්දකට එනකොට හරි වියදම් , sweets වලට විතරක් nearly 300$ විතර යනවා, family කට්ටිය නම් මොනවත් ගේන්න එපා කියලා. They always advise me they can buy anything here, asked me keep what you earn with your family
     

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    බල්ලෙක්ට කාල අහක දාපු මස් කට්ටක් දුන්න සීන් එකක් වෙලා තියෙන්නෙ. 😂
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    umba kiyala widiyata oya hotel wala seeni packets tea packets genawa nam machan, othana umba dannawata wada loku awulak thiyenawa.