රට ඉදිරියට

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    FB_IMG_16405798369087246.jpg
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    හලෝ @ESL, මොකද මේ අකවුන්ට් දෙක පැටලිලා.
    ආණ්ඩුවේ සංවර්ධන නිවුස් දාන්න ඕනි @ESL අකවුන්ට් එකෙන්.
    ඔයා මේ @elajani අකවුන්ට් එකෙන් කරන්න ඕනි ධම්මික පැනිය ප්‍රමෝට් කිරීම සහ සිංහල මුස්ලිම් භේදය අවුලන එක.
    අකවුන්ට් දෙකේ වැඩ කවලම් කරගන්න එපා.
    නෙලුම් මාවතේ ඉදන් රුපියල් 250 ට පෝස්ට්ස් හදන්නත් රටක් ඉතුරු වුනේ මහින්See more...
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒච්චර ලොකු සංවර්ධනයක් වෙලා කියන්නෙ.... :lol::lol:
    ඉදිරියේදී තවත් සහන ලැබෙනව කියන ඒක නේද....? :love::love:
    (දැනට තියෙනවටත් වඩා සහන... :shocked::shocked:)

    අම්බෝ .... මම යනව වෙන රටකට....
    බෑ.. බෑ... අලුත් මත්පැන් කර්මාන්ත ශාලා 3ක් හදනවලු....
    ඒ්ව දාල කොහාෙම යන්න හිත හදා ගන්නද..?
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කවුරු මොනවා කිවුවත්, යට ගොඩයන බව පොලට ගියාම. ගෑස්, පෙට්‍රෝල්, කිරිපිටි, බුමිතෙල් ... පෝලිම් වල ඉන්නකොට ඇගට දැනෙනව,
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මට තේරෙන්නෙත් නෑ ඇයි මිනිස්සු මේවගේ news විස්වාස කරන්නෙ නැත්තෙ ඇයි කියල 🤭
    ඉස්සරහට පාන් ගෙඩියක් උනත් දහස් ගානකට විකුනන්න පුලුවන් තරමට මිනිස්සු අතේ රුපියල් තියනව.
    එතකොට ඉතින් පොඩිම ආයතන උනත් බිලියනර්ස්ල වෙනවා
    රට සමුර්දිමත්. කබ්‍රාල්ට ජයවේවා 😂
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අනුර ගේමු. අඩුවට හාල්. පොල්. එළවලු ලැබෙයි. අඩුවට තෙල් ලැබෙයි. රටටම සෞභාග්‍යය උදා වෙයි. රටේ රුපියල් නෙවේ ඩොලර් අච්චු ගහයි. 😂😂😂