රට ඉදි සහ කිරි බිව්වම මහත් වෙනව කියන සින් එක ඇත්තද?. හරියටම මොකද්ද කරන්න ඕන? කොච්චර වෙලා කිරි වල තියල තියන්න ඕනද? අබේවල වගේ 1ලිට්ර් කාටන් වල තියෙන කිරි අවුලක් නැද්ද?. දන්න එකෙක් කියපන්කො.
ohoma kaala tho mahath weyako katussa wage inne paraya....රට ඉදි + එලගි තෙල්
පිරිසිදු රට ඉඳි ඇට ඉවත් කර ඒ තුලට එළගි තෙල් පුරවා මි පැණි මිශ‍්‍ර කර මැටි හෝ විදුරු බඳුනක බහා තබන්න උදේ හවස වරකට ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන පිරිසිදු එළකිරි වීදුරුවක්ද පානය කරන්න

ohoma kaala tho mahath weyako katussa wage inne paraya....
tho hulagatath wisi wenawa yakow....![]()

kibul uncle IE use karanneරට ඉදි + එලගි තෙල්