රට ඉදි සහ කිරි ?

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
රට ඉදි සහ කිරි බිව්වම මහත් වෙනව කියන සින් එක ඇත්තද?. හරියටම මොකද්ද කරන්න ඕන? කොච්චර වෙලා කිරි වල තියල තියන්න ඕනද? අබේවල වගේ 1ලිට්ර් කාටන් වල තියෙන කිරි අවුලක් නැද්ද?. දන්න එකෙක් කියපන්කො.
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    pasteurized milk thinne ambewala same almost
    rata indi witharak kaawata mahath wenne naha process eka wadi wenna udau weawa eka nisa ,kana ewa absorb wenne etc wenna athi. oka wada nam karanawa
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රට ඉදි + එලගි තෙල්

    පිරිසිදු රට ඉඳි ඇට ඉවත් කර ඒ තුලට එළගි තෙල් පුරවා මි පැණි මිශ‍‍්‍ර කර මැටි හෝ විදුරු බඳුනක බහා තබන්න උදේ හවස වරකට ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන පිරිසිදු එළකිරි වීදුරුවක්ද පානය කරන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රට ඉදි + එලගි තෙල්

    පිරිසිදු රට ඉඳි ඇට ඉවත් කර ඒ තුලට එළගි තෙල් පුරවා මි පැණි මිශ‍‍්‍ර කර මැටි හෝ විදුරු බඳුනක බහා තබන්න උදේ හවස වරකට ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන පිරිසිදු එළකිරි වීදුරුවක්ද පානය කරන්න
    ohoma kaala tho mahath weyako katussa wage inne paraya....
    tho hulagatath wisi wenawa yakow....:dull::baffled:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    රටඉඳි කිලෝ 30ක් විතර අඩුවට (තොග මිලට වගේ ) ගන්න පුළුවන් කොහෙන්ද ?
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    owa witharak kala madi bola. Rata idi gram 100 kawath calories tyinne 280 wage. uba dawasata calories 3000k wath ganna one, naththam wadak na mona magula karath
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රට ඉදි + එලගි තෙල්

    පිරිසිදු රට ඉඳි ඇට ඉවත් කර ඒ තුලට එළගි තෙල් පුරවා මි පැණි මිශ‍‍්‍ර කර මැටි හෝ විදුරු බඳුනක බහා තබන්න උදේ හවස වරකට ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන පිරිසිදු එළකිරි වීදුරුවක්ද පානය කරන්න

    adeee thnx mcn
     
    Nov 20, 2012
    1,467
    477
    0
    කොස් තම්බා ආහාරයට ගැනීමෙන්ද පොලොස් ගැට තම්බා ආහාරයට ගැනීමෙන් ද දිනපතා පිරිසිදු තල තෙල් ඉතා සුළුවෙන් පානය කිරීමෙන් ද ශරීරය නිරෝගීමත් ලෙස බරින් වැඩි වී මාංශපේෂි වර්ධනය වේ එමෙන්ම ශක්තිමත් වේ........

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...

    තම්බින්ට පුක දී රටඉදි කෑමට අවශ්‍ය නැත....