කරුනාවෙන් දැනුම් දීමයි

ශ්‍රිලංකා රේගුව මගින් දැනුම් දී ඇති පරිදි 2025 නොවැම්බර් මස 15 වන දින සිට නව නීති ගනනාවක් දැනුම් දී ඇත.
කරුනාකර එම නීති අනුව ඔබගෙ පෙට්ටි ඇසිරීමට වග බලා ගන්න!!!!!!
1. සෑම පෙට්ටියකම හො පාර්සලයක, එහි දමා ඇති බඩු වල ලැයිස්තුවක් එම පෙට්ටියට දැමීම අනිවාර්ය්‍ය වේ.
යැවීමට තහනම් භාන්ඩ!!!!!!!
1.භාවිතා කල මෙට්ට හා ඇදන්
2.පාවිච්චි කරන ලද ගෘහ භාන්ඩ හා පුටු මෙස, මුලුතැන්ගෙ උපකරන!!!
3.පාවිච්චි කරන ලද ශීත කරන
4.පාවිච්චි කරන ලද වායු සමන යන්ත්‍ර (Air conditions)
5.ඉවත දමන ලද TV හො ශබ්ද විකාශන,හො sound system)
6.Medical Items (සෞක්‍ය උපකරන) බෙහෙත් වර්ග,
මෙම නීති රීති නොවැම්බර් මස 15 සිට ක්‍රියාත්මකයි.
මෙම නීති රීති වලට පටහැනිව යවන ඕනෑම භාන්ඩයක් රේගුව විසින් රදවා ගනු ලැබේ.
මෙයට
රේගු අධ්‍යක්ෂක
ශ්‍රි ලංකා රේගු දෙපාර්තුමේන්තුව
උපුටා ගැනිමකි.....🫡