රට ඉන්න අයට දුක හිතෙන ආරංචියක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    කරුනාවෙන් දැනුම් දීමයි🥲🥲🥲

    ශ්‍රිලංකා රේගුව මගින් දැනුම් දී ඇති පරිදි 2025 නොවැම්බර් මස 15 වන දින සිට නව නීති ගනනාවක් දැනුම් දී ඇත.

    කරුනාකර එම නීති අනුව ඔබගෙ පෙට්ටි ඇසිරීමට වග බලා ගන්න!!!!!!

    1. සෑම පෙට්ටියකම හො පාර්සලයක, එහි දමා ඇති බඩු වල ලැයිස්තුවක් එම පෙට්ටියට දැමීම අනිවාර්ය්‍ය වේ.

    යැවීමට තහනම් භාන්ඩ!!!!!!!
    1.භාවිතා කල මෙට්ට හා ඇදන්
    2.පාවිච්චි කරන ලද ගෘහ භාන්ඩ හා පුටු මෙස, මුලුතැන්ගෙ උපකරන!!!
    3.පාවිච්චි කරන ලද ශීත කරන
    4.පාවිච්චි කරන ලද වායු සමන යන්ත්‍ර (Air conditions)
    5.ඉවත දමන ලද TV හො ශබ්ද විකාශන,හො sound system)
    6.Medical Items (සෞක්‍ය උපකරන) බෙහෙත් වර්ග,
    මෙම නීති රීති නොවැම්බර් මස 15 සිට ක්‍රියාත්මකයි.

    මෙම නීති රීති වලට පටහැනිව යවන ඕනෑම භාන්ඩයක් රේගුව විසින් රදවා ගනු ලැබේ.

    මෙයට
    රේගු අධ්‍යක්ෂක
    ශ්‍රි ලංකා රේගු දෙපාර්තුමේන්තුව
    උපුටා ගැනිමකි.....🫡
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    හොදයි.

    ඔවා කරන ගමන්. බඩු උස්සන එක නවත්තන්න. ක්‍රමයක්. හදාගන්න ඕනේ.
    බඩු උස්සන්නෙ ප්‍රයිවෙට් කම්පැනි හරහා එන ඒවයෙ. ඒ කියන්නෙ සමහර කම්පැනි තියනවා කස්ටම් බවුන්ඩඩ් වෙයා හවුස් කියලා (Trico වගේ ඒව). මෙහෙම ගෙනාවම ප්‍රයිවෙට් වෙයා හවුස් එකකට එන්නෙ, හැබැයි එතන කස්ටම් එකේ ඔෆිස් එකක් තියනවා කස්ටම් එකෙන් චෙක් කරන්නෙ නැතිව කිසිම දෙයක් එලියට යන්න බැහැ (ඒක නිසා තමයි කස්ටම් බවුන්ඩඩ් වෙයා හවුස් කියලා තියෙන්නෙ)
    ඔතන කස්ටම් එකෙන් චෙක් කරද්දි ඕව ඇරලා වහන්න ලේබර්ස්ලා ඉන්නවා. ගිහින් බැලුවම හික් ගෑවෙනවා කුඩ්ඩො වගේ එවුන් ඉන්නෙ ඕවට. උන් තමයි බඩු උස්සන්නෙ. ඒ වෙයාහවුස් වල එක සැරේ පාර්සල් බර ගානක් ඇරල චෙක් කරනවා ක්ලියර් කරගන්න ආපු එවුනුත් පිරිලා ඉන්නෙ ඒක නිසා ලොකු චාන්ස් එකක් තියනවා එතනින් පාර්සල් උස්සන්න

    ඔහොම බඩු උස්සන එකට කස්ටම් එකෙන් කරන්න දෙයක් නැහැ ඒ ප්‍රයිවෙට් කම්පැනියෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338

    හෙළ රාජ්ය සෙවය ගැන කියද්දි නොකියාම බැරි වචන සෙට් එක. උස්සනවා, කුඩු කාරයො වාගෙ...
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    හෙළ රාජ්ය සෙවය ගැන කියද්දි නොකියාම බැරි වචන සෙට් එක. උස්සනවා, කුඩු කාරයො වාගෙ...
    ඔතන නං රාජ්‍ය සේවෙට වඩා කුනු කොල්ලෙට වැඩ කරගන්න ශිපින් කම්පැනි තමයි කේස් එක
    vintage audio collectorslata budu saranai
    ඕකෙ කේස් එක තියෙන්නෙ පරිසර අධිකාරියෙන් ගේමක් ඇදලා තියනවා Used electronics ගේන එකට ඒකයි කේස් එක ඒකට සර්කියුලර් එකක් ගහලා තියනවා. මගේ බඩු ටිකකට ඔය කේස් එක වැටුනා මල ඇනයක් උනේ
    කස්ටම් එකේ සහ import controller එකේ එවුන් කියන්නෙ උන්ට මොනවත් කරන්න බැහැ පරිසර අධිකාරයෙ කේස් එක නිසා කියලා.
     
    • Wow
    Reactions: Kalegana

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    දම්මික පෙරේරා කියලා හෙළයෙක් ඉන්නවා. උ ජනාදිපතිවරෙනටත් ඉල්ලන්න ට්‍රයි කරා. ලොකු ටොක්ස් ගොඩක් දෙනවා ඉස්කොල ලමයි ඉස්සරහා, ලන්කාවෙ කොච්චියට හැප්පෙන අලි බෙරගන්නත් ටොක්ස් දුන්න. ආහ් මම කියන්න හැදුවෙ උ සුද්දාගෙන් සල්ලි අරන් සිරි ලන්කාවට සුද්දාගෙ හොස්පිටල් වලින් විසි කරන නරකාදි කසළ කන්ටෙනර් ලන්කාවට ගෙන්නුවා.
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    531
    358
    63
    Home
    kitsooftlk.blogspot.com
    ඔතන නං රාජ්‍ය සේවෙට වඩා කුනු කොල්ලෙට වැඩ කරගන්න ශිපින් කම්පැනි තමයි කේස් එක

    ඕකෙ කේස් එක තියෙන්නෙ පරිසර අධිකාරියෙන් ගේමක් ඇදලා තියනවා Used electronics ගේන එකට ඒකයි කේස් එක ඒකට සර්කියුලර් එකක් ගහලා තියනවා. මගේ බඩු ටිකකට ඔය කේස් එක වැටුනා මල ඇනයක් උනේ
    කස්ටම් එකේ සහ import controller එකේ එවුන් කියන්නෙ උන්ට මොනවත් කරන්න බැහැ පරිසර අධිකාරයෙ කේස් එක නිසා කියලා.
    ammata Siri..... aye quality set ekak hadala iwarai wage
     
    • Sad
    Reactions: Kalegana

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    ammata Siri..... aye quality set ekak hadala iwarai wage
    ඔවු අමර කට්ටක් කෑවෙ
    බොහොම අමාරුවෙන් ක්ලියර් කරගත්තා හැබැයි. ආයෙ නං Used ඒව ගේන්නෙ නැහැ කියලා හිතා ගත්තා

    Parts වලට එහෙන නං අවුලක් නැහැ ඒත් යූස් කරපු ෆුල් සෙට් වගේ ඒවට කේස් එක වැටෙන්න පුලුවන්.
    හැබැයි ඔරිජිනල් බොක්ස් සහ මැනුවල් තියේ නං අලුත් කියලා දාන්න පුලුවන් එතකොට අලුත් ඒවට ගෙවන ටැක්ස් එක ගෙවන්න වෙනවා
     
    • Like
    Reactions: kitsooftlk

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,988
    35,923
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කරුනාවෙන් දැනුම් දීමයි🥲🥲🥲

    ශ්‍රිලංකා රේගුව මගින් දැනුම් දී ඇති පරිදි 2025 නොවැම්බර් මස 15 වන දින සිට නව නීති ගනනාවක් දැනුම් දී ඇත.

    කරුනාකර එම නීති අනුව ඔබගෙ පෙට්ටි ඇසිරීමට වග බලා ගන්න!!!!!!

    1. සෑම පෙට්ටියකම හො පාර්සලයක, එහි දමා ඇති බඩු වල ලැයිස්තුවක් එම පෙට්ටියට දැමීම අනිවාර්ය්‍ය වේ.

    යැවීමට තහනම් භාන්ඩ!!!!!!!
    1.භාවිතා කල මෙට්ට හා ඇදන්
    2.පාවිච්චි කරන ලද ගෘහ භාන්ඩ හා පුටු මෙස, මුලුතැන්ගෙ උපකරන!!!
    3.පාවිච්චි කරන ලද ශීත කරන
    4.පාවිච්චි කරන ලද වායු සමන යන්ත්‍ර (Air conditions)
    5.ඉවත දමන ලද TV හො ශබ්ද විකාශන,හො sound system)
    6.Medical Items (සෞක්‍ය උපකරන) බෙහෙත් වර්ග,
    මෙම නීති රීති නොවැම්බර් මස 15 සිට ක්‍රියාත්මකයි.

    මෙම නීති රීති වලට පටහැනිව යවන ඕනෑම භාන්ඩයක් රේගුව විසින් රදවා ගනු ලැබේ.

    මෙයට
    රේගු අධ්‍යක්ෂක
    ශ්‍රි ලංකා රේගු දෙපාර්තුමේන්තුව
    උපුටා ගැනිමකි.....🫡
    poy danna epa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දම්මික පෙරේරා කියලා හෙළයෙක් ඉන්නවා. උ ජනාදිපතිවරෙනටත් ඉල්ලන්න ට්‍රයි කරා. ලොකු ටොක්ස් ගොඩක් දෙනවා ඉස්කොල ලමයි ඉස්සරහා, ලන්කාවෙ කොච්චියට හැප්පෙන අලි බෙරගන්නත් ටොක්ස් දුන්න. ආහ් මම කියන්න හැදුවෙ උ සුද්දාගෙන් සල්ලි අරන් සිරි ලන්කාවට සුද්දාගෙ හොස්පිටල් වලින් විසි කරන නරකාදි කසළ කන්ටෙනර් ලන්කාවට ගෙන්නුවා.

    ජපන් / US / Europe යුස් කරපු ඉලෙක්ට්‍රික් බඩු ගේන එක නවත්තල තමන් ආනයනය කරන චීන බ්‍රෑන්ඩ්නිව් එත් හද්ද බාල බදු විකුණගන්න අයවලුත් ලංකාවේ ඉන්නව.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඔය කරන්නෙ සීයට සීයේ ටැක්ස් එක ඇවොයිඩ් කරන අයට බඩේ පාර ගහන්න.

    ටිපිකල් ජෙප්පො.

    ඉම්පැක්ට් එක වැඩිම මිඩිල් ඊස්ට හවුස් මේඩ්ලට.

    එයාලට ගෙවල් වලින් ඕනර්ස්ලා නිකම් දෙන දෙයක් වත් මින් ඉදිරියට එයාලට ගේන්න වෙන්නෙ නෑ. පව් ඉතිං.

    ඇත්තටම දුකයි බං.
     
    • Like
    Reactions: windows_ubuntu

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මද පෙරදිග ගෙවල් වල වැඩ කරන ගෑනුන්ට ගෙන්න බඩු නැති වෙනවා. මේ ලිස්ට් එකේ තියෙන්නෙම ඒ අය ගෙන දේවල්. ඔය ගෙවල් වලින් අයින් කරන බඩු තමයි ගොඩක් එකතු කරලා ගේන්නේ..
     
    • Like
    Reactions: ozykolla

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,247
    2,848
    113
    For sale!

    150000/-

    Onkyo-HT-R410-AV-Receiver-Home-Theater-System-5_1-Channel-Stereo-Gold-Face-Stereo-Systems-5_1430x700.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මගේ බඩු ටිකකට ඔය කේස් එක වැටුනා මල ඇනයක් උනේ
    කස්ටම් එකේ සහ import controller එකේ එවුන් කියන්නෙ උන්ට මොනවත් කරන්න බැහැ පරිසර අධිකාරයෙ කේස් එක නිසා කියලා.
    උඹ මොනවද ගෙන්නුවේ??
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    46,999
    113
    ඔය කරන්නෙ සීයට සීයේ ටැක්ස් එක ඇවොයිඩ් කරන අයට බඩේ පාර ගහන්න.

    ටිපිකල් ජෙප්පො.

    ඉම්පැක්ට් එක වැඩිම මිඩිල් ඊස්ට හවුස් මේඩ්ලට.

    එයාලට ගෙවල් වලින් ඕනර්ස්ලා නිකම් දෙන දෙයක් වත් මින් ඉදිරියට එයාලට ගේන්න වෙන්නෙ නෑ. පව් ඉතිං...
    ඇත්තටම දුකයි බං.

    ඕවා ගේන්නේ තමන්ට පාවිච්චියට නෙමෙයි..විකුණන්න.. වෙන රටවල් වලටත් පරණ electric බඩු ගෙනියන්න තහනම්.. ලංකාවේ උන් ඒ රටවල් වල කුණු ගොඩවල් වල තියෙන මෙට්ටත් ලංකාවට දානවා විකුණන්න..මොන දහ ජරාව තියෙනවද දන්නෙ නෑ ඕවල..