රට ඉන්න අයට දුක හිතෙන ආරංචියක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඕවා ගේන්නේ තමන්ට පාවිච්චියට නෙමෙයි..විකුණන්න.. වෙන රටවල් වලටත් පරණ electric බඩු ගෙනියන්න තහනම්.. ලංකාවේ උන් ඒ රටවල් වල කුණු ගොඩවල් වල තියෙන මෙට්ටත් ලංකාවට දානවා විකුණන්න..මොන දහ ජරාව තියෙනවද දන්නෙ නෑ ඕවල..

    ඕක බාල චීන බඩු වලටත් බලන්න ඕන බ්‍රෑන්ඩ් නිව් නම් ඕන ජරාවක් ගේන්න පුළුවන්. හොඳ බ්‍රෑන්ඩ් එහෙක පාවිච්චි කරපු උපකරණයක් සමහර විට නැවත පාවිච්චි කරන කාලයට චීන බාල ඒවා 3-4 ක් ගන්න වෙනවා. එතකොට ඒවගෙන් වෙන හානිය ? මුදල
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    අම්මො ලොකු දෙයක් හොද ඉලෙක්ට්‍රොනික් බඩු වාහන වලට ගහලා නෑ 🤟. අඩුකුලේ ඒවාට ගැහුවට කමක් නෑ . ඕවා ඩියුටි ෆ්‍රී එකෙන් ගනින් නැත්‍තම් පෙට්ටිය තියන් බිල එක්ක බ්‍රෑන්ඩ් නිව් කියලා දාන්න මොලේ තියෙන්න ඕනේ ☝️
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,373
    8,437
    113
    Galaha
    මෙහෙම කරන එකනම් හොඳයි මම හිතන්නෙ.
    අනික පෙට්ටිවල තියෙන බඩු මොනවද කියල කොලේක ගහල එවන එක එයාපෝට් එකේ ඉන්න හොරුන්ටත් ලේසී නැත්තන් හැම එකම කඩ කඩ කාලේ නාස්ති කරන්න වෙනවනෙ. කොලේ බැලුව ඉස්සුවා. :yes:
     
    • Haha
    Reactions: 2osama

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    බඩු උස්සන්නෙ ප්‍රයිවෙට් කම්පැනි හරහා එන ඒවයෙ. ඒ කියන්නෙ සමහර කම්පැනි තියනවා කස්ටම් බවුන්ඩඩ් වෙයා හවුස් කියලා (Trico වගේ ඒව). මෙහෙම ගෙනාවම ප්‍රයිවෙට් වෙයා හවුස් එකකට එන්නෙ, හැබැයි එතන කස්ටම් එකේ ඔෆිස් එකක් තියනවා කස්ටම් එකෙන් චෙක් කරන්නෙ නැතිව කිසිම දෙයක් එලියට යන්න බැහැ (ඒක නිසා තමයි කස්ටම් බවුන්ඩඩ් වෙයා හවුස් කියලා තියෙන්නෙ)
    ඔතන කස්ටම් එකෙන් චෙක් කරද්දි ඕව ඇරලා වහන්න ලේබර්ස්ලා ඉන්නවා. ගිහින් බැලුවම හික් ගෑවෙනවා කුඩ්ඩො වගේ එවුන් ඉන්නෙ ඕවට. උන් තමයි බඩු උස්සන්නෙ. ඒ වෙයාහවුස් වල එක සැරේ පාර්සල් බර ගානක් ඇරල චෙක් කරනවා ක්ලියර් කරගන්න ආපු එවුනුත් පිරිලා ඉන්නෙ ඒක නිසා ලොකු චාන්ස් එකක් තියනවා එතනින් පාර්සල් උස්සන්න

    ඔහොම බඩු උස්සන එකට කස්ටම් එකෙන් කරන්න දෙයක් නැහැ ඒ ප්‍රයිවෙට් කම්පැනියෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන

    Trico එකේ සෑහෙන්න පෙට්ටි කැඩෙන්නෙ

    ඕවා ගේන්නේ තමන්ට පාවිච්චියට නෙමෙයි..විකුණන්න.. වෙන රටවල් වලටත් පරණ electric බඩු ගෙනියන්න තහනම්.. ලංකාවේ උන් ඒ රටවල් වල කුණු ගොඩවල් වල තියෙන මෙට්ටත් ලංකාවට දානවා විකුණන්න..මොන දහ ජරාව තියෙනවද දන්නෙ නෑ ඕවල..
    wash laundry GIF

    ------ Post added on Nov 17, 2025 at 5:22 AM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,433
    14,381
    113
    35
    Spain
    හෙළ රාජ්ය සෙවය ගැන කියද්දි නොකියාම බැරි වචන සෙට් එක. උස්සනවා, කුඩු කාරයො වාගෙ...
    කන්ජිපානි කියන්නේ ටැමිල් එකෙක් නම් නෙවෙයි බන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    මේ මොකක්ද බන්🤔 එහෙම එකක් නෑ නෙහ්
    Kelin kiyala neha ban issara Genaral Cargo Ena Containers Open karala Tax gehuwe nehe Container ekata gaanak kiwwe

    Den aluth nithiya yatathe Genaral Crago kiyala deyak neha okkoma Containers walata Aehtule thiyena badu walata Tax gahanava kiyala kiyanne