ඕවා ගේන්නේ තමන්ට පාවිච්චියට නෙමෙයි..විකුණන්න.. වෙන රටවල් වලටත් පරණ electric බඩු ගෙනියන්න තහනම්.. ලංකාවේ උන් ඒ රටවල් වල කුණු ගොඩවල් වල තියෙන මෙට්ටත් ලංකාවට දානවා විකුණන්න..මොන දහ ජරාව තියෙනවද දන්නෙ නෑ ඕවල..
Uba Thamath NPP ekata kade yana wadapoy danna epa
Kelinma kiyala neha Hema baduwakatama TAX gahanava kiyalaමේකේ ඔෆිසියක් සෝස් එක දාපන්කෝ
බඩු උස්සන්නෙ ප්රයිවෙට් කම්පැනි හරහා එන ඒවයෙ. ඒ කියන්නෙ සමහර කම්පැනි තියනවා කස්ටම් බවුන්ඩඩ් වෙයා හවුස් කියලා (Trico වගේ ඒව). මෙහෙම ගෙනාවම ප්රයිවෙට් වෙයා හවුස් එකකට එන්නෙ, හැබැයි එතන කස්ටම් එකේ ඔෆිස් එකක් තියනවා කස්ටම් එකෙන් චෙක් කරන්නෙ නැතිව කිසිම දෙයක් එලියට යන්න බැහැ (ඒක නිසා තමයි කස්ටම් බවුන්ඩඩ් වෙයා හවුස් කියලා තියෙන්නෙ)
ඔතන කස්ටම් එකෙන් චෙක් කරද්දි ඕව ඇරලා වහන්න ලේබර්ස්ලා ඉන්නවා. ගිහින් බැලුවම හික් ගෑවෙනවා කුඩ්ඩො වගේ එවුන් ඉන්නෙ ඕවට. උන් තමයි බඩු උස්සන්නෙ. ඒ වෙයාහවුස් වල එක සැරේ පාර්සල් බර ගානක් ඇරල චෙක් කරනවා ක්ලියර් කරගන්න ආපු එවුනුත් පිරිලා ඉන්නෙ ඒක නිසා ලොකු චාන්ස් එකක් තියනවා එතනින් පාර්සල් උස්සන්න
ඔහොම බඩු උස්සන එකට කස්ටම් එකෙන් කරන්න දෙයක් නැහැ ඒ ප්රයිවෙට් කම්පැනියෙන් ක්රියාමාර්ගයක් ගන්න ඕන
ඕවා ගේන්නේ තමන්ට පාවිච්චියට නෙමෙයි..විකුණන්න.. වෙන රටවල් වලටත් පරණ electric බඩු ගෙනියන්න තහනම්.. ලංකාවේ උන් ඒ රටවල් වල කුණු ගොඩවල් වල තියෙන මෙට්ටත් ලංකාවට දානවා විකුණන්න..මොන දහ ජරාව තියෙනවද දන්නෙ නෑ ඕවල..
මේ මොකක්ද බන්Kelinma kiyala neha Hema baduwakatama TAX gahanava kiyala
Me kiyala thiyaena widiyata karoth okkoma kantenar Check karannaww ethakota ekein ekata Tax wadinava
https://www.customs.gov.lk/phasing-out-of-fast-track-and-green-channel/
කන්ජිපානි කියන්නේ ටැමිල් එකෙක් නම් නෙවෙයි බන්හෙළ රාජ්ය සෙවය ගැන කියද්දි නොකියාම බැරි වචන සෙට් එක. උස්සනවා, කුඩු කාරයො වාගෙ...
Kelin kiyala neha ban issara Genaral Cargo Ena Containers Open karala Tax gehuwe nehe Container ekata gaanak kiwweමේ මොකක්ද බන්එහෙම එකක් නෑ නෙහ්