රට ඉන්න අය අායෙත් ගෙන්නන්න යනවා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ඉදිරි සතිය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කඩුවෙල ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

    එහිදී ආසාදිතයෙකු රෝහල්වලින් පැන යාම පිළිබඳව මාධ්‍යවේදියෙක් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ මේ වන විට පොලීසියෙන් අයි.ඩී.එච් රෝහලේ ආරක්ෂිත තත්ත්වය පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

    එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු කොවිඩ් ආසාදිතයින් රඳවා ඇත්තේ කන්දකාඩු රෝහලේ බවත් එම ස්ථානවල ද හමුදා ආරක්ෂාව ඇති බැවින් ඔවුන්ට පැන යාමට ඉඩක් නැති බවත් හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    අස්සයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහන මරි මෝඩ ආණ්ඩුව හමුදාවෙ ගෞරවය නැති කරනවා. එක්කො හමුදාවටම මේවා පාලනේ කරන්න දෙන්න ඕන. එහෙම දුන්න නම්, කන්දකාඩුවට කට්ටිය ගේන්න කලින්මයි වටේ ආරක්ෂාව තහවුරු කරන්නෙ. කොහෙද ඉතින් මේ මරි මෝඩ ආණ්ඩුව සිකියුරිටිය බාර දීලා තියෙන්නෙ සාත්තු සප්පායම් කරන එවුන්ට, සාත්තු සප්පායම් කිරීම් බාර දීලා තියෙන්නෙ හමුදාවට. කෙලවෙන්නම ඕනේ හරියට වැඩක් කරන්න.
     
    • Haha
    Reactions: Identity

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161

    කිසිදාක කිසිමදේක හොඳක් නොදකින අමන JVP හැත්ත.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    කිසිදාක කිසිමදේක හොඳක් නොදකින අමන JVP හැත්ත.
    කිසිදාක බයියෝ නොඅවුස්සා යන JVP හැත්ත
     
    • Like
    Reactions: 5tech

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Kohomath rata inna kattiya gennanna wenawane. Mokada hamadama ae minissu genananne natuwa innada
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,026
    113
    Dubai
    ඒක හොඳයි. ගොඩක් අය හම්බ කරන්න රටවල් වලට ඇවිල්ලා රස්සා නැති වෙලා ඉන්න හිටින්න තැනක්වත් නැතුව ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. මේ අයව මාසයක් හරි නිරෝධායනය කරන්න ගෙන්නගත්තා නම් ගොඩක් වටිනවා. පව් ගොඩාක් අහිංසක මිනිස්සු අනාත වෙලා ඉන්නේ.
     
    • Like
    Reactions: kinkon and akildila

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Kohomath rata inna kattiya gennanna wenawane. Mokada hamadama ae minissu genananne natuwa innada

    JVP අය කොච්චර කිව්වද ගෙනල්ල දෙන්න බලාගන්නම් කියල..අැහුවෙ නෑ..මේ තිරිසන් අාණ්ඩුව කවුරුත් කියන දෙයක් අහන උන් නෙමෙයි..මොනා උනත් යහපාලනය කාලෙ මෙහෙම දෙයක් වුනා නම් ඔය කට්ටිය ඔක්කොම දැන් ලංකාවෙ..ඔය මිනිස්සුන්ගෙ කරුමෙට තමා මේ අාණ්ඩුව බලයට අාවෙ..උඹ දන්න රට ඉන්න.අයගෙ පවුල් වලටත් කියපං පොහොට්ටුවට ඵහෙම කතිරෙ ගහන්න ඵපා කියලා..
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    • Me anduwata machan nisi prathipatthiyak na ae minissu sambandayen. Wena hama ratakama tamange minissu gennawaganimata katayuthu karanwa. Api tamath masa5 k tissema kiyanne me minissu gennala danna thanak na kiyala.
     
    • Dislike
    Reactions: Die-hard

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක හොඳයි. ගොඩක් අය හම්බ කරන්න රටවල් වලට ඇවිල්ලා රස්සා නැති වෙලා ඉන්න හිටින්න තැනක්වත් නැතුව ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. මේ අයව මාසයක් හරි නිරෝධායනය කරන්න ගෙන්නගත්තා නම් ගොඩක් වටිනවා. පව් ගොඩාක් අහිංසක මිනිස්සු අනාත වෙලා ඉන්නේ.
    (y)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    රට විරුවොන්ගේ සල්ලි අපිට එපා.
    අපි පඩියෙන් බාගේ ගානේ එකතු කරල මයිනට දෙන්නම්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රට විරුවොන්ගේ සල්ලි අපිට එපා.
    අපි පඩියෙන් බාගේ ගානේ එකතු කරල මයිනට දෙන්නම්.

    presidential election ekata kalin naki maina kiwwu, """" apita salli thiyanawa api weda karannam, malliwa janadipathi karannaa""" dan higanawa naki pakaya
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Mangala Sir mey wenuwen jathyanthareta yanna laasthi wela inne. Sir danatamath US embassy ekata call karala thyenne mey gana. Eka nisa kisi deykata baya wenna epa. Mangala Sir apiwa atha arinne nah
     
    orange11

    Member
    Dec 28, 2008
    1
    0
    1
    බයියන්ගේ තර්ක
    1.මැදපෙරදිග අයට කොරොනා.ඒ අය එහෙම තියන්න ඕන.උන් මැරුනත් කමක් නෑ, අපේ රටේ ඉන්න අයව බේරාගන්න ඕන.අපි හිටියොත් අපිට ඇති
    2.උන් මොන මගුලකටද අරාබියට ගියේ.මෙහේ ඉන්න තිබ්බනේ
    3.උන් ගියනම් උන්ම විඳගත්තාවේ.ලංකාවේ ෂෝක් එකට ඉන්නේ නැතිව
    4.අපේ ඇමතිවරු ආරක්ෂා කරන්න ඕන.ඒ අයට මොනහාරි උනොත් රට ජාතිය අනතුරේ.
    5.උන් ආවොත් රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථවත් නැති වෙයි.
    6.ඉලෙක්ෂන් එකට කලින්නම් එපා.උන් මොක්කුද.උන් මලත් කමක් නෑ.අපේ මැති ඇමතිවරුන් ඊට වඩා කොච්චර වටිනවද?
    7.උඹ මොකද ෆේක් එකකින් ඕක කියන්න ආවේ
     
    ජෙප්පො ටොයියාෙ කියන වෙලාවට ඵයාර්පෝර්ට් වහන්න ඕන ඵයාර්පෝර්ට් අරින්න ඕන..ඔබ හරි..::yes: