රට ඉන්න අය සහ රට යන්න ඉන්න අය එන්න .. !
රස්සාවක් කරන රට ඉන්න අය සහ රස්සාවක් කරන්න රට යන්න ඉන්න අය එන්න .
පොඩි උපදෙසක් අවශයි ඔයාගෙන් .
පොඩි හරි කමෙන්ට් එකක් දාන්න ඔයාටත් මේක වැදගත් වෙයි රට යන්න ඉන්නවා නම් .
මේකයි කතාව ,
මට දැන් අවුරුදු 21 ක් වෙනවා යාලුවනේ ,
A/L කරේ කොමස් වලින් . ලොකු රිසාල්ට් එකක් නැහැ මට .
මම ලංකාවේ ජොබ් මාකට් එක ගැන බැලුවා ගොඩාක් .
මොනවද ලංකාවේ කරන්න තියන ජොබ් ? කොහොමද ඒ තැන් වලට යන්නේ ? මොනවද ඕනේ සුදුසුකම් ?
ගොඩක් මම මානසිකව වෙහෙසට පත් උනා ඒ ගැන සොයලම .
ඉතින් මගේ රැකියා ජිවිතයට විකල්ප තුනක් සොයා ගත්තා මම ඊට පස්සේ .
1 .ආයේ A/L කරලා කොහොම හරි කැම්පස් ගිහිල්ලා හොඳ ජොබ් එකකට යනවද
2. හොඳ Couse එකක් කරලා පිළිගත් සහතික ටිකක් හදාගෙන ලංකාවේ ජොබ් එකකට සෙට් වෙනවා ද ?
3. කියක් හරි වියදම් කරලා රට යනවද ?
මේකෙදි ආයේ A/L කරලා කැම්පස් ගිහින් උපාධිය අරගෙන ජොබ් එකකට සෙට් වෙන්න නම් අනිවා අඩුම තව අවුරුදු 3 - 4 ක් වත් යනවා .
දෙවැනි Option එක - හොඳ Couse එකක් කරලා එතනින් Qualified වෙලා ජොබ් එකක් ගන්න එකේ වාසි සහ අවාසි දෙකම තියනවා .
ඊට පස්සේ මම වැඩියෙන්ම අවධානය යොමු කරේ රට යන එක ගැන .
මම අදුරන කිහිප දෙනෙක් ඉන්නවා මේ Field එකේ .
එක්කෙනෙක් - එයා Japan වලට Student and working Visa හදලා දීලා රට යවනවා .
මම ගිය සතියේ එයත් එක්ක කතා කරා . එයා කිවුවා ඔක්කොම Set කරලා දෙන්න 9 Lkh වගේ යනවා කියල .
එතැනදී එයාල Visa for 3 years + working visa 4 Hours වලට + and එයාලගේ Language School එකකට අපිව ඇතුල් කරනවා අවුරුදු එකහමාරක් ජපන් භාෂාව ඉගෙන ගන්න .
ඒවගේ ඔක්කොම Charges එක්ක තමයි අර ලක්ෂ 9 ය හැදෙන්නේ .
ඊට පස්සේ මම එයාගෙන් ඇහුව කොහොමද වෙන්නේ කියල ( procedure එක )
එයා කිවුව ඉස්සෙල්ලම අපිව එයාලගේ Language School එකට ඇතුල් කරනවා ලු .
ඊට පස්සේ අවුරුදු එකහමාරක් ඒකෙ ජපන් භාෂාව ඉගෙන ගන්න ඕනේ .
ඒ අතරතුර අපිට පැය 8 ක් පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න පුළුවන් .
දවසට පැය 8 ගානේ පාර්ට් ටයිම් කරල මසෙට් ඔක්කොම අඩුම 180 000 ක් වගේ හොයන්න් පුළුවන් කිවුවා .
ඒකෙන් 80 000 ක් විතර ජිවන වියදම් වලට කපාහැරියම 100 000 minimum මාසෙට සෙට් වෙනවා කිවුව .
එතකොට 100 000 * 18 = ලක්ෂ 18 ක් ඒ අවුරුදු එකහමාරට සෙට් වෙනවා .
අර අවුරුදු එකහමාර ඉවර උනහම අපිට භාෂාව පුළුවන් නිසා ටිකක් හොඳ ජොබ් එකකට යන්න අමාරු වෙන එකක් නැහැ .
එහෙම උනොත් තව අවුරුදු එකහමාරක් වැඩ කරලා අවුරුදු 3 ක් අවසානයේදී 50 ක් වගේ අතට අරන් මෙහෙට එන්න ඕනේ .
කොහොමත් මොන රටට ගියත් උපරිම මම ඉන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 3 ක් විතරයි . ( එතකොට මට 24 ක් වෙනවා )
මොකද මටත් ජිවිතයක් තියෙන්න ඕනේ .
තව කෙනෙක් ඉන්නවා new zealand's වල ඉන්නවා .
එහෙ hotel වල වැඩ කරන්න තියෙන්නේ hotel couse එකක් කරලා . ජපන් යන්න තරම් ගානක් වැය වෙන්නේ නැහැ .
ඒත් පඩිය ජපානෙට සාපේක්ෂව අඩුයි ගොඩක් .
මාසෙට ඔක්කොම 60 000 ක් වගේ වැටෙන්නේ ජිවන වියදම් කැපුවම .
කොහොම උනත් මේ මගේ හිතේ තිබුන ටිකක් කිවුවේ .
ඔයාල මොනවද හිතන්නේ යාළුවනේ ?
ඔයාලගේ කමෙන්ට්ස් මගේ ජීවිතය මෙහෙයවයි ඉස්සරහට ........