රට ඉන්න අය කියනවද ලන්කාවට සල්ලි එවන්න හොදම bank එක මොකක්ද කියලා.
NRFC ගැනත් පොඩ්ඩක් කියපන් කොල්ලනේ..
රෙප්+
NRFC ගැනත් පොඩ්ඩක් කියපන් කොල්ලනේ..
රෙප්+
pehedili ne bnz...Bank nethuwa Western Union try karann mkda?
Non residentila account ekk open krnna plwn wena rataka work permit ekk hari residential permit ekk thyna hari ekkenekta wtri. non residnetial account walata wadina tax adui.

මලේ මම වැඩ කරන්නේ exchange එකක ඔන්න.
ලංකාවට සල්ලි යවන්න ක්‍රම දෙකක් තියනවා
1 bank account එකකට
2 speed money (cash pickup service)
වෙනත් - cheque මගින්
bank account එකට නම් යවන්නේ, අවශ්‍ය තොරතුරු exchange එකට දුන්නහම යවනවා.
cash pickup service එකෙන් යවනවානම් හොඳම සම්පත් බැංකුවට හරි කොමර්ෂල් බැංකුවට යවන්න, ඔනී වෙන්නේ සල්ලි ගන්න එක්කෙනාගේ නම විතරයි,
ලංකාවේ බැංකු cash pickup service කරන නිසා western union, moneygram, හරහා යවන්න ඕනේ නැ, මොකද ඒවගේ charge එකත් වැඩයි, ඒ වගේම rate එකත් අඩුයි.
exchange එකට ගොහින් කියන්න cash pickup එකක් යවන්න ඕනේ කියල. secret number එකක් දෙයි. ඒක ලංකාවෙන් සල්ලි ගන්න කෙනාට දෙන්න. පස්සේ කරන්න තියන්නේ බැංකුවට ගිහින් අර දීපු හොර අංකය දීල සල්ලි ගන්න. එච්චරයි. (බැංකුවෙන් දෙන form ඒක පුරවන්නත් වෙයි ඔන්න)
machan mama thama lankawe inne..yanna kalin ewa dena gannai oni..api pitarata gihin lankawe account ekakata salli ewanne komada??lankawe thiyena apema saving acount ekakata danna puluwanda??kochchara mudalak danna puluwanda uparima..TAX walata ahuwenne netiwenna..මලේ මම වැඩ කරන්නේ exchange එකක ඔන්න.
ලංකාවට සල්ලි යවන්න ක්‍රම දෙකක් තියනවා
1 bank account එකකට
2 speed money (cash pickup service)
වෙනත් - cheque මගින්
bank account එකට නම් යවන්නේ, අවශ්‍ය තොරතුරු exchange එකට දුන්නහම යවනවා.
cash pickup service එකෙන් යවනවානම් හොඳම සම්පත් බැංකුවට හරි කොමර්ෂල් බැංකුවට යවන්න, ඔනී වෙන්නේ සල්ලි ගන්න එක්කෙනාගේ නම විතරයි,
ලංකාවේ බැංකු cash pickup service කරන නිසා western union, moneygram, හරහා යවන්න ඕනේ නැ, මොකද ඒවගේ charge එකත් වැඩයි, ඒ වගේම rate එකත් අඩුයි.
exchange එකට ගොහින් කියන්න cash pickup එකක් යවන්න ඕනේ කියල. secret number එකක් දෙයි. ඒක ලංකාවෙන් සල්ලි ගන්න කෙනාට දෙන්න. පස්සේ කරන්න තියන්නේ බැංකුවට ගිහින් අර දීපු හොර අංකය දීල සල්ලි ගන්න. එච්චරයි. (බැංකුවෙන් දෙන form ඒක පුරවන්නත් වෙයි ඔන්න)
tnx machan..Mehemai, oyata hadissiyakata lankawata salli ewanna speed cash method ekaka use karanna plwn (eg - western union, moneygram)
owage karanna thyenne ehen oya centre ekakata salli baara deela dena code eka mehe inna kenata kiyanna one, eeta passe mehe inna kena mehe centre ekakata ghn ethenta code eka deela salli gannawa.
oyata one mehe account ekaka save krnnann, NRC hry NRSL hry account ekk open karanna one. e kynne NON RESIDENTIAL CITIZEN or NON RESIDENTIAL SRI LANKAN. Me account eka open karanna oyata wena rataka resident permit ekk hry work permit ekk hry one. E kynne ehe padinchiwenna awasara dena visa ekk hry work krnna awasara dena visa ekk hry. me accounts godak bank wala thynwa.
ekata deposit karanna onenn oya krnna thynne oya inna rate bank ekakata ghn "wire transfer" kyna krameta salli mehe bank ekata ewana eka. eka simple. nikan api mehe indan thawa kenekge account ekakata salli danawa wage.
dineshlakshitha:15520525 said:tnx machan..Mehemai, oyata hadissiyakata lankawata salli ewanna speed cash method ekaka use karanna plwn (eg - western union, moneygram)

machan NRFC account ekin mokada wenne?eken apita wena acount ekakata money transfer karanna puluwanda??gedarata ehema salli yawanna puluwanda??
uparima kopamana mudalak dala thiyanna puluwanda?