රට ඉන්න උන් වරෙල්ලා....

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මචන් උඹලට හිතෙන දේවල් මොනාද මේ ගැන? (මේක මම නෙවෙයි ලිව්වෙ හොඳේ. ලියපු රටාවෙන් උඹල දන්නව කවුද කියල)

    මිනිහෙක්ට බෙස්ට් පෙන්ශන් ප්ලෑන් එක ලංකාව කිව්වේ ඇයි?

    1. සෞම්‍ය දේශගුණය

    2. වැට මායිමට චූකරනකොට දැනෙන චිත්තඃප්‍රීතිය සහ වෘශන කෝශ වල වැදෙන සිසිල් සුලං රැල්ලේ ප්‍රභාව..ම්ම්ම්ම්ම්

    3. මීයත් මැරිලා කොලෙස්ටරෝල් ඩයබෙටික් අවදානමත් ආවහම, එන්ජෝයි කරන්න පුලුවන් එකම දේ සෙට් එක එක්ක බියර් එකක් ගහලා කයිය ගැහිල්ල නිසා ඒක හොදටම කරන්න පුලුවන් තැන වීම.

    4. කොහෙ හරි රටක එකම එක ප්‍රොපර්ටියකට ඉන්වෙස්ට් කරලා ඒකෙන් එන ආදායමෙන් හෝ පොඩි ගානක් ඉන්වෙස්ට් කරලා ඒකෙන් එන ආදායමෙන් ප්‍රාඩෝ එකකට තෙලුත් ගහලා මාසෙ හොදට කාල බීලා බීච් ෆ්‍රන්ට් විලා එකක හරි නුවර ලස්සන තැනක හරි ජීවත් වෙන්න පුලුවන් වීම

    5. ආර්තිකේ එලුවගේ ඇටේ වගේ උනාට ඕක එල්ලි එල්ලි තියෙනවා මිස බිමට වැටීමට ඇති ඉඩ අල්ප නිසා වගකීම් වලින් නිදහස් වූ 60 පැන්න පොරකට පට්ට පොට් එකක් වීම

    6. නැශනල් සිකියුරිටි එකෙන් කාලා ඉන්න වැඩකට නැති පජාත නාකියෙක් ලෙස ඒ ඒ රටේ මහ ජාතිය උබට සැලකීම මෙහෙ නැති වීම. මේක තමා වැදගත්ම එක

    7. වයසක පොරක් කිව්වහම සමාජේ ලැබෙන තැන.

    8. 2500 මෙව්ව එක සහ අපේ කියල දිවිහිමියෙන් ඔය රකින වික්ට්‍රෝරියා සම්ප්‍රදායේ ඉත්තෑවා ඕකේ නොවන වැඩ 60න් පස්සෙ නොකරන නිසාත්. 60න් පස්සෙ ආතල් වෙන ඇක්ටිවිටි වලට පට්ටම ප්ලේස් එක වීම.

    9. ආයුර්වේදය වයසට යනකොට බේත් පෙත්තට වඩා පට්ට වීම.

    10. උපන් දා ඉදුල් කටගාපු රසට කාලා මැරිල යන්න පුලුවන් වීම.. ම්ම්ම් රයිස් ඇන්ඩ් කරි...

    11. 60න් පසු සිවිල් නඩුවක් වැටීමට ඇති ඉඩ අවම නිසා දේශාභිමානී ආතල් නොකැඩීම

    12. කොල්ල කාලෙ රන් කරපු කෑලි ටික එකම පෝලිමට කිරිඅම්මා දානෙකට යනකොට ඒක බලලා එන ගැම්ම. ආ ඒක නෑ සොරි..

    ඔන්න ඔය කරුනු නිසා තමා මම එහෙම කිව්වේ. මේක මගේ පෞද්ගලික අදහස. ඔබේ අදහස වෙනස් විය හැක. ඒ ඒ අදහස් අනුව ජීවිතේ එන්ජෝයි කරලා මැරිල යං ඉතින්

    හැබැයි තරුන කාලෙනම් හම්බ කරගනිල්ලා, විදපල්ලා මොන දිල්ලියේ ගිහින් හරි

    (පුලුවන්නම් ඇට රඹුටන් වෙන හීතලේ ඉන්න සුද්දන්ට මේ ටික ඔලුවට දැම්මනම් මරු ඈ ලංකාවට පට්ට ඉන්කම් එකක් ගන්න පුලුවන් ඒ අයට පැන්ශන් ප්ලෑන් එකක් දීලා නිදහසේ ඉන්න ලංකාවට එන්න කියලා. ඔය සමහර සුද්දන්ගෙ තියෙන සල්ලි හිතාගන්න බෑ. ගිය සතියෙ නෝර්වේ ක්ලයන්ට් කෙනෙක් ආව ඌට ෆ්ලයිට් 8ක් තියේ ඇෆ්‍රිකන් රටක. ඌ ඩුබායි ඉන්වෙස්ට් කලේ උනුසුම් කාලගුනේ නිසා. )

    උපුටා ගැනීම - කෝසල එදිරිසිංහ(FB)
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    kawda oi oka kiwwe? lol
    yako salli thibila wadak thiyanawada ispirithala wala beth/dostharala naththan, one dewal ganda naththan? Wena rataka jivath wenda salli thiyanawa nam ohe inda hadanne nane :P
    me ratawala higannanta nam asikilanthe hondai retire wenda
    higannoda koheda mewa liyanne 🤔
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    වෙන රටවල් දැකලා නැත්නම් හොදයි ඉතීන්
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ආහ් රත්තරං. උගේ ලොජික් හරි ඌ කියන්නෙ සල්ලි හොයන් ලංකාවට වරෙන් කියල.ේත් මිනිස්සුන්ගෙ උවමනා විවිදාකාරයි. ඕකත් හොද ඔප්ශන් එකක්
     
    • Love
    Reactions: Rontmir

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,861
    113
    රත්තරං සර්... දායක සභාවට දාන මෝටිවේසන් ටෝක්ස්...
     
    • Wow
    Reactions: Rontmir

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    රත්තරං සර්... දායක සභාවට දාන මෝටිවේසන් ටෝක්ස්...

    රත්තරං කිව්වෙ අර මේකේ තම්බින්ට බැණ බැණ උන්ව ගහල මරණ ටෝක්ස් අපිට දිදී තම්බි රටක වැඩ කරන ඵකාද?
     
    • Like
    Reactions: chinmak

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,854
    1
    15,176
    113
    මගෙ ලමයින්ට කවදහරි Citizenship මම ඉන්න රටේ හදල දීල (Dual Citizen කෝකටත් හොඳ නිසා) ලංකාවට එනව. මම ලංකාවෙ හිටිය 1989-2019 කාලෙ ප්‍රශ්නයක්නම් තිබ්බෙ නෑ. Politics වලින් ඔළුව කුරුවල්කගත්තෙ නැත්තම් නිදහසේ ඉන්න පුළුවන් රටක්. රට වැරදි පැත්තට යද්දි මිනිස්සු පාරට බැහැල ආතල් එකේ නායකය එලවල රට හරි පාරට ගත්ත රටක්. 21වන සියවසේ මම දැක්ක හොඳම විප්ලවය ඒක. එහෙම එකක් කරන්න රටේ මිනිස්සු උගත් වගේම බුද්ධිමත් වෙන්න ඕනෙ. (බස් බයියො Excluded). මම ඉන්න රටේ අවුරුදු දෙකක් හම්බු කරළ දැන් කෝටි දෙකක් Savings. තව අවුරුදු 10ක් ඉඳල තියන ඉඩමෙ ගේකුත් හදල ඉතිරි ටික පොතේ දාගත්තත් සැපට ඉන්න පුළුවන්. හොඳ අධ්‍යාපනයක් ලමයින්ට ලැබෙන රටක්. හොඳ සෞක්‍ය සේවයක් තියන රටක් (අඩුපාඩු ඕනම රටක තියනව ඒත් Health Statistic අනුව ලංකාවෙ System එක ගොඩක් හොදයි). ආකල්ප සාපේක්ෂව හොඳ වෙමින් පවතින රටක්. ඉන්දියන්කාරයෝ අපි ඉන්න රටවල් අල්ලල හෝලි නැටුවොත් අපිට පනින්න තියන හොඳම රට.
     
    • Like
    Reactions: chinmak

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    ගිය සතියෙ නෝර්වේ ක්ලයන්ට් කෙනෙක් ආව ඌට ෆ්ලයිට් 8ක් තියේ ඇෆ්‍රිකන් රටක. ඌ ඩුබායි ඉන්වෙස්ට් කලේ උනුසුම් කාලගුනේ නිසා. )

    උපුටා ගැනීම - කෝසල එදිරිසිංහ(FB)

    මේ ටික දැක්කා...

    අප්‍රිකාවේ... investments...ඊළඟට ඩුබායි.. 😜
    Sounds like a genuine guy 😋

    රස්නේ නිසා රටකට ඇවිල්ලා invest කරන එකෙක් දැක්කමයි :rofl:

    අනික ඔය රත්තරන් කියන එකාට කඩ්ඩත් බෑ නේද?