රට ඉන්න උන් වරෙව්..

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මන් පොඩි චැලේන්ජ් එකක් දානවා. උඔල ඔය කියන තරම් පිට රට ජීවිතේ සුන්දරයිනම්. දාපන් බලන්න මෙතන උඔලගේ ඉන්න ගෙදර හරි අපට්මන්ට් එකෙ හරි ෆ්ලැට් එකේ හරි පින්තූරයක්. මහ උජාරුවට කියනවනේ උඔලගේ පම්පෝරිය. දාපන් ඉතින් ලංකාවේ ඉන්න අපි වගේ ලිංමැඩියන්ටත් බලන්න එක්ක. 😎😎😎 එහෙමත් බැයිනම් ගෙදර කුස්සියේ හරි පින්තූරයක් දාපන් බලන්න. උඔලා කියන ඔය ලක්සරි ලයිෆ් එක තියනවද බලන්න්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    1691482769127.png
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    ආතල්. පම්පෝරී විතරයි බන් අපේ උන්ගේ. මේකේ භාගෙට භාගයක් පිටරට ඉන්න වුන් වගේ ඇඩ් එක දුන්නට ඉන්නේ යාය 7 හොරොව්පතාන මායිම් ගම්මානවල.

    නෝර්වේ ඉන්න එකෙක් පුළුවන් නම් දාපං සැමන් ෆිලට්, ගෝට් චීස් අපිටත් බලන්න 😁
    ලොල්..
    ------ Post added on Aug 8, 2023 at 1:53 PM
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මන් පොඩි චැලේන්ජ් එකක් දානවා. උඔල ඔය කියන තරම් පිට රට ජීවිතේ සුන්දරයිනම්. දාපන් බලන්න මෙතන උඔලගේ ඉන්න ගෙදර හරි අපට්මන්ට් එකෙ හරි ෆ්ලැට් එකේ හරි පින්තූරයක්. මහ උජාරුවට කියනවනේ උඔලගේ පම්පෝරිය. දාපන් ඉතින් ලංකාවේ ඉන්න අපි වගේ ලිංමැඩියන්ටත් බලන්න එක්ක. 😎😎😎 එහෙමත් බැයිනම් ගෙදර කුස්සියේ හරි පින්තූරයක් දාපන් බලන්න. උඔලා කියන ඔය ලක්සරි ලයිෆ් එක තියනවද බලන්න්.
    Menna ubalai maha eka katha karanawa. wareu ithin...

    ei Ubata google street view photos balaganna asa welada?

    meketh hena aiyyala inne.. parissamen. Owa review karanna ubata wenama kalayak yai.
    ------ Post added on Aug 8, 2023 at 1:55 PM
     
    • Like
    Reactions: PollokSilva

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මන් පොඩි චැලේන්ජ් එකක් දානවා. උඔල ඔය කියන තරම් පිට රට ජීවිතේ සුන්දරයිනම්. දාපන් බලන්න මෙතන උඔලගේ ඉන්න ගෙදර හරි අපට්මන්ට් එකෙ හරි ෆ්ලැට් එකේ හරි පින්තූරයක්. මහ උජාරුවට කියනවනේ උඔලගේ පම්පෝරිය. දාපන් ඉතින් ලංකාවේ ඉන්න අපි වගේ ලිංමැඩියන්ටත් බලන්න එක්ක. 😎😎😎 එහෙමත් බැයිනම් ගෙදර කුස්සියේ හරි පින්තූරයක් දාපන් බලන්න. උඔලා කියන ඔය ලක්සරි ලයිෆ් එක තියනවද බලන්න්.

    DSC-0995.jpg

    DSC-0529.jpg
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ එකෙක්වත් පිටරට නොවන වගයි. හැබැයි පුතෝ ආයිත් වෙන ත්‍රෙඩ්වල ලොකුවට පම්පෝරීනම් ගහන්න එපා අපි මේ රටේ අවහල් නගරේ ඉන්නේ කරන්නේ මේ ජොබ් එක යන්නේ මේ වහානේ වගෙ කියලා. 😄😄😄
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මන් පොඩි චැලේන්ජ් එකක් දානවා. උඔල ඔය කියන තරම් පිට රට ජීවිතේ සුන්දරයිනම්. දාපන් බලන්න මෙතන උඔලගේ ඉන්න ගෙදර හරි අපට්මන්ට් එකෙ හරි ෆ්ලැට් එකේ හරි පින්තූරයක්. මහ උජාරුවට කියනවනේ උඔලගේ පම්පෝරිය. දාපන් ඉතින් ලංකාවේ ඉන්න අපි වගේ ලිංමැඩියන්ටත් බලන්න එක්ක. 😎😎😎 එහෙමත් බැයිනම් ගෙදර කුස්සියේ හරි පින්තූරයක් දාපන් බලන්න. උඔලා කියන ඔය ලක්සරි ලයිෆ් එක තියනවද බලන්න්.
    492442_1642905817_4886.jpg

    මෙන්න ස්වීඩන් වල මට තියෙන ගෙදර
    හරි එහෙමනම් යුරෝපෙ ගිහිල්ලා සුදු පුසියක් බැඳපු උන් ඉන්නවා නම් දාපං බලන්න පොටෝ 😁
    29c0e7d3ce928912aff958191f53e229b0b0e127.jpg

    මෙන්න මම බැදලා ඉන්න සුදු පූසී, එහා පැත්තේ ඉන්නේ මම ☹️

    හැබැයි දැන් මම සුදුයි පියුම් හන්සමාලිගේ ක්‍රීම් එක ගාලා🤩 මෙහේ හරිම ජනප්‍රියයි ඒක :yes: