රට ඉන්න මාලිමා ජෙප්පන්ටත් 10%ක් බද්දක්.😅

shenat

Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඒක නං අඩු කරගත්තට කමක් නෑ. යුතුකමක් විදියට අපි ගෙවනවා ඒක.

    රටේ ඉන්න කාලකණ්ණි ටැක්ස් හොරාකද්දි රටේ නැති අපිත් රටට බදු ගෙවනවා සද්ද නැතුව. රජයෙන් ඉගෙනගන්න වියදම් කරපුවටවත් සාධාරණයක් කරේ නැතුව නූගත් වෙච්ච ගස් බලු කාලකණ්ණි සුද්දෙකුගෙන් පැයට ඩොලර් දෙකකුයි, විසික් කරල දාන මැක්බුක් කට්ටකුයි හම්බුනාම හිතන් ඉන්නෙ උන් ටැක්ස් හොරාකකා හරි රටේ හිටියම රටට කරන සේවයක් කියලා 🙈😹
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226

    @hancok වගේ ප්‍රජා සේවා වලින් run වෙන ෆේල් ආත්ම වලට තමයි ඔය සල්ලි යන්නෙ. ඉස්සර නම් මුන් වඳ වෙලා යන ප්‍රබේධ. දැන් හම්බකරලා බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි එකතු කරලා ඒවා වලින් මුන්ව ජීවත් කරවනවා. ප්‍රජා සේවා වලින් කාල හතර වටේ රීලා ජීවත් වෙන අපතයෝ මුන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඒක නං අඩු කරගත්තට කමක් නෑ. යුතුකමක් විදියට අපි ගෙවනවා ඒක.

    රටේ ඉන්න කාලකණ්ණි ටැක්ස් හොරාකද්දි රටේ නැති අපිත් රටට බදු ගෙවනවා සද්ද නැතුව. රජයෙන් ඉගෙනගන්න වියදම් කරපුවටවත් සාධාරණයක් කරේ නැතුව නූගත් වෙච්ච ගස් බලු කාලකණ්ණි සුද්දෙකුගෙන් පැයට ඩොලර් දෙකකුයි, විසික් කරල දාන මැක්බුක් කට්ටකුයි හම්බුනාම හිතන් ඉන්නෙ උන් ටැක්ස් හොරාකකා හරි රටේ හිටියම රටට කරන සේවයක් කියලා 🙈😹
    මෙතන පම්පොරි ගහලා සල්ලි ටික උන්ඩියල් කරපන් NDT පොන්නයා 🤭 🤭
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,010
    113
    tracing Geo-location.. ... ...
    ඒක නං අඩු කරගත්තට කමක් නෑ. යුතුකමක් විදියට අපි ගෙවනවා ඒක.

    රටේ ඉන්න කාලකණ්ණි ටැක්ස් හොරාකද්දි රටේ නැති අපිත් රටට බදු ගෙවනවා සද්ද නැතුව. රජයෙන් ඉගෙනගන්න වියදම් කරපුවටවත් සාධාරණයක් කරේ නැතුව නූගත් වෙච්ච ගස් බලු කාලකණ්ණි සුද්දෙකුගෙන් පැයට ඩොලර් දෙකකුයි, විසික් කරල දාන මැක්බුක් කට්ටකුයි හම්බුනාම හිතන් ඉන්නෙ උන් ටැක්ස් හොරාකකා හරි රටේ හිටියම රටට කරන සේවයක් කියලා 🙈😹

    උඹ නම් ගෙවන්න ඕනෙත් නෑ බං දිවා රෑ නැතුව මේ රට හදන්න post දාන එකම මදැයි.. remote ඉඳන් රට හදනවා කියන එකත් ලේසියක් නෙවෙයිනේ..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ha ha ha lol GIF by DigitalPratik™

    Comments on YouTube

    "අපිට දැන් රජයෙන් දෙන දෙයක් නැති නිසා අපි හම්බ කරන මුදල් එම රටේම බැංකුවලට තැන්පත් කරමු"

    "සල්ලි නොදමා හිටියනම් හරි කපාගන්න හැටි බලන්න අපි මේවගේ බඩට නොකා බලුදුක් විදිනවා රට විරුවො තරම් අසාදාරනේට ලක්‌ කරන්නේ නෑ කිසිම කෙනෙක් රජයේ සේකයන්ට පඩිය වැඩි වෙනවා දීමනා දෙනවා නිවාඩු තියනවා එත් දවසේ පැය 24 වැඩි වෙලාවක් බලුදුක් විදගෙන විදේස විනිමය හොයල එවන අපිටම ඇයි මෙහෙම කරන්නේ කියලා තමයි දන්නේ නැත්තේ"

    "අනිවාර්යයෙන්. කිසිම සහනයක් නැහැ විදෙස් ශ්‍රමිකයන්ට. ඒ මදිවට බදුත් ගහන්න පටන් අරගෙන. 😢😢😢😢😢😢😢😢😢😢😢😢"

    "නොදකින් මේ අනුරයා මැරිලම යන්න ඕන. පෙන්ශන් එකක් දෙනවා කීයලා චන්දය ගත්තා. දැන් පනයනකන් බදු. අපි එක ආන්ඩුවකින්වත් කන්නෙ නෑ. අපිට අසාධාරණ කරන්න එපා."

    "අපි මව්බිමෙන් වතුර පොදක්වත් නොබී කන කට්ටට ටැක්ස් එකක්😊😊😊"
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,320
    47,204
    113
    විදෙස් ගතද නැද්ද කියලා අදාළ නැහැ එකවුන්ට් එක තියෙන්නේ ලංකාවෙනේ ..අනිවා ඕක අය කරගන්න ඕන..නීතිය නම් නීතිය..💯 අනික ඔය රට ඉන්න @SLK_sri එහෙම උන්ඩියල් ලු සල්ලි ලංකාවට දාන්නේ..අනිවා ඒවත් අල්ලලා ලොකු දඩයක් ගහන්න ඕන..ඒ කාලේ නම් කමක් නැහැ හොරා කන නිසා..මේ ආණ්ඩුවේත් එහෙම කරනවා කියන්නේ අනිවා රටට කරන ද්‍රෝහී කමක්..:angry:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ha ha ha lol GIF by DigitalPratik™

    Comments on YouTube

    "අපිට දැන් රජයෙන් දෙන දෙයක් නැති නිසා අපි හම්බ කරන මුදල් එම රටේම බැංකුවලට තැන්පත් කරමු"

    "සල්ලි නොදමා හිටියනම් හරි කපාගන්න හැටි බලන්න අපි මේවගේ බඩට නොකා බලුදුක් විදිනවා රට විරුවො තරම් අසාදාරනේට ලක්‌ කරන්නේ නෑ කිසිම කෙනෙක් රජයේ සේකයන්ට පඩිය වැඩි වෙනවා දීමනා දෙනවා නිවාඩු තියනවා එත් දවසේ පැය 24 වැඩි වෙලාවක් බලුදුක් විදගෙන විදේස විනිමය හොයල එවන අපිටම ඇයි මෙහෙම කරන්නේ කියලා තමයි දන්නේ නැත්තේ"

    "අනිවාර්යයෙන්. කිසිම සහනයක් නැහැ විදෙස් ශ්‍රමිකයන්ට. ඒ මදිවට බදුත් ගහන්න පටන් අරගෙන. 😢😢😢😢😢😢😢😢😢😢😢😢"

    "නොදකින් මේ අනුරයා මැරිලම යන්න ඕන. පෙන්ශන් එකක් දෙනවා කීයලා චන්දය ගත්තා. දැන් පනයනකන් බදු. අපි එක ආන්ඩුවකින්වත් කන්නෙ නෑ. අපිට අසාධාරණ කරන්න එපා."

    "අපි මව්බිමෙන් වතුර පොදක්වත් නොබී කන කට්ටට ටැක්ස් එකක්😊😊😊"
    reply දාපන් "මතක් කරලා පොඩි චන්දෙත් දෙන්න හොඳේ" කියලා 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    විදෙස් ගතද නැද්ද කියලා අදාළ නැහැ එකවුන්ට් එක තියෙන්නේ ලංකාවෙනේ ..

    හරියටම කිව්වොත් අකවුන්ට් එක තියෙන්නෙ ලංකාවෙ නිසා නෙවෙයි පොළිය එන්නෙ ලංකාවෙන් නිසා.

    අකවුන්ට් එක ලංකාවෙ තිබුණත් පිටරටකට වැඩියෙන් ටැක්ස් ගෙවලා එවන සල්ලි වලට ලංකාවෙදි ටැක්ස් ගෙවන්න ඕන නෑනෙ.

    උඹ නම් ගෙවන්න ඕනෙත් නෑ බං දිවා රෑ නැතුව මේ රට හදන්න post දාන එකම මදැයි.. remote ඉඳන් රට හදනවා කියන එකත් ලේසියක් නෙවෙයිනේ..

    එළ 👍
    ඔව් බන් ලේසිත් නෑ. 😟
    ------ Post added on Apr 19, 2025 at 3:18 AM
     
    • Haha
    Reactions: KDH and supun_sg

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඒක නං අඩු කරගත්තට කමක් නෑ. යුතුකමක් විදියට අපි ගෙවනවා ඒක.

    රටේ ඉන්න කාලකණ්ණි ටැක්ස් හොරාකද්දි රටේ නැති අපිත් රටට බදු ගෙවනවා සද්ද නැතුව. රජයෙන් ඉගෙනගන්න වියදම් කරපුවටවත් සාධාරණයක් කරේ නැතුව නූගත් වෙච්ච ගස් බලු කාලකණ්ණි සුද්දෙකුගෙන් පැයට ඩොලර් දෙකකුයි, විසික් කරල දාන මැක්බුක් කට්ටකුයි හම්බුනාම හිතන් ඉන්නෙ උන් ටැක්ස් හොරාකකා හරි රටේ හිටියම රටට කරන සේවයක් කියලා 🙈😹
    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
    අනේ පොන්නයා 🤣
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    ඒක නං අඩු කරගත්තට කමක් නෑ. යුතුකමක් විදියට අපි ගෙවනවා ඒක.

    රටේ ඉන්න කාලකණ්ණි ටැක්ස් හොරාකද්දි රටේ නැති අපිත් රටට බදු ගෙවනවා සද්ද නැතුව. රජයෙන් ඉගෙනගන්න වියදම් කරපුවටවත් සාධාරණයක් කරේ නැතුව නූගත් වෙච්ච ගස් බලු කාලකණ්ණි සුද්දෙකුගෙන් පැයට ඩොලර් දෙකකුයි, විසික් කරල දාන මැක්බුක් කට්ටකුයි හම්බුනාම හිතන් ඉන්නෙ උන් ටැක්ස් හොරාකකා හරි රටේ හිටියම රටට කරන සේවයක් කියලා 🙈😹
    ගස් පොන්නය
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    500usd එවන්න පොරොන්දු වෙලා මග ඇරිය ඕකුන්.... Airport එකේදී පක්ෂේ අරමුදලට ගන්න ඕනේ ඕකුන් ගේන විස්කි, සිගරට් ඔක්කොම
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒක නං අඩු කරගත්තට කමක් නෑ. යුතුකමක් විදියට අපි ගෙවනවා ඒක.

    රටේ ඉන්න කාලකණ්ණි ටැක්ස් හොරාකද්දි රටේ නැති අපිත් රටට බදු ගෙවනවා සද්ද නැතුව. රජයෙන් ඉගෙනගන්න වියදම් කරපුවටවත් සාධාරණයක් කරේ නැතුව නූගත් වෙච්ච ගස් බලු කාලකණ්ණි සුද්දෙකුගෙන් පැයට ඩොලර් දෙකකුයි, විසික් කරල දාන මැක්බුක් කට්ටකුයි හම්බුනාම හිතන් ඉන්නෙ උන් ටැක්ස් හොරාකකා හරි රටේ හිටියම රටට කරන සේවයක් කියලා 🙈😹

    “අපි ගෙවනවා” :lol:

    අමුතුවෙන් ගෙවන්න දෙයක් නෑ වෘතීය පුහුනු කම්කරුවො. ඒක තොගෙ බැංකුවෙ තුට්ටු දෙකට මාසයක් ගානේ පොළිය වැටෙද්දි 10%ක් කපා ගෙනයි ඉතුරු ටික වැටෙන්නෙ. :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    “අපි ගෙවනවා” :lol:

    අමුතුවෙන් ගෙවන්න දෙයක් නෑ වෘතීය පුහුනු කම්කරුවො. ඒක තොගෙ බැංකුවෙ තුට්ටු දෙකට මාසයක් ගානේ පොළිය වැටෙද්දි 10%ක් කපා ගෙනයි ඉතුරු ටික වැටෙන්නෙ. :lol:

    නූගත් මා කටින් http ට රිදිලා. 😹
    ඉගෙනගන්න රජයෙන් වියදම් කරපු සල්ලිත් නාස්ති කරල බෝක්කු උඩ ගංජ ගහපු කාලකණ්ණි මූසලයා, අදටත් ටැක්ස් සතයක් නොගෙව අනිත් මිනිස්සුන්ගෙ සල්ලිවලින් කකා හිතන් ඉන්නවා ලංකාවෙ ඉන්න එකෙන් ලංකාවට සේවයක් වෙනව කියලා. 😹😹

    තොපිට වඩා අස්වැසුම ගන්න උන්ගෙනුත් රටට වැඩක් තියෙනවා. තොපි වගේ ගූ කෑලි සියද්වි නසාගත්තොත් තමයි රටට සේවයක් වෙන්නෙ http. තූ 🤮 🙈😆
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නූගත් මා කටින් http ට රිදිලා. 😹
    ඉගෙනගන්න රජයෙන් වියදම් කරපු සල්ලිත් නාස්ති කරල බෝක්කු උඩ ගංජ ගහපු කාලකණ්ණි මූසලයා, අදටත් ටැක්ස් සතයක් නොගෙව අනිත් මිනිස්සුන්ගෙ සල්ලිවලින් කකා හිතන් ඉන්නවා ලංකාවෙ ඉන්න එකෙන් ලංකාවට සේවයක් වෙනව කියලා. 😹😹

    තොපිට වඩා අස්වැසුම ගන්න උන්ගෙනුත් රටට වැඩක් තියෙනවා. තොපි වගේ ගූ කෑලි සියද්වි නසාගත්තොත් තමයි රටට සේවයක් වෙන්නෙ http. තූ 🤮 🙈😆
    435.jpg

    අඩෝ වපරයා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    ha ha ha lol GIF by DigitalPratik™

    Comments on YouTube

    "අපිට දැන් රජයෙන් දෙන දෙයක් නැති නිසා අපි හම්බ කරන මුදල් එම රටේම බැංකුවලට තැන්පත් කරමු"

    "සල්ලි නොදමා හිටියනම් හරි කපාගන්න හැටි බලන්න අපි මේවගේ බඩට නොකා බලුදුක් විදිනවා රට විරුවො තරම් අසාදාරනේට ලක්‌ කරන්නේ නෑ කිසිම කෙනෙක් රජයේ සේකයන්ට පඩිය වැඩි වෙනවා දීමනා දෙනවා නිවාඩු තියනවා එත් දවසේ පැය 24 වැඩි වෙලාවක් බලුදුක් විදගෙන විදේස විනිමය හොයල එවන අපිටම ඇයි මෙහෙම කරන්නේ කියලා තමයි දන්නේ නැත්තේ"

    "අනිවාර්යයෙන්. කිසිම සහනයක් නැහැ විදෙස් ශ්‍රමිකයන්ට. ඒ මදිවට බදුත් ගහන්න පටන් අරගෙන. 😢😢😢😢😢😢😢😢😢😢😢😢"

    "නොදකින් මේ අනුරයා මැරිලම යන්න ඕන. පෙන්ශන් එකක් දෙනවා කීයලා චන්දය ගත්තා. දැන් පනයනකන් බදු. අපි එක ආන්ඩුවකින්වත් කන්නෙ නෑ. අපිට අසාධාරණ කරන්න එපා."

    "අපි මව්බිමෙන් වතුර පොදක්වත් නොබී කන කට්ටට ටැක්ස් එකක්😊😊😊"

    ඔයාගෙ ඔපීසියට ගන්නෙ කෙල්ලො විතරද?
     
    • Like
    Reactions: Kolama