දැන් රට ඉඳන් එන අයට PCR එහෙම කරන්න ඕනෙද එන රටෙන් කරගෙන ආවත්? නැත්තම් මෙහේ මුකුත්ම කර්න්න ඕනෙ නැද්ද. නෝර්මල් ප්‍රොසීඩියර් එකද? වැස්කීන් දෙකම විදලා ඉන්නෙ. මෙහෙ නිරෝධායනය වෙන්න එහෙම ඕනෙද?