රට ඉඳන් එන අය

@media

Well-known member
  • May 21, 2011
    1,241
    398
    83
    දැන් රට ඉඳන් එන අයට PCR එහෙම කරන්න ඕනෙද එන රටෙන් කරගෙන ආවත්? නැත්තම් මෙහේ මුකුත්ම කර්න්න ඕනෙ නැද්ද. නෝර්මල් ප්‍රොසීඩියර් එකද? වැස්කීන් දෙකම විදලා ඉන්නෙ. මෙහෙ නිරෝධායනය වෙන්න එහෙම ඕනෙද?
     
    Last edited:
    • Like
    Reactions: kinkon