රට ඉඳල ළඟකදි එන අය හොයා ගන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    ළඟකදි ඇමරිකාව, ඔසී , ඩුබායි වගේ රටක ඉඳල එන කවුරුත් හොයාගන්න නැද්ද. අඩුම ගානේ ඒ වගේ කට්ටියගේ සංගමයක් වගේ තියෙන එෆ්බී groups එහෙම නැද්ද. මට මේ keyboard and mouse ගෙන්න ගන්න බං. 🥺 මට dollors නම් නෑ. රුපියල් වලින් තමයි හැබැයි 🥺
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    OHE MEHE GANAN WENASAK NAHA - DAN DIRAM EKA RUPIYAL 102


    එහෙමත් එකක්ද මචන් :( ඔෆර්ස් එහෙම නැද්ද, මෙහෙ 30-35ක් වෙනවා

    Logitech MX Anywhere 3

    Keychron K2 එකත් 36-37 ක් වෙනවා :(


    https://www.keychron.com/products/keychron-k2-wireless-mechanical-keyboard

    Aran ewannada?post eke nathinam Sri Lankan air line eken puluwan habai gewanna ona..onanam gaana ahala kiyannam

    එහෙම උනොත් කොස්ට් එක වැඩි වෙයි මචන් :(
     
    • Like
    Reactions: hchri

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    us edala ena ekek hitiya math uta kiyala tibbe phone ekak genna kiyala. u dan enne nalu
    අපරාදේ, එහෙනම් පට්ට ලාබයි බන් බඩු. විශේෂයෙන් මේ වගේ ඒවා
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    අපරාදේ, එහෙනම් පට්ට ලාබයි බන් බඩු. විශේෂයෙන් මේ වගේ ඒවා
    hm. podi ekek innawa uta mehe awith polim wala kale kanawata wada hodai vacation ekata wena ratakata yana eka kiwwa... :(
     
    • Sad
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    hm. podi ekek innawa uta mehe awith polim wala kale kanawata wada hodai vacation ekata wena ratakata yana eka kiwwa... :(

    ඇත්තනෙ බන්, ඌට මැජික් වගෙ වෙයි මේ දැන් තියෙන තත්වෙ. මොලේ තියෙන එකෙක් එන්නෙ නෑ දැන් ඉතින් ගියොත් මිසක් :( ඌ එනවන්ම් මටත් කියන්න සහෝ
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    ඇත්තනෙ බන්, ඌට මැජික් වගෙ වෙයි මේ දැන් තියෙන තත්වෙ. මොලේ තියෙන එකෙක් එන්නෙ නෑ දැන් ඉතින් ගියොත් මිසක් :( ඌ එනවන්ම් මටත් කියන්න සහෝ
    enne na ban.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මම අගෝස්තු එනවා ලංකාවට. පැට්‍රොල් වලින් ගෙවන්න පුලුවන්ද? ජෝක් නෙමේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    මම අගෝස්තු එනවා ලංකාවට. පැට්‍රොල් වලින් ගෙවන්න පුලුවන්ද? ජෝක් නෙමේ.
    පෝලිමක ඉඳලා ගේමක් ගහන්නම් ඉතින්

    උබට පුලුවන්ද , සිරාවටද කියන්නෙ, උබ කොහෙද ඉන්නෙ. මැසේජ් එකක් දාපන්කො
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    1657804676870.png