රට ඉවරයි ඩොලර් එක 300 😲

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Bitcoin එක අඩු වුනාම USDT rate එක කොහොමත් වැඩි වෙනවා. මොකද USDT වලට තියෙන ඉල්ලුම වැඩිවෙන නිසා.

    Binance එකේ කලු කඩ sellers ලා. ;)
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Bitcoin එක අඩු වුනාම USDT rate එක කොහොමත් වැඩි වෙනවා. මොකද USDT වලට තියෙන ඉල්ලුම වැඩිවෙන නිසා.

    Binance එකේ කලු කඩ sellers ලා. ;)
    kohomath oka 300 pannala yanawa. dan hama ekkanama USDT gannakota,lanakwe USDT adu wenawa. eka nisa Demand eka wadi
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    Usdt හරි බිට්කොයින් hari ganna හොද ට්‍රේඩින්ග් සයිට්ස් මොනවද මචන්ල.

    මම මේ ක්‍ර්‍ය්ප්ටෝ සීන් එකට පට්ට අලුත්.
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    245 Bro"
    මේකට හේතුව රට ඉවර එක නෙවේ. බිට් කොයින් 42 ටම එක පාර බැස්සා. හැමෝටම ඕන උනා බිට්කොයින් ගන්න. රුපියල් ඩොලර් කරන්න දගලද්දි විකුණන කට්ටිය ගණන් ඉස්සුව එච්චරයි. ඉල්ලුම වැඩි වෙද්දි ගණන් වැඩිනෙව.
    pissuda bn,mee tikema bitcoin atuna eka une
    wadima rate eka thibbe 250 maasa 2k 3kata kalin