205 ඊයේ HNB ... එක තමයි කියන්නේ ... කළු කඩේ රේට් එකට තමයි මුන් මේ බදු ගහගෙන එන්නේ ... මෙතනින් නතර වෙන්නේ නැ ඉස්සරහට තව බදු ගහයි $ එකට .. (ඇත්ත රේට් එකට )205 නෙවෙයි බං සෙලින්. කවද්ද කලේ අන්තිම එක? ඊට වඩා වැඩියි.. නමුත් කලු කඩේ ඒ කිය්නනේ රියල්ම ගාන ඊටත් රු.20ක් විතර වැඩියි.
තියෙන රුපියල් වලින් ජීවත් වෙනවා මේවා stable වෙනකන් 