අහන අහන නිවුස් එක සංවර්ධනය ගැන විතරමයි.
එහෙන් බස් ටික හැදෙනවා
එහෙන් හයිවේ ටික ආයේ පටන් ගන්නවා.
අරහෙන් අලුතෙන් ප්ලේන් එනවා
ලොකුම දේ තෝරු මෝරු හොරු ටික ටික ඇල්ලෙනවා.
කිසිම මැති ඇමැති කෙනෙක්ට වංචා දුෂණ ගැන පැමිණිලි නෑ.
2030 වෙනකොට රට සෑහෙන තැනක තියෙයි.
මාලිමාවට චන්දෙ දුන් ඔබ සැමට ස්ත්තුයි.