රට කනවා මුන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes::yes::yes::yes::yes::yes:

    waradi daka daka ewa anumatha karamin andwe innawa. aththatama rata hadanna ona nam eliyata bahinna ona. me anduwa ekka thawaduratath rata hadanna baha. champikala karanna thani boruwak :yes::yes:

    ඔව්. ඇත්තටම කිව්වොත් මුන් කරන්නේ ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන මිනිස්සු මෝඩයා කරන එක. සිංහල ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නවා කිය කිය ආණ්ඩුවේ නාස්තිය දූෂණය රකිනවා. සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා නං මිනිස්සුන්ගේ දුප්පත් සල්ලි නාස්තිවෙන එක මුන්ට ගොඩක් ඉතුරු කරන්න පුළුවන්. දැන් උන්ගේ පස්ස රත් වෙනවා තේරිලා. පුදුමයි.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අනික ඔය චම්පිකලා ඔව්වා දැක දැක තාමත් ආණ්ඩුවේ ඉන්නේ පොන්නයෝ වගේ. නිකන් කියවනවා විතරයි. මොකද උන්ට පැවැත්ම තියෙන්නෙත් මේ ආණ්ඩුව ඇතුලේ විතරයි කියලා උනුත් හොඳටම දන්නවා.
    මම නම් හිතන්නෙ මුන් ආණ්ඩුවෙ ඉඳන් ඔහොම කියන හොඳයි බන්. බලපන් අද විජයදාස රාජපක්ශට මොකද වෙලාතියෙන්නෙ කියල. ආණ්ඩුව දූශිතයි කියල අයින් උනයින් පස්සෙ සේරම වැටෙන්නෙ විපක්ෂෙ එක ගොඩට. ආණ්ඩුවෙ ඉඳන් ඔහොම කිවුවම මාධ්‍යවලත් යනව වැඩියි.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Unpla rata wikunapuwa danno danithi
    widuliya thel hama deyakma raka gaththe me anduwa
    huke puke pake kaka noka amma ge huke karahan.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මතකද ඔව්වා වැඩි වෙන්න ඕනා ඕනා කියලා පෙළ පාලි ගිය අපේ කටු කන බල්ලෝ ටිකකුයි බැල්ලියෝ ටිකකුත් හිටියා? කරන්ට් බිල වැඩි උන එක හොඳයි කියලා බුද්ධදාස විතානාරච්චි කියන එකාව දාලා ටීවී එකේ දැන්වීම් දාපු රටක් බන් මේක. එහෙම එකේ මේ ආණ්ඩුවට තාමත් කතිරේ ගහන උන්ට තමයි කෙළ වෙන්න ඕනේ නැතුව මේවා කාබාසිනියා කරන උන්ට නෙමේ. මේ මෝඩ හරක්නේ මුන්ව පත් කරන්නනේ තව කාපන් කාපන් කියලා. තව අවුරුදු 10ක් යනකොට රට තවත් අනික් රටවල් වලට ණය වෙලා ණය ගෙවන්න තියන ඔක්කොම ඉඩම් පිට උන්ට විකුනනවා. එව්වා ඔක්කොම මුන්ට දේශප්‍රේමී වැඩ. අනික ඔය චම්පිකලා ඔව්වා දැක දැක තාමත් ආණ්ඩුවේ ඉන්නේ පොන්නයෝ වගේ. නිකන් කියවනවා විතරයි. මොකද උන්ට පැවැත්ම තියෙන්නෙත් මේ ආණ්ඩුව ඇතුලේ විතරයි කියලා උනුත් හොඳටම දන්නවා. රට දැන් ගන්න දෙයක් නෑ බන්. ඔය බොහොම පොඩ්ඩයි එළියට දැම්මේ. ඉස්සරහට බලපන්කො මොකද වෙන්නේ කියලා.

    Siravata ban anika Gammanpila kiyanne bana inne horu ekke. :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ රටේ ඉන්න කටුකන බල්ලෝ ටිකයි, පෝස්ටර් ගහලා ජොබ් ගන්න ඉන්න අම්බරු සුත්තිගේ පුතාලයි , ගම්බිජි නාකි වේසාවියෝ සහ වෙසාවෝයි , ආවඩා ආවඩා බඩගෝස්තරය රකින බැල්ලිගෙ පුතාලයි , අයි ටි එන බලලා සිළුමිණ කියවලා සුත්තේ ආස්චර්යට කඩේ යන බත් ගොට්ටෝ ටිකයි නැති දවසට මේ ඕක ලාබ වෙයි
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ රටේ ඉන්න කටුකන බල්ලෝ ටිකයි, පෝස්ටර් ගහලා ජොබ් ගන්න ඉන්න අම්බරු සුත්තිගේ පුතාලයි , ගම්බිජි නාකි වේසාවියෝ සහ වෙසාවෝයි , ආවඩා ආවඩා බඩගෝස්තරය රකින බැල්ලිගෙ පුතාලයි , අයි ටි එන බලලා සිළුමිණ කියවලා සුත්තේ ආස්චර්යට කඩේ යන බත් ගොට්ටෝ ටිකයි නැති දවසට මේ ඕක ලාබ වෙයි
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කළකිරෙනවා බන් මේව දකිනකොට. ඇයි බන් මෙහෙම රට කන්නේ මුන්. :( :(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,586
    113
    Auckland
    කියල වැඩක් නැ බන් ඕව නම්..:angry::angry:යකෝ බය හිතෙනවනෙ තව අවුරුදු 10ක් යද්දී මේ රට තියෙවිද බන්..:oo::oo:??

    2j639g7.jpg
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    වැඩක් නෑ කතා කරලා. හැම තැනම එකයි. ඉස්සර පාරක් carpet කරන්න යනවා වගේ 6 ගුණයක් දැන් යනවලු. මේ රට කව්රු ආවත් හදන්න පුළුවන් රටක් නෙමෙයි. හොදමදේ තමයි අපිට ජීවත්වෙන්න පුළුවන් තත්වයක් අපිම හදාගන්න එක.
     

    Similar threads