waradi daka daka ewa anumatha karamin andwe innawa. aththatama rata hadanna ona nam eliyata bahinna ona. me anduwa ekka thawaduratath rata hadanna baha. champikala karanna thani boruwak![]()
මම නම් හිතන්නෙ මුන් ආණ්ඩුවෙ ඉඳන් ඔහොම කියන හොඳයි බන්. බලපන් අද විජයදාස රාජපක්ශට මොකද වෙලාතියෙන්නෙ කියල. ආණ්ඩුව දූශිතයි කියල අයින් උනයින් පස්සෙ සේරම වැටෙන්නෙ විපක්ෂෙ එක ගොඩට. ආණ්ඩුවෙ ඉඳන් ඔහොම කිවුවම මාධ්‍යවලත් යනව වැඩියි.අනික ඔය චම්පිකලා ඔව්වා දැක දැක තාමත් ආණ්ඩුවේ ඉන්නේ පොන්නයෝ වගේ. නිකන් කියවනවා විතරයි. මොකද උන්ට පැවැත්ම තියෙන්නෙත් මේ ආණ්ඩුව ඇතුලේ විතරයි කියලා උනුත් හොඳටම දන්නවා.
මතකද ඔව්වා වැඩි වෙන්න ඕනා ඕනා කියලා පෙළ පාලි ගිය අපේ කටු කන බල්ලෝ ටිකකුයි බැල්ලියෝ ටිකකුත් හිටියා? කරන්ට් බිල වැඩි උන එක හොඳයි කියලා බුද්ධදාස විතානාරච්චි කියන එකාව දාලා ටීවී එකේ දැන්වීම් දාපු රටක් බන් මේක. එහෙම එකේ මේ ආණ්ඩුවට තාමත් කතිරේ ගහන උන්ට තමයි කෙළ වෙන්න ඕනේ නැතුව මේවා කාබාසිනියා කරන උන්ට නෙමේ. මේ මෝඩ හරක්නේ මුන්ව පත් කරන්නනේ තව කාපන් කාපන් කියලා. තව අවුරුදු 10ක් යනකොට රට තවත් අනික් රටවල් වලට ණය වෙලා ණය ගෙවන්න තියන ඔක්කොම ඉඩම් පිට උන්ට විකුනනවා. එව්වා ඔක්කොම මුන්ට දේශප්‍රේමී වැඩ. අනික ඔය චම්පිකලා ඔව්වා දැක දැක තාමත් ආණ්ඩුවේ ඉන්නේ පොන්නයෝ වගේ. නිකන් කියවනවා විතරයි. මොකද උන්ට පැවැත්ම තියෙන්නෙත් මේ ආණ්ඩුව ඇතුලේ විතරයි කියලා උනුත් හොඳටම දන්නවා. රට දැන් ගන්න දෙයක් නෑ බන්. ඔය බොහොම පොඩ්ඩයි එළියට දැම්මේ. ඉස්සරහට බලපන්කො මොකද වෙන්නේ කියලා.

https://www.facebook.com/photo.php?v=330160663805054&set=vb.267207983433656&type=2&theater
Rojjer dapan meka front page eke


මේ රටේ ඉන්න කටුකන බල්ලෝ ටිකයි, පෝස්ටර් ගහලා ජොබ් ගන්න ඉන්න අම්බරු සුත්තිගේ පුතාලයි , ගම්බිජි නාකි වේසාවියෝ සහ වෙසාවෝයි , ආවඩා ආවඩා බඩගෝස්තරය රකින බැල්ලිගෙ පුතාලයි , අයි ටි එන බලලා සිළුමිණ කියවලා සුත්තේ ආස්චර්යට කඩේ යන බත් ගොට්ටෝ ටිකයි නැති දවසට මේ ඕක ලාබ වෙයි







කියල වැඩක් නැ බන් ඕව නම්..යකෝ බය හිතෙනවනෙ තව අවුරුදු 10ක් යද්දී මේ රට තියෙවිද බන්..
??