ජිනීවා මානම හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවේ උණුසුමත් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් උගණඩාවේ පැවැත්වෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ගස්වීමට අද ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය කාලයේ ඝාතනයට ලක් වූ දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් වන එස්. පරරාජසිංහම්, නඩරාජා රවිරාජ්, එජාප මන්ත්‍රී ටී. මහේෂ්වරන්, හිටපු නි. අමාත්‍යවරයෙකු වූ ද.මු. දසනායක යන මමත්වරුන්ගේ ඝාතනවලට සම්බන්ධල පුද්ගලයන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධව අදාල යෝජනාවේ අඩංගුය.
මෙම සැසිවාරය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් උගන්ඩාව වෙත ගොස් සිටී.
විපක්ෂය නියෝජනය කරමින් තිස්ස අත්තනායක, ජයලත් ජයවර්ධන ඇතුළු පිරිසක් ගොස් සිටින අතර අදාල පෙත්සම ඉදිරිපත් කරන්නේ ඔවුන් විසිනි.