රට කන බල්ලෝ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජිනීවා මානම හිමිකම් කොමිසම හමුවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවේ උණුසුමත් සමඟ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් උගණඩාවේ පැවැත්වෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ගස්වීමට අද ඉදිරිපත් කිරීමට නියමිතය.

    පසුගිය කාලයේ ඝාතනයට ලක් වූ දෙමළ සන්ධාන මන්ත‍්‍රීවරුන් වන එස්. පරරාජසිංහම්, නඩරාජා රවිරාජ්, එජාප මන්ත‍්‍රී ටී. මහේෂ්වරන්, හිටපු නි. අමාත්‍යවරයෙකු වූ ද.මු. දසනායක යන මමත්වරුන්ගේ ඝාතනවලට සම්බන්ධල පුද්ගලයන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධව අදාල යෝජනාවේ අඩංගුය.

    මෙම සැසිවාරය සඳහා ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් උගන්ඩාව වෙත ගොස් සිටී.

    විපක්‍ෂය නියෝජනය කරමින් තිස්ස අත්තනායක, ජයලත් ජයවර්ධන ඇතුළු පිරිසක් ගොස් සිටින අතර අදාල පෙත්සම ඉදිරිපත් කරන්නේ ඔවුන් විසිනි.
    :growl::growl::growl::growl::growl::growl::no::no::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාහර බල්ලෝ... රටත් කාලා අපිත් කෑවා..

    රට ගැන හිතපු උන් රට ගියා..
    බඩ ගැන හිතපු උන්ට බඩ ගියා.. :no::no:

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    reputation_neg.gif
    රට කන බල්ලෝ 04-05-2012 09:13 AM Source..
    reputation_neg.gif
    රට කන බල්ලෝ 04-05-2012 09:11 AM boru danna epa.
    reputation_neg.gif
    රට කන බල්ලෝ 04-05-2012 09:10 AM

    http://www.lankacnews.com/sinhala/news/54746/
     
    • Like
    Reactions: gayankuwait

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඕක තමයි බොල අපේ රටට කෙලවෙලා තියෙන්නේ අරූ හොරකම් කරපූ හින්දා අපිත් හොරකම් කරනවා.:no::no:

    Ithin ban uu ape adambarakara thaththa ne..