රට කරවන්න නම්....🤔🤔🤔🤔🤔

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,318
    49,685
    113
    සේදවත්ත
    මූ 3.5 එලියට එන්කොට වෙන්න ඕනේ හරිය වෙලා. සමහර විට 3.5 කලින් හිරගෙවල් කැඩෙනත් පුලුවන් ලංකාවේ
     
    • Like
    Reactions: reddit

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සාෆි එළියේ
    මහබැංකු හොරු එළියේ
    සුදුලුනු හොරු එළියේ
    සීනි වංචා කාරයෝ එළියේ
    වීස පොල්තෙල් ගෙනාපු උන් එළියේ.
    පොහොර වලින් ගසා කපු උන් එළියේ
    ඇන්ටිජේන් වලින් ගසා කපු උන් එළියේ
    රැම්ස කපපු උන් එළියේ
    පුරා වස්තු ඩෝසර් කරපු උන් එළියේ
    කැලැ කපපු උන් එළියේ
    ගෑස් බෝම්බ විකුනපු උන් එළියේ
    මිනි මරපු උන් එළියේ (සභාපති කම් වල)







    රන්ජට එලියට එන්ඩ දෙන්ඩම හොද නෑ
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,954
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ranjan.jpg