රට කරවන අය හරිම වෙලේ හරිම තීන්දු ගන්නවද?

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ජනාධිපතිට ඕනි උනා රට ඕපන් කරන්න..ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් තිබුනා. පස්සේ එක පාරට ඔක්කොම රජයේ සේවකයන්ට වැඩට එන්ඩ කිව්වා.. ඒ වෙනකොට ඩෙල්ටා වැඩි වෙන්ඩ පටන් ගත්තා විතරයි.. එහෙම වෙලාවක ඔක්කොම වැඩට ගෙන්නන්න කියන්න තරම් අප්සට් තීරනයක් ලොවෙත් නෑ නේද.. මේ ගැන හෙල්ත් සෙට් එකේ ඔක්කොම වගේ මේ තීරනය එක්ක හිටියේ නෑ දන්න විදියට.

    දැන් ආයෙත් රජයේ ඉන්න අය ශිෆ්ට් එකට වැඩට ගෙන්නන්න තීරනය කරලා. ඒත් සතියක් ඩෙල්ටා එක්ක මේ අය කෝච්චි වල බස් වල යන්ඩ එන්ඩ ඇති..ඒ කියන්නේ ඒ තීරනේ හරිම වෙලාවට හොඳම එක කලේ නෑ කියන එක නේද.. කරන්න තිබ්බේ මුලින් ශිෆ්ට් එකට ගෙන්න ගෙන්න රට පොඩ්ඩ පොඩ්ඩ ඕපන් කරන එක නේද?

    ඒත් එක්ක ගුරුවරු අරෙහෙං ඇවිස්සිලා.. අර ස්ටාර්ලිං ලොක්කව කුදලං ගිහින් නීතියෙන් පිට වැඩ කරලා පොරවල්ට කාලකන්නි කියලා එයාලව අවුස්සගෙන ඒ අස්සේ කොතලාවල පනත ගෙනත් දාල කැම්පස් උන්ව අවුස්සගෙන. කොතලාවල සීන් එක ඕනිම උනත් මේ වෙලේ බොරුවට හරි මේක ගේන්නේ නෑ කියලා ශේප් එකක් දාගන්න බැරිද..

    ගුරුවරු එක්ක ප්‍රසිඩන්ට් ට වගේ මූනට මූන කතා කරලා කාලයක් අරගෙන අනිවා ප්‍රශ්න විසඳනවා කියල කාල දාලා ගිවිසුමකට වගේ වත් ගිහින් මේවා මේ මොහොතේ යටපත් කරන්ඩ තරම් ටැක් ටික් එකක් ජනාධිපතිට තියෙන්ඩ ඕනි නෑද්ද? මේ මොහොතේ මේ වගේ දෙයක් අමාරුයි වගේ එකක් කියලා ශේප් එකේ ඒ සීන් එක ගොඩ දානවා වෙනුවට පාරට බහින ගුරුවරු උස්සන් ගිහින් හිරේ දාඅන එකෙන් මේවා තවා වැඩි කරන්න හදන එකෙන් පේන්නේ ආංඩුවට මේවා හරියට බැලන්ස් කරන්න බැරි කම නේද.

    ඊයේ රෑ අන්තරේ ලොක්කවත් උස්සන් යනවා.දැන් ආයෙත් ගෙවල් වල ඉන්න එවුනුත් පාරට බහින සීන් එකක තියෙන්නේ..

    මේ වගේ වෙලාවක රටක් හරියටම කරන්ඩ ඕනිම වෙලාවේ හරියටම තීන්දු ගන්න විදිය හෙනම අවුල් නේද..වැ‍රැද්ද කොහේද.. සංවාදයට
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අතිගරු ජනාධිපතිතුමා සෞභාගයේ දැක්ම යටතේ මේ රට සංවර්ධනය කරගෙන යනකොට ගූඑන්පී ගොන්බඩු අසත්‍ය දානවා. ඔය කියනවා වගේ ප්‍රශ්නයක් රටේ නැහැ.

    අනික කොරෝනා වලට උනත් හමුදාව දම්මලා ලස්සනට වැඩේ දෙනවා. යුද්දේ ඉවර කරපු හමුදාවේ කොල්ලොන්ට කොරෝනාව කියන්නේ මේ පොඩි හෙම්බිරිස්සාවක් විතරයි.
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    අතිගරු ජනාධිපතිතුමා සෞභාගයේ දැක්ම යටතේ මේ රට සංවර්ධනය කරගෙන යනකොට ගූඑන්පී ගොන්බඩු අසත්‍ය දානවා. ඔය කියනවා වගේ ප්‍රශ්නයක් රටේ නැහැ.

    අනික කොරෝනා වලට උනත් හමුදාව දම්මලා ලස්සනට වැඩේ දෙනවා. යුද්දේ ඉවර කරපු හමුදාවේ කොල්ලොන්ට කොරෝනාව කියන්නේ මේ පොඩි හෙම්බිරිස්සාවක් විතරයි.
    යුද්දෙදි උනත් හරිම තීරනේ හරිම වෙලාවට ගන්ට ප්‍රැක්ටිස් එකක් ජනා ට තියෙන්ඩ ඇතිනේ.. මේ කේස් එකේදී මෙව්ව අස්පට් උනේ වයි
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    100%ක් ගෙන්නන්න සුපිරියටම තීරණය කරේ මේ රටේ කොරෝනා අවදානම 0% කියල එතුමා හොයාගත්ත නිසා.
    ඒනිසා දැන් මේ රටේ කොරෝනා නෑ..
    කොරෝනා කියන්නෙ හෙලවෙන මනස
     
    • Like
    Reactions: RavinduSha

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,767
    2,306
    113
    උන් හිතක් පපුවක් නැතුව තීර්න් ගන්නේ ..සක්කිලි
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    Harima wele harima theendu gannawa.

    kela unata passe 😢
    එහෙම සීන් එකක් තියෙන්නේ.. ඩිසිශන් මේක් කරනකොට ඒ පිලිබඳ ප්‍රාමානික දැනුම ඇති අයගේ අදහස් ගානකට කනට ගන්නේ නැතුව තමගේ මතේට වැඩ කරලා කෙල වෙනකොට එක්ස්පර්ට් ලගේ තීර්න ක්‍රියාත්මක කරන බවක් පේන්නේ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම සීන් එකක් තියෙන්නේ.. ඩිසිශන් මේක් කරනකොට ඒ පිලිබඳ ප්‍රාමානික දැනුම ඇති අයගේ අදහස් ගානකට කනට ගන්නේ නැතුව තමගේ මතේට වැඩ කරලා කෙල වෙනකොට එක්ස්පර්ට් ලගේ තීර්න ක්‍රියාත්මක කරන බවක් පේන්නේ..
    එකට තාමා හැට නම ලක්ෂයක් චන්දෙ දුන්නනේ .. වෙන මොකටද
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113

    කොරෝනා දේහ ආදාහනයට සමූහ ආදාහනාගාරයක් වහා හදන්නැයි කියයි..

    මෙරට තුළ දිනකට මළසිරුරු 150-200ක් අතර ප්‍රමාණයක් ආදාහනය කළ හැකි ආදාහනාගාරයක් ඉදි කිරීමට කාලය පැමිණ ඇතැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කරයි.

    රජය විසින් කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට අභියෝග කිරීමට ගත් තීරණය සමග මෙම තත්ත්වය උදාවී ඇතැයි ඔහු පවසයි.

    රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ප‍්‍රජාරෝග අංශයේ මහාචාර්යවරයා වන ඔහු වසංගත රෝග විද්‍යාඥයෙකු හා පර්යේෂකයෙක් ලෙස ප්‍රසිද්ධය.

    ඒ මහතා තම ට්විටර් ගිණුම මගින් මෙම අදහස් පළ කර ඇත.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    මේකයි මචං රජයේ අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න
    ඉතින් එහෙම එකේ මුන්ට දැන් අවුරුද්දක් තිස්සේ නිකන් ගෙදර ඉන්නවට පඩි ගෙවනවා
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ජනාධිපතිට ඕනි උනා රට ඕපන් කරන්න..ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් තිබුනා. පස්සේ එක පාරට ඔක්කොම රජයේ සේවකයන්ට වැඩට එන්ඩ කිව්වා.. ඒ වෙනකොට ඩෙල්ටා වැඩි වෙන්ඩ පටන් ගත්තා විතරයි.. එහෙම වෙලාවක ඔක්කොම වැඩට ගෙන්නන්න කියන්න තරම් අප්සට් තීරනයක් ලොවෙත් නෑ නේද.. මේ ගැන හෙල්ත් සෙට් එකේ ඔක්කොම වගේ මේ තීරනය එක්ක හිටියේ නෑ දන්න විදියට.

    දැන් ආයෙත් රජයේ ඉන්න අය ශිෆ්ට් එකට වැඩට ගෙන්නන්න තීරනය කරලා. ඒත් සතියක් ඩෙල්ටා එක්ක මේ අය කෝච්චි වල බස් වල යන්ඩ එන්ඩ ඇති..ඒ කියන්නේ ඒ තීරනේ හරිම වෙලාවට හොඳම එක කලේ නෑ කියන එක නේද.. කරන්න තිබ්බේ මුලින් ශිෆ්ට් එකට ගෙන්න ගෙන්න රට පොඩ්ඩ පොඩ්ඩ ඕපන් කරන එක නේද?

    ඒත් එක්ක ගුරුවරු අරෙහෙං ඇවිස්සිලා.. අර ස්ටාර්ලිං ලොක්කව කුදලං ගිහින් නීතියෙන් පිට වැඩ කරලා පොරවල්ට කාලකන්නි කියලා එයාලව අවුස්සගෙන ඒ අස්සේ කොතලාවල පනත ගෙනත් දාල කැම්පස් උන්ව අවුස්සගෙන. කොතලාවල සීන් එක ඕනිම උනත් මේ වෙලේ බොරුවට හරි මේක ගේන්නේ නෑ කියලා ශේප් එකක් දාගන්න බැරිද..

    ගුරුවරු එක්ක ප්‍රසිඩන්ට් ට වගේ මූනට මූන කතා කරලා කාලයක් අරගෙන අනිවා ප්‍රශ්න විසඳනවා කියල කාල දාලා ගිවිසුමකට වගේ වත් ගිහින් මේවා මේ මොහොතේ යටපත් කරන්ඩ තරම් ටැක් ටික් එකක් ජනාධිපතිට තියෙන්ඩ ඕනි නෑද්ද? මේ මොහොතේ මේ වගේ දෙයක් අමාරුයි වගේ එකක් කියලා ශේප් එකේ ඒ සීන් එක ගොඩ දානවා වෙනුවට පාරට බහින ගුරුවරු උස්සන් ගිහින් හිරේ දාඅන එකෙන් මේවා තවා වැඩි කරන්න හදන එකෙන් පේන්නේ ආංඩුවට මේවා හරියට බැලන්ස් කරන්න බැරි කම නේද.

    ඊයේ රෑ අන්තරේ ලොක්කවත් උස්සන් යනවා.දැන් ආයෙත් ගෙවල් වල ඉන්න එවුනුත් පාරට බහින සීන් එකක තියෙන්නේ..

    මේ වගේ වෙලාවක රටක් හරියටම කරන්ඩ ඕනිම වෙලාවේ හරියටම තීන්දු ගන්න විදිය හෙනම අවුල් නේද..වැ‍රැද්ද කොහේද.. සංවාදයට
    මොනාද මල්ලී මේ කියන අඩප්පාලි කතා? හමුදාව දාලා කොරෝනාව ලස්සනට මැඩ පවත්තලා ඉවරයිනේ.

    හමුදාවට කල නොහැක්කක් නොමැත කියලා දන්නැද්ද?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ රටේ ගත්ත කිසිම තීරණයක් නිවැරදිම තීරන නෙවෙයි කියලා මට හිතෙනවා. දේශපාලන ගැති බවෙන් නැතුව උත්තර දුන්නොත් හරි තීරනයක් අරගත්තෙ යුද්ධය හොඳින් හෝ නරකින් ඉවර කරනවා කියන එක විතරයි.මොකද යුද්ද කරද්දි පව් පින් ලාභ පාඩු බලන්න බෑ.. බලාපොරොත්තු තැබිය හැකි එකම දේ මරණය විතරයි.

    දැං අපි වැටිලා ඉන්නෙ කිසිම හරි සුදුසු නිවැරදිම තීරණයක් ගන්න බැරි තැනකට. හේතුව සියලු පක්ශ වල දේශපාලන යට නුසුදුසු පුද්ගලයින්ගෙ අතට පාලනය ගිය නිසා ඔවුන්ගෙ දුර දිග නොබලා ගත් තීරණ නිසා. දැන් අකමැත්තෙන් වුනත් ගන්න වෙලා තියෙන්නෙ හිසරදේට කොට්ටෙ මාරු කරලා බලන තියරිය. අවුරුදු 70ක් තිස්සෙ දෙගොල්ලො බෙදිලා කිසිම ස්වයං පෝෂිත ආර්තිකයක් හදාගන්න බැරි වුනා. හැමදාම ණය වලින් පෝෂනය වෙන්නවුනා... අපේ රටේ ප්‍රධාන අපනයන බෝග කියලා අපි ඉගෙන ගත්ත තේ පොල් රබර් වලින් අපි යන්තම් එල්ලිල ඉන්නෙ තේ වල විතරයි. පොල් රබර් වලට අම්මට සිරි වෙලා තියෙන්නෙ.. තේ වලට මරු සැප කියලද හිතන් ඉන්නෙ ? නෑ ඒකත් ඊලඟ අවුරුදු 10 ඇතුලත අම්මට සිරි වෙනවා.. දැනටත් සිරි වීගෙන යන්නෙ. පහුගිය අවුරුදු වල ට සාපේක්ෂව තේ අපනයනයේ සැලකිය යුතු වර්ධනයක් නෑ. මේකට එකම හේතුව ලංකාවෙ පාලකයින්ගෙ වැරද්දම නෙවෙයි. ගොඩක් දේවල් බලපානවා

    නමුත් සිලෝන් තේ කියන්නෙ නිධානයක්. අපි නිදානයක් උඩ ඉඳගෙන පිස්සු කෙලිනවා. මොකද තේ වතු ටික මෙහෙම හරි තියෙන්නෙ පුද්ගලික අංශයේ කැපවීම මත. ඉතින් කාලීන මාතෘකා ගැන කතා කලොත් කොරෝනා..

    කොරෝනා වල ගත්ත කිසිම දෙයක් හරිම උත්තරේ කියලා කියන්න බෑ.. මේක මගේ අදහසක් නිවැරදි නොවෙන්න පුළුවන්..

    දැන් කොරෝනා හැදිලා මැරෙන්න වයස අවුරුදු 60 ට වැඩි සහ නිධන්ගත රෝග තියෙන අය නේ. ඉතින් අපිට උත්තරේම තියෙන්නෙ එතන. ඉන්ජෙක්ශන් එක ගැහුවමත් බෝ වෙනව නම් නිදන්ගත ආභාද අයට රිස්ක් එක වැඩි නම් අපිට කරන්න තිබ්බ ලොකේ හොඳම එන්නත ඉස්සරවෙලාම විදින්න තිබ්බෙ නිධන්ගත රෝග තියෙන අයට සහ වයස 60 ට වඩා වැඩි අයට. ඒකට ෆයිසර් හරි මොඩෙර්නා හරි ඇස්ට්‍රා සෙනෙකා හරි ස්පුට්නික් හරි හොඳයි කියලා කියන එකක් සල්ලි වලටම ගෙනැල්ලා විදින්න තිබ්බා. රිස්ක් එක අඩු අයට සයිනොෆාම් වගේ එකක් විදින්න තිබ්බා. එහෙම සල්ලි ඉතුරු කරගන්න තිබ්බා. මොකද අනෙක් අයට මේක හැදිලා ඉබේ හොඳ වෙන නිසා

    එතකොට මේක පැතිරීම වලක්වන්න නම් දැඩි තීන්දු තීරණ ගන්න තිබ්බා. මිනිස්සු අහන්නෙ නැත්නම් අහන විදියට වැඩේ කරන්න තිබ්බා. තහනම් නම් ආයෙ අම්ම මුත්ත කිව්වත් තහනම්, සංසරණ සීමා කාලෙ ගෙදරින් එලියට හැමෝම ගියා.මේ රිස්ක් එක වැඩිම දිස්ත්‍රික්ක කොහොමත් එන්නෙ වානිජ නගර වල. මේ වානිජ නගර සම්පූර්ණයෙන්ම ලොක් කරන්න තිබ්බා.. ආයේ මැස්සෙක්ට වත් ඇතුල් වෙන්න බෑ. ( චීනෙ කලේ ඒක. අඩුම බල්ලෙක්ට වත් බෝඩර් පනින්න දුන්නෙ නෑ යුහාන් වල . චීනෙන් ණය විතරක් නෙවෙයි ගන්න ඕන.. මේවගේ දේවල් බලන්න ඕන ) මානව හිමිකම්නුයි කොරෝනයි දෙකක් බලන් ඉන්න බෑ.. මෙතන මානව හිමිකම් බල්ලට දාලා කොරෝනා ඉවරයක් කරන්න තිබ්බා. එයාර්පෝට් වහන්න කිසිම උවමනාවක් නෑ. වානිජ නගර වහන්න කිසිම උවමනාවක් නෑ. ඇතුලෙ ඉන්න අයට රස්සාවල් ඇතුලෙම කරගන්න අරින්න තිබ්බා.. හැබැයි චූ දාන්නවත් බෝඩර් පනින්න බෑ.

    ගාමන්ට් වලින් අපේ රටේ කොරෝනා සීග්‍රයෙන් පැතිරිලා ගියා. මොකද වැඩිම කර්මාන්ත ශාලා සේවකයන් පිරිසක් එකම ස්තානයක වැඩ කරන්නෙ ගාමන්ට් වල. කොහොම උනත් අපි දන් මේ කොරෝනා අනාගෙන ඉවරයි. පාලනයෙන් ගිලිහිලා ඉවරයි.. මේ ඔක්කොටම කලින් මිනිස්සුන්ගෙ විනයක් නැති කම ආතල් ගන්න එකේ සීමාවක් නැති කම මේ පැතිරීමට වගකිවයුතුයි.. රජයක් වශයෙන් ඇඳිරි නීතිය දාලා මේක නවත්තලා දන්න තිබ්බා..

    එතකොට සල්ලි ? - ඒකට වැරදි අපි.. දැන දැනම හොර තක්කඩි පාර්ලිමේන්තු යැව්වා... රට කෙල වුනේ ඔහොම...
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ජනාධිපතිට ඕනි උනා රට ඕපන් කරන්න..ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් තිබුනා. පස්සේ එක පාරට ඔක්කොම රජයේ සේවකයන්ට වැඩට එන්ඩ කිව්වා.. ඒ වෙනකොට ඩෙල්ටා වැඩි වෙන්ඩ පටන් ගත්තා විතරයි.. එහෙම වෙලාවක ඔක්කොම වැඩට ගෙන්නන්න කියන්න තරම් අප්සට් තීරනයක් ලොවෙත් නෑ නේද.. මේ ගැන හෙල්ත් සෙට් එකේ ඔක්කොම වගේ මේ තීරනය එක්ක හිටියේ නෑ දන්න විදියට.

    දැන් ආයෙත් රජයේ ඉන්න අය ශිෆ්ට් එකට වැඩට ගෙන්නන්න තීරනය කරලා. ඒත් සතියක් ඩෙල්ටා එක්ක මේ අය කෝච්චි වල බස් වල යන්ඩ එන්ඩ ඇති..ඒ කියන්නේ ඒ තීරනේ හරිම වෙලාවට හොඳම එක කලේ නෑ කියන එක නේද.. කරන්න තිබ්බේ මුලින් ශිෆ්ට් එකට ගෙන්න ගෙන්න රට පොඩ්ඩ පොඩ්ඩ ඕපන් කරන එක නේද?

    ඒත් එක්ක ගුරුවරු අරෙහෙං ඇවිස්සිලා.. අර ස්ටාර්ලිං ලොක්කව කුදලං ගිහින් නීතියෙන් පිට වැඩ කරලා පොරවල්ට කාලකන්නි කියලා එයාලව අවුස්සගෙන ඒ අස්සේ කොතලාවල පනත ගෙනත් දාල කැම්පස් උන්ව අවුස්සගෙන. කොතලාවල සීන් එක ඕනිම උනත් මේ වෙලේ බොරුවට හරි මේක ගේන්නේ නෑ කියලා ශේප් එකක් දාගන්න බැරිද..

    ගුරුවරු එක්ක ප්‍රසිඩන්ට් ට වගේ මූනට මූන කතා කරලා කාලයක් අරගෙන අනිවා ප්‍රශ්න විසඳනවා කියල කාල දාලා ගිවිසුමකට වගේ වත් ගිහින් මේවා මේ මොහොතේ යටපත් කරන්ඩ තරම් ටැක් ටික් එකක් ජනාධිපතිට තියෙන්ඩ ඕනි නෑද්ද? මේ මොහොතේ මේ වගේ දෙයක් අමාරුයි වගේ එකක් කියලා ශේප් එකේ ඒ සීන් එක ගොඩ දානවා වෙනුවට පාරට බහින ගුරුවරු උස්සන් ගිහින් හිරේ දාඅන එකෙන් මේවා තවා වැඩි කරන්න හදන එකෙන් පේන්නේ ආංඩුවට මේවා හරියට බැලන්ස් කරන්න බැරි කම නේද.

    ඊයේ රෑ අන්තරේ ලොක්කවත් උස්සන් යනවා.දැන් ආයෙත් ගෙවල් වල ඉන්න එවුනුත් පාරට බහින සීන් එකක තියෙන්නේ..

    මේ වගේ වෙලාවක රටක් හරියටම කරන්ඩ ඕනිම වෙලාවේ හරියටම තීන්දු ගන්න විදිය හෙනම අවුල් නේද..වැ‍රැද්ද කොහේද.. සංවාදයට
    උද්දච්ච කම නේ. ඔය ස ෆෙල් කියන එක කැම්පෙන් එකක් නෙමේ. එක මිනිස්සු අතරින් ම ආවේ මෙන්න මේ වගේ වැඩ නිසයි. සයින්දමරදු ගැසට් එකේ ඉදන්, හාල් ගෑසට් එකේ ඉදන් ,කාබනික ගැසට් එක වෙනකම් ම රීවස් නේ. මෙයා කරපු එක හරී වැඩක් කියපන්, එකක් වත් නැ.
    නයී පෙන්නලා, බොම්බ ගහලා, රුවන්වලි සැය ලග හු කියලා ආපු එකේ සාපේ මේ වැදෙන්නේ
     
    • Like
    Reactions: Gemba98

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    Pissuda dan inna joker ge data base eka update wela eddi 2 weeks late api
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    මේ රටේ ගත්ත කිසිම තීරණයක් නිවැරදිම තීරන නෙවෙයි කියලා මට හිතෙනවා. දේශපාලන ගැති බවෙන් නැතුව උත්තර දුන්නොත් හරි තීරනයක් අරගත්තෙ යුද්ධය හොඳින් හෝ නරකින් ඉවර කරනවා කියන එක විතරයි.මොකද යුද්ද කරද්දි පව් පින් ලාභ පාඩු බලන්න බෑ.. බලාපොරොත්තු තැබිය හැකි එකම දේ මරණය විතරයි.

    දැං අපි වැටිලා ඉන්නෙ කිසිම හරි සුදුසු නිවැරදිම තීරණයක් ගන්න බැරි තැනකට. හේතුව සියලු පක්ශ වල දේශපාලන යට නුසුදුසු පුද්ගලයින්ගෙ අතට පාලනය ගිය නිසා ඔවුන්ගෙ දුර දිග නොබලා ගත් තීරණ නිසා. දැන් අකමැත්තෙන් වුනත් ගන්න වෙලා තියෙන්නෙ හිසරදේට කොට්ටෙ මාරු කරලා බලන තියරිය. අවුරුදු 70ක් තිස්සෙ දෙගොල්ලො බෙදිලා කිසිම ස්වයං පෝෂිත ආර්තිකයක් හදාගන්න බැරි වුනා. හැමදාම ණය වලින් පෝෂනය වෙන්නවුනා... අපේ රටේ ප්‍රධාන අපනයන බෝග කියලා අපි ඉගෙන ගත්ත තේ පොල් රබර් වලින් අපි යන්තම් එල්ලිල ඉන්නෙ තේ වල විතරයි. පොල් රබර් වලට අම්මට සිරි වෙලා තියෙන්නෙ.. තේ වලට මරු සැප කියලද හිතන් ඉන්නෙ ? නෑ ඒකත් ඊලඟ අවුරුදු 10 ඇතුලත අම්මට සිරි වෙනවා.. දැනටත් සිරි වීගෙන යන්නෙ. පහුගිය අවුරුදු වල ට සාපේක්ෂව තේ අපනයනයේ සැලකිය යුතු වර්ධනයක් නෑ. මේකට එකම හේතුව ලංකාවෙ පාලකයින්ගෙ වැරද්දම නෙවෙයි. ගොඩක් දේවල් බලපානවා

    නමුත් සිලෝන් තේ කියන්නෙ නිධානයක්. අපි නිදානයක් උඩ ඉඳගෙන පිස්සු කෙලිනවා. මොකද තේ වතු ටික මෙහෙම හරි තියෙන්නෙ පුද්ගලික අංශයේ කැපවීම මත. ඉතින් කාලීන මාතෘකා ගැන කතා කලොත් කොරෝනා..

    කොරෝනා වල ගත්ත කිසිම දෙයක් හරිම උත්තරේ කියලා කියන්න බෑ.. මේක මගේ අදහසක් නිවැරදි නොවෙන්න පුළුවන්..

    දැන් කොරෝනා හැදිලා මැරෙන්න වයස අවුරුදු 60 ට වැඩි සහ නිධන්ගත රෝග තියෙන අය නේ. ඉතින් අපිට උත්තරේම තියෙන්නෙ එතන. ඉන්ජෙක්ශන් එක ගැහුවමත් බෝ වෙනව නම් නිදන්ගත ආභාද අයට රිස්ක් එක වැඩි නම් අපිට කරන්න තිබ්බ ලොකේ හොඳම එන්නත ඉස්සරවෙලාම විදින්න තිබ්බෙ නිධන්ගත රෝග තියෙන අයට සහ වයස 60 ට වඩා වැඩි අයට. ඒකට ෆයිසර් හරි මොඩෙර්නා හරි ඇස්ට්‍රා සෙනෙකා හරි ස්පුට්නික් හරි හොඳයි කියලා කියන එකක් සල්ලි වලටම ගෙනැල්ලා විදින්න තිබ්බා. රිස්ක් එක අඩු අයට සයිනොෆාම් වගේ එකක් විදින්න තිබ්බා. එහෙම සල්ලි ඉතුරු කරගන්න තිබ්බා. මොකද අනෙක් අයට මේක හැදිලා ඉබේ හොඳ වෙන නිසා

    එතකොට මේක පැතිරීම වලක්වන්න නම් දැඩි තීන්දු තීරණ ගන්න තිබ්බා. මිනිස්සු අහන්නෙ නැත්නම් අහන විදියට වැඩේ කරන්න තිබ්බා. තහනම් නම් ආයෙ අම්ම මුත්ත කිව්වත් තහනම්, සංසරණ සීමා කාලෙ ගෙදරින් එලියට හැමෝම ගියා.මේ රිස්ක් එක වැඩිම දිස්ත්‍රික්ක කොහොමත් එන්නෙ වානිජ නගර වල. මේ වානිජ නගර සම්පූර්ණයෙන්ම ලොක් කරන්න තිබ්බා.. ආයේ මැස්සෙක්ට වත් ඇතුල් වෙන්න බෑ. ( චීනෙ කලේ ඒක. අඩුම බල්ලෙක්ට වත් බෝඩර් පනින්න දුන්නෙ නෑ යුහාන් වල . චීනෙන් ණය විතරක් නෙවෙයි ගන්න ඕන.. මේවගේ දේවල් බලන්න ඕන ) මානව හිමිකම්නුයි කොරෝනයි දෙකක් බලන් ඉන්න බෑ.. මෙතන මානව හිමිකම් බල්ලට දාලා කොරෝනා ඉවරයක් කරන්න තිබ්බා. එයාර්පෝට් වහන්න කිසිම උවමනාවක් නෑ. වානිජ නගර වහන්න කිසිම උවමනාවක් නෑ. ඇතුලෙ ඉන්න අයට රස්සාවල් ඇතුලෙම කරගන්න අරින්න තිබ්බා.. හැබැයි චූ දාන්නවත් බෝඩර් පනින්න බෑ.

    ගාමන්ට් වලින් අපේ රටේ කොරෝනා සීග්‍රයෙන් පැතිරිලා ගියා. මොකද වැඩිම කර්මාන්ත ශාලා සේවකයන් පිරිසක් එකම ස්තානයක වැඩ කරන්නෙ ගාමන්ට් වල. කොහොම උනත් අපි දන් මේ කොරෝනා අනාගෙන ඉවරයි. පාලනයෙන් ගිලිහිලා ඉවරයි.. මේ ඔක්කොටම කලින් මිනිස්සුන්ගෙ විනයක් නැති කම ආතල් ගන්න එකේ සීමාවක් නැති කම මේ පැතිරීමට වගකිවයුතුයි.. රජයක් වශයෙන් ඇඳිරි නීතිය දාලා මේක නවත්තලා දන්න තිබ්බා..

    එතකොට සල්ලි ? - ඒකට වැරදි අපි.. දැන දැනම හොර තක්කඩි පාර්ලිමේන්තු යැව්වා... රට කෙල වුනේ ඔහොම...
    හරියටම කියලා තියනවා මචං
     
    • Love
    Reactions: Underground