ජනාධිපතිට ඕනි උනා රට ඕපන් කරන්න..ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් තිබුනා. පස්සේ එක පාරට ඔක්කොම රජයේ සේවකයන්ට වැඩට එන්ඩ කිව්වා.. ඒ වෙනකොට ඩෙල්ටා වැඩි වෙන්ඩ පටන් ගත්තා විතරයි.. එහෙම වෙලාවක ඔක්කොම වැඩට ගෙන්නන්න කියන්න තරම් අප්සට් තීරනයක් ලොවෙත් නෑ නේද.. මේ ගැන හෙල්ත් සෙට් එකේ ඔක්කොම වගේ මේ තීරනය එක්ක හිටියේ නෑ දන්න විදියට.
දැන් ආයෙත් රජයේ ඉන්න අය ශිෆ්ට් එකට වැඩට ගෙන්නන්න තීරනය කරලා. ඒත් සතියක් ඩෙල්ටා එක්ක මේ අය කෝච්චි වල බස් වල යන්ඩ එන්ඩ ඇති..ඒ කියන්නේ ඒ තීරනේ හරිම වෙලාවට හොඳම එක කලේ නෑ කියන එක නේද.. කරන්න තිබ්බේ මුලින් ශිෆ්ට් එකට ගෙන්න ගෙන්න රට පොඩ්ඩ පොඩ්ඩ ඕපන් කරන එක නේද?
ඒත් එක්ක ගුරුවරු අරෙහෙං ඇවිස්සිලා.. අර ස්ටාර්ලිං ලොක්කව කුදලං ගිහින් නීතියෙන් පිට වැඩ කරලා පොරවල්ට කාලකන්නි කියලා එයාලව අවුස්සගෙන ඒ අස්සේ කොතලාවල පනත ගෙනත් දාල කැම්පස් උන්ව අවුස්සගෙන. කොතලාවල සීන් එක ඕනිම උනත් මේ වෙලේ බොරුවට හරි මේක ගේන්නේ නෑ කියලා ශේප් එකක් දාගන්න බැරිද..
ගුරුවරු එක්ක ප්‍රසිඩන්ට් ට වගේ මූනට මූන කතා කරලා කාලයක් අරගෙන අනිවා ප්‍රශ්න විසඳනවා කියල කාල දාලා ගිවිසුමකට වගේ වත් ගිහින් මේවා මේ මොහොතේ යටපත් කරන්ඩ තරම් ටැක් ටික් එකක් ජනාධිපතිට තියෙන්ඩ ඕනි නෑද්ද? මේ මොහොතේ මේ වගේ දෙයක් අමාරුයි වගේ එකක් කියලා ශේප් එකේ ඒ සීන් එක ගොඩ දානවා වෙනුවට පාරට බහින ගුරුවරු උස්සන් ගිහින් හිරේ දාඅන එකෙන් මේවා තවා වැඩි කරන්න හදන එකෙන් පේන්නේ ආංඩුවට මේවා හරියට බැලන්ස් කරන්න බැරි කම නේද.
ඊයේ රෑ අන්තරේ ලොක්කවත් උස්සන් යනවා.දැන් ආයෙත් ගෙවල් වල ඉන්න එවුනුත් පාරට බහින සීන් එකක තියෙන්නේ..
මේ වගේ වෙලාවක රටක් හරියටම කරන්ඩ ඕනිම වෙලාවේ හරියටම තීන්දු ගන්න විදිය හෙනම අවුල් නේද..වැරැද්ද කොහේද.. සංවාදයට