රට කරවන අය හරිම වෙලේ හරිම තීන්දු ගන්නවද?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හරි තීරණ හරි වෙලාවට තමයි ගන්නේ
    ප්ලෑන් කරලා
    හැබැයි ඒවායින් රටේ මිනිස්සුන්ට වැඩක් නෑ
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    හරි තීරණ හරි වෙලාවට තමයි ගන්නේ
    ප්ලෑන් කරලා
    හැබැයි ඒවායින් රටේ මිනිස්සුන්ට වැඩක් නෑ
    රටේ අයට වැඩක් නැති තීරන වලින් පලක් තිබේද ප්ලෑන් කලත්
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රටේ අයට වැඩක් නැති තීරන වලින් පලක් තිබේද ප්ලෑන් කලත්
    තියෙනවා. හැබැයි අපිට ( සාමාන්‍ය ජනතාවට ) නෙවෙයි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    ඔන්න ඕක තමයි හැම ක්ෂේත්‍රයක් ගැන අවබෝධයක් ඇති හරි හමන් ඔලුවක් තියෙන නායකයෙක් රටට අවශ්‍යයයි කියන්නේ. උපදේශකයින්ගේ අදහස් අර ගෙන තමාට පුළුවන් වෙන්න ඕන ඒක නිවැරදිව විශ්ලේෂණය කර රටට හිතතිව නිසි වේලාවට නිසි තීන්දු තීරණ ගන්න. එහෙම නායකයෙක්ව ලෙහසියෙන් අනුන්ට අන්දන්න පුළුවන් කමකුත් නැහැ
     
    • Like
    Reactions: IMMuhandiram

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හරි තීරන නියම වෙලාවට අරන් තියනවා. දොස්තරල කියන දෙ විතරක්ම ක්‍රියාවට නන්වන්න ඕනෙ නන් රටක ආන්ඩුවක් ඕනෙ නෑ.

    තව හිතන්න පැති ගොඩක් තියනවා. ඒ ඔක්කොම ගැන බලල තමා මෙච්චර කල් වැඩ කරෙ.

    කොරෝනා එක්ක රටේ වැඩ කටයුතු වෙන්න ඕනෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අතිගරු ජනාධිපතිතුමා සෞභාගයේ දැක්ම යටතේ මේ රට සංවර්ධනය කරගෙන යනකොට ගූඑන්පී ගොන්බඩු අසත්‍ය දානවා. ඔය කියනවා වගේ ප්‍රශ්නයක් රටේ නැහැ.

    අනික කොරෝනා වලට උනත් හමුදාව දම්මලා ලස්සනට වැඩේ දෙනවා. යුද්දේ ඉවර කරපු හමුදාවේ කොල්ලොන්ට කොරෝනාව කියන්නේ මේ පොඩි හෙම්බිරිස්සාවක් විතරයි.
    අද දෙරණ නිවුස් වලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මොකෙද්ද බන්ද ගල් බිල්ලෙක් වගේ එකෙක් ඇවිල්ල වල්පල් දොඩවනව. ඌ කියන විදියට රට සුරපුරයක්. ෂුවර් එකට හූ ඇන් පී ගොම්බඩ්ඩක්
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    අද දෙරණ නිවුස් වලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මොකෙද්ද බන්ද ගල් බිල්ලෙක් වගේ එකෙක් ඇවිල්ල වල්පල් දොඩවනව. ඌ කියන විදියට රට සුරපුරයක්. ෂුවර් එකට හූ ඇන් පී ගොම්බඩ්ඩක්
    සුරපුරයක් කෙසේ වෙතත් ශේප් ගානකට පෙට්‍රල් ටිකක් ගහන් 5000කට සති දෙහකට කන්න ගානට රට තියන් යන්ඩ පුලුවන් විදියට්වත් හඩනව නං ඇති..
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රට කරවන උන් වගේම උන්ව කතිරේ ගහල යවන උන්වත් පුනරුත්ථාපනය කරන්න වෙලා තියෙන්නේ හරි තීරණ ගන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටේ උන් 100-200 මැරිල වැටෙද්දි ගුපියන්ට සහ ජෙප්පන්ට තවත් සතුටු හිතෙයි ඊයෙම 92ක්ද කොහෙද මැරිල , ජෙප්පන්ගෙ ගුපියන්ගෙ උස්සහය අති සාර්තකයි..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔන්න ඕක තමයි හැම ක්ෂේත්‍රයක් ගැන අවබෝධයක් ඇති හරි හමන් ඔලුවක් තියෙන නායකයෙක් රටට අවශ්‍යයයි කියන්නේ. උපදේශකයින්ගේ අදහස් අර ගෙන තමාට පුළුවන් වෙන්න ඕන ඒක නිවැරදිව විශ්ලේෂණය කර රටට හිතතිව නිසි වේලාවට නිසි තීන්දු තීරණ ගන්න. එහෙම නායකයෙක්ව ලෙහසියෙන් අනුන්ට අන්දන්න පුළුවන් කමකුත් නැහැ
    Countrys Advisors behind the scenes are Iraj, Kingsley, sudewa, Namal kumara, Dan, Dilith, Reno. Udayanga, prasanna, Jonny
     
    • Haha
    Reactions: saturn