රට කෑම කන්න කලින් මේවත් බලපන්.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උන්ව මරන්නේ මුන්ගේ හම ගන්න..ඔය උඩම එල්ලලා තියෙන විදියට සර්පයව හදන්න කලින් ඌට වතුර පුරවලා බැලුම වගේ කරලා දවසක් විතර (24) තියෙන්න අරිනවා.හැව අරින සර්පයොන්ගෙනම් ඔය වැඩේ කරලා පරන හම් ලේයර් (හැව) යවලා හොඳම එකට අරගෙන තමා වැඩේ පටන් ගන්නේ.රීට පස්සේ හම ගහලා ඔය හමවල් අවන් එකක දාලා වේලනවා..කබරයට වෙන්නේත් ඒ වැඩේමයි පස්සේ මේ හම් වලින් ගෑනුන්ට හෑන්ඩ් බෑග්,සපත්තු වගේ එක එක අයිටම්ස් හදනවා..මුන් ඔය මස් වලට මොකෝ කරන්නේ කියලා දැක්කේ නෑ...බැලුවම උන් ඒඅවත් එක්ස්පොට් කරනවනේ..
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොන ජරාවක්ද අනෙ ,මේවා කාල කොහොම ජීවත් වෙනවද මන්දා .
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Chinese un issarama sahenna hamate indala tiyenne
    E kale onema satek kanna purudu wunalu, dan eka puruddak widiyata yanawalu
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    උන්ව මරන්නේ මුන්ගේ හම ගන්න..ඔය උඩම එල්ලලා තියෙන විදියට සර්පයව හදන්න කලින් ඌට වතුර පුරවලා බැලුම වගේ කරලා දවසක් විතර (24) තියෙන්න අරිනවා.හැව අරින සර්පයොන්ගෙනම් ඔය වැඩේ කරලා පරන හම් ලේයර් (හැව) යවලා හොඳම එකට අරගෙන තමා වැඩේ පටන් ගන්නේ.රීට පස්සේ හම ගහලා ඔය හමවල් අවන් එකක දාලා වේලනවා..කබරයට වෙන්නේත් ඒ වැඩේමයි පස්සේ මේ හම් වලින් ගෑනුන්ට හෑන්ඩ් බෑග්,සපත්තු වගේ එක එක අයිටම්ස් හදනවා..මුන් ඔය මස් වලට මොකෝ කරන්නේ කියලා දැක්කේ නෑ...බැලුවම උන් ඒඅවත් එක්ස්පොට් කරනවනේ..

    :eek::eek::eek::eek: