රට කෑ පුත්තු....

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    N.M Perera :confused: why??

    N.M Perera jana sathu karana namin rate sarthakawa diwa wiyapara janasathu kara muwawen ae wiyapara bankaloth kara,rata athule hitiya wideshiya wiyaparikayo rata dala giya..

    BP ( british petroleum ) n Shell lankawe thamai unge asian oil storage hub operate kare trinco wala ,janasathu karana namen unwa elawwa un singapore wala unge base hada gaththa..Singapore walata giya first major investment thamai BP n Shell .Srimavo N.M perera padheta natala lankawa winasa kara ..adatath api ae sape thamai widinne
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    එල...Ta...මේක ගැන මගේ දැනුම මදි ..තව කියවන්න ඕනේ
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    1.PRABAHKARAN
    2.S.W.R.D.BANDRANAYAKE
    3.WIJEWEERA
    4.J.R.JAYAWARDANA
    5.RANIL WICKRAMASINGHE
    6.MAITHREE
    7.RAVI KARUNANAYAKE
    8.ARJUNA MAHENDRAN
    9.RAJITHA SENARATHNA

    10.BASIL RAJAPAKSHA
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    api hamoma rata kapu un tamai. 225 parliment ekata yauwe indiawe un neme ne. lankawe minissu

    :yes:

    ඒ 225ම අපේ එවුන් තමයි.
    aliens ල ඇවිල්ල ලංකාව පාලනය කරල නැහැනෙ.

    පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගෙන් reflect වෙන්නෙ රටේ මිනිස්සුන්ගේ ස්වභාවය තමයි.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    1. S.W.R.D Bandaranayaka
    2. Ranil wikramasingha
    3. Prabakaran
    4. my3
    5. J.R jayawardana
    6. Chandrika
    7. Wijeweera
    8. Basil
    9. Ravi
    10. Rajitha

    සිංහල රාජ්‍ය භාෂාව කිරීම තමයි ලංකාවේ ඇතිවූ ගොඩක් ප්‍රශ්න වලට මුල:yes:.
    සිංහල රාජ්‍ය භාෂාව නොවුනා නම් ප්‍රභාකරන් කෙනෙක් ඇති නොවෙන්නත් ඉඩ තිබුනා.බණ්ඩාරනායක අංක 1ට දැම්මේ ඒ නිසයි.
    ඔය පිස්සා කරපු අනික් දරුණුම දේ තමයි කන්නන්ගර මහත්තය නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය ඇති කරලා දුප්පත් මිනිස්සුන්ටත් නොමිලේ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන්න තිබ්බ අවස්ථාවේ එක වෙනස් කරලා සිංහලට ඔක්කොම හරවපු එක.. අදටත් ඒ හදපු නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය එහෙමම තිබ්බ නම් අපේ රටත් සිංගප්පුරුවක් තමයි.:(:(:(:(:(:(:(:(
    මන් නම් දැකපු විදිහට ඩ්.ස් සේනානායක පස්සේ අපු රට කරපු ඔක්කොම නායකයෝ රට කැව එක තමයි කරේ...
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොර තමා කලින් සන්ඩේ ටයිම්ස් පත්තරේ කර්තෘ...
    ජඩ මාද්යවේදය සහ මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන්නේ කොහොමද කියල UNP එකට රෙදි නැතුව කඩේ ගිහින් පෙන්වලා දුන්නේ පොර තමා.....
    හෑ :shocked: දැන් නැද්ද මනුස්සය.

    යුඑන්පි ආණ්ඩුවක් තියෙද්දී එලිබැහැල ඉන්න එපැයි මම මේ නම ඇහුවෙත් අදමයි ඒකයි බැලුවේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    N.M Perera jana sathu karana namin rate sarthakawa diwa wiyapara janasathu kara muwawen ae wiyapara bankaloth kara,rata athule hitiya wideshiya wiyaparikayo rata dala giya..

    BP ( british petroleum ) n Shell lankawe thamai unge asian oil storage hub operate kare trinco wala ,janasathu karana namen unwa elawwa un singapore wala unge base hada gaththa..Singapore walata giya first major investment thamai BP n Shell .Srimavo N.M perera padheta natala lankawa winasa kara ..adatath api ae sape thamai widinne
    මෙ සම්බන්ධව තව විස්තර කරපන් අපි අහලා නැහැ මෙ කතාව :yes:
    දන්න විදියට සිංගා වල සාර්ථකත්වයට එක හේතුවක් තමා ඔය තෙල් පිරිපහදු කර්තව්‍ය. :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔය පිස්සා කරපු අනික් දරුණුම දේ තමයි කන්නන්ගර මහත්තය නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය ඇති කරලා දුප්පත් මිනිස්සුන්ටත් නොමිලේ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන්න තිබ්බ අවස්ථාවේ එක වෙනස් කරලා සිංහලට ඔක්කොම හරවපු එක.. අදටත් ඒ හදපු නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය එහෙමම තිබ්බ නම් අපේ රටත් සිංගප්පුරුවක් තමයි.:(:(:(:(:(:(:(:(
    මන් නම් දැකපු විදිහට ඩ්.ස් සේනානායක පස්සේ අපු රට කරපු ඔක්කොම නායකයෝ රට කැව එක තමයි කරේ...
    :yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    අනේ මට නම් හිතාගන්න බෑ බන් කොහොම රෑන්ක් කරන්නද කියල. එකෙක්ට එකෙක් පරදින්නෙ නෑනෙ ඒ අතින්. 10 ක් කියන්න අමාරුයි ඒ නිසා.

    :yes::yes:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඔය පිස්සා කරපු අනික් දරුණුම දේ තමයි කන්නන්ගර මහත්තය නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය ඇති කරලා දුප්පත් මිනිස්සුන්ටත් නොමිලේ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන්න තිබ්බ අවස්ථාවේ එක වෙනස් කරලා සිංහලට ඔක්කොම හරවපු එක.. අදටත් ඒ හදපු නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය එහෙමම තිබ්බ නම් අපේ රටත් සිංගප්පුරුවක් තමයි.:(:(:(:(:(:(:(:(
    මන් නම් දැකපු විදිහට ඩ්.ස් සේනානායක පස්සේ අපු රට කරපු ඔක්කොම නායකයෝ රට කැව එක තමයි කරේ...
    ඔව් බන් අනිවර්යෙන්ම.ලංකාවේ මිනිස්සුන්ට තියෙන ලොකුම අඩුපාඩුව තමයි ඉංග්‍රීසි.නිදහස් අධ්‍යාපනය අහලාවත් නැති සල්ලි දීලා ඉගෙන ගන්න
    අප්‍රිකන් රටවල් වල මිනිස්සු හැම එකාටම හොදට ඉංග්‍රීසි පුලුවන්.හැබැයි දැනුමක් නැ:confused:.
    ඉතින් හිතපන් නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය තිබ්බා නම් ලංකාව අද කොහොම තැනක තියෙද කියලා:yes:.

    .
     
    • Like
    Reactions: nooby