අම්මෝ දැන් ඉන්ස්ටා එකෙත් ඉන්නවා නයිජීරියන් කාරයෝ නම් සෑහෙන්න කෙල්ලො වගේ.. උන්ගෙන් ආතල් ගනිල්ලා, ඒත් අහුවෙන්න නම් එපා.. :ROFLMAO: :ROFLMAO: