රට ගැන ප්‍රශ්නයක්!

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    රට ගැන ප්‍රශ්නයක්!

    වර්ථමාන ශ්‍රී ලංකාවේ හොඳ ප්‍රගතියක් ඇති ක්ශෙත්‍රයක් නම් කරන්න. :baffled::baffled::baffled:

    දන්නෙ නැත්නම් බම්ප් එකක් දාන්න දන්න කෙනෙකුට උත්තර දෙන්න.
    :yes::yes::yes:

    NEWS බලද්දි ඔලුවට ආපු දෙයක්. රජයේ නාලිකා බැලුවමනම් මේ රට තරම් සුන්දර රටක් නෑ.:baffled::baffled:
    :shocked::shocked::shocked:
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Rata gana katha karoth nam Pragathiyak athi paththak natha...
    Arakata sapekshava meka hodai wage baila thama...

    Example ekak kiyandada?

    Dan anidda idan polythene thahanam... Dan kada wala oka nawathiy da? :angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ස්පා හොදයි මිනිහෝ..
    මාර ප්‍රගතියක් තියෙන්නේ හැම තැනම තියෙනවා දැන්..
    පයිය පද්දලා බඩු පැන්නුවා ලාච්චුවට 1500යි කෙල්ලට 1000යි..
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    man power agency ? ape gaanunwa pita rata walang hodanna yawala videsha vinimaya upayana ratak meka. tv eka on karala teledrama ekak dammath yanne man power agency ad
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පෞද්ගලීකරණය කරපු රාජ්‍ය ආයතන හැම එකක්ම ටික ටික දියුණු වෙනව :yes: විදේශීය සමාගම් වලට බදු දුන්න ඉඩම් වල කරන ඉදිකිරීම් වල දියුණුවක් තියෙනව :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජෝතිස්ස වැඩ පට්ට බිස්නස් හරියට සාස්තරේ දැනගන්ඩත් ඕනි නෑ ගලපල මොනා හරි කෙප්පයක් කිව්වම හරි :love:

    :yes:
     
    • Like
    Reactions: kinkon

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මුකුත් නෑ දෙවාරුඩයෙන් සාස්තර කියන කඩයක් දාගන්න.... එකෙක්ගෙන් රුපියල් 552ක් ගන්න... 550 උබට 2 දෙවියන්ට.... දවසට 10ක් 15ක් විතර එද්දී ගාන වැඩි කරන්න..... තව ගෙවල් ආරක්ෂාවට පැකේජ් ක්‍රමයට වැඩ.... දේවාලේ ඉඳල කරනවානම් රුපියල් 45,000යි... ගිහිල්ල කරනවානම් 60,000යි. යන්තරයක් දාන්න රුපියල් 15,000යි... වස් කවි සෙත් කවි වලට 2500යි...... උබම බුලත් ටිකත් විකුනපම්.... තව සාම්බ්‍රානි වලටයි රතු රෙදි ටිකට විතරයි කෝස්ට් එක යන්නේ... 6 මාසෙන් හයිබ්‍රිඩ් එකක් ගෙනවහැකි පිනෑන්ස් එකක් දාල......

    ඉහත කී දේවල් ලංකාවේ වැනි මිනිස්සු දොහොත් මුදුන් දීල පිළිගන්න නිසා කාටවත් හානියක් නැතිව ගොඩ යන ක්‍රයමක්......:yes::yes: ("මන්තරේ දන්නවනම් ඉන්නපුළුවන් බේරිලා... උබත් තේරුම් ගනින් ගොඩක් කල් දැන් මටත් තේරිලා .....smokio")
    ;););)
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අද රටේ කිසිම අංශයක ප්‍රගතියක් දකින්න නැත.....
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මුකුත් නෑ දෙවාරුඩයෙන් සාස්තර කියන කඩයක් දාගන්න.... එකෙක්ගෙන් රුපියල් 552ක් ගන්න... 550 උබට 2 දෙවියන්ට.... දවසට 10ක් 15ක් විතර එද්දී ගාන වැඩි කරන්න..... තව ගෙවල් ආරක්ෂාවට පැකේජ් ක්‍රමයට වැඩ.... දේවාලේ ඉඳල කරනවානම් රුපියල් 45,000යි... ගිහිල්ල කරනවානම් 60,000යි. යන්තරයක් දාන්න රුපියල් 15,000යි... වස් කවි සෙත් කවි වලට 2500යි...... උබම බුලත් ටිකත් විකුනපම්.... තව සාම්බ්‍රානි වලටයි රතු රෙදි ටිකට විතරයි කෝස්ට් එක යන්නේ... 6 මාසෙන් හයිබ්‍රිඩ් එකක් ගෙනවහැකි පිනෑන්ස් එකක් දාල......

    ඉහත කී දේවල් ලංකාවේ වැනි මිනිස්සු දොහොත් මුදුන් දීල පිළිගන්න නිසා කාටවත් හානියක් නැතිව ගොඩ යන ක්‍රයමක්......:yes::yes: ("මන්තරේ දන්නවනම් ඉන්නපුළුවන් බේරිලා... උබත් තේරුම් ගනින් ගොඩක් කල් දැන් මටත් තේරිලා .....smokio")
    ;););)
    මෙන්න කරනවනම් බිසිනොස්.:P:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: shameera89