ආදරණීය මිතුරනි මිතුරියනි
මා මෙම දිගුව ලියන්නේ, දේශපාලන ගැත්තේකුවත්, කොයියම් දේශපාලන හිතයිෂී භාවයකිනුත් නොවේ.
මෙය හුදෙක් රටත් ජාතියත් ගැන වෙනදාටත් වඩා සිතිය යුතු කාලයක් නිසාවෙනි.
රටේ රාවය රාජපක්ෂ කරණයට, රාජපක්ෂ භීතිකාවට මුවා කරමින් ඉතා දරුණු පාවාදීමකට මුල පුරමින් සිටී.
මේ සියලු කාරනා ඉදිරියට දමමින් රට දෙකඩ කිරීමටත්, රට බටහිර ගැත්තෙකු කිරීමටත් වත්මන් දේශපාලුවන් පිඹුරුපත් හැඳ හමාරය.
සිංහලයාට උරුම ලෝකයේ එකම රට ලංකාව බව සියල්ලෝම දනිති.
රටෙන් සියයට 70ක් පමණ එදා කරණ ලද සමීක්ෂණ අනුව සිංහල බෞද්ධයන් සිටි. දැන් සමීක්ෂණ කලොත් එය වඩාත් පහල අගයක් ගනු ඇත.
රටේ බහුතර සිංහලයන්, වෙනත් රටවලට සන්ක්‍රමණය කර ඇත.
එයද නොරහසකි.
සිංහල බෞද්ධ බොහෝ ඇති හැකියාව ඇති අයවලුන් මෙසේ යමින් වෙනත් රටවල සිට ලංකාව දෙස බලා සිටි.
වෙනත් ජාතීන් මෙසේ සන්ක්‍රමණය කර ඇද්ද?
ඔබේ අසල්වාසී, මුස්ලිම් අය කීදෙනෙක් ගොස් සිටීද?
ඉතා අල්ප නොවේද?
මෙයින් හැගෙන්නේ කුමක්ද?
සිංහලය තමන්ගේ රට ඇත හැර වෙන රටවලට යන ප්‍රවනතාවය අන් කිසිවෙකුට වඩා නොදෙවෙනි බවයි.
2016 පෙබරවාරි 04 වැනි දින අපි සමරන්නේ තවත් එක නිදහස සැමරුමකි.
මේ වකවානුව වනවිට, අපේ රටට උපදේශ ලබාදෙන්නේ, ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ මහා ලේකම් වැනි බටහිර ගැති පරපුරක්ය.
එසේවීනම්, මෙය අපේ නිදහසක් නොවේ.
අපි නැවත යටත්විජිත තත්වයකට දැනුවත්ව තල්ලුකර ගැනීමකි.
ඔබට නිදහස අද තිබේද?
අපේ රටට අද නිදහසක් තිබේද?
දේශපාලන බැලුගත්තරවුන්ගේ, අමන ක්‍රියාවලියකට සියල්ලන්ම හසුවී හමාරය.
ඔබට හැකිනම් අවදිවන්න, ජාතියේ නාමයෙන් අවදිවන්න
උතුර දෙමළටත්, නැගෙනහිර මුසල්මනුවටත්, දකුණ සිංහලයටත් වෙන්කර දේශසීමා නැතත් පිඹුරුපත් ඇඳගෙන තිබේ.
අද උතුරට සිංහලයෙක් පදිංචියට ගියහොත් කුමක් සිදුවේවිද?
අද නැගෙනහිරට සිංහලයෙක් පදිංචියට ගියහොත් කුමක් සිදුවේවිද?
නමුත් ඔබ?
ඔබේ නිවාස, ඉඩම වැඩි මුදලට මුස්ලිම් වරයෙකුට හෝ, දමිලයෙකුට විකුණා වෙනත් රටකොට හෝ වෙනත් පළාතකට නොයන්නේද?
එතකොට දකුණත් අපට නොදැනුවත්ම නැතිවී නොමැතිද?
සිංහලය තමන්ගේ වල කපාගෙන හමාරය.
එදා 88-89 වකවානුවේ, සිංහල කොල්ලන් කීදෙනෙක් මැරුවද?
අද මෙවැනි අවස්ථාවක ඉදිරියට එන්නට හැකියාව ඇති එකදු, කොන්දුනාරටියක් පන ඇති එකෙක් බෙහෙතකටවත් සොයාගැනීමට නොහැකිවී ඇත.
රට බේරාගැනීමට, සිංහල කොල්ලන් කීදෙනෙක් එදා හමුදාවට බැදුනද?
එතකොට මුස්ලිම් කීදෙනෙක් බැදුනද? හෝ වෙනත් ජාතීන්?
මෙවැනි දේ ඔබත් හිතන්න, මෙමෙ දිගුව තුල සාකච්චා කරන්න.
හෙට නිදහස වෙනුවෙන් සැමරීමට වඩා, කළු කොඩියක් දැම්මම හොඳයි නේද?
ජාතිය බේරගන්න එකෙක් හරි ඇතැයි සිතමි.
වත්මන් ආණ්ඩුව මහින්දව ඉදිරියට තබා, සියලු අමන ක්‍රියා සිදු කරයි.
මිනිසුන්ගේ ඇස බැඳ මහා පාවාදීමක් සිදුකරමින් සිටී.
අපට මහින්දවත්, රනිල්වත්, මයිත්‍රී වත් නොව රටක් අවශ්‍යය.
එය බේරගන්න ඉදිරියට එන්න.

bump