රට ගැන හිතන්න

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    ආදරණීය මිතුරනි මිතුරියනි

    මා මෙම දිගුව ලියන්නේ, දේශපාලන ගැත්තේකුවත්, කොයියම් දේශපාලන හිතයිෂී භාවයකිනුත් නොවේ.

    මෙය හුදෙක් රටත් ජාතියත් ගැන වෙනදාටත් වඩා සිතිය යුතු කාලයක් නිසාවෙනි.

    රටේ රාවය රාජපක්ෂ කරණයට, රාජපක්ෂ භීතිකාවට මුවා කරමින් ඉතා දරුණු පාවාදීමකට මුල පුරමින් සිටී.

    මේ සියලු කාරනා ඉදිරියට දමමින් රට දෙකඩ කිරීමටත්, රට බටහිර ගැත්තෙකු කිරීමටත් වත්මන් දේශපාලුවන් පිඹුරුපත් හැඳ හමාරය.

    සිංහලයාට උරුම ලෝකයේ එකම රට ලංකාව බව සියල්ලෝම දනිති.
    රටෙන් සියයට 70ක් පමණ එදා කරණ ලද සමීක්ෂණ අනුව සිංහල බෞද්ධයන් සිටි. දැන් සමීක්ෂණ කලොත් එය වඩාත් පහල අගයක් ගනු ඇත.

    රටේ බහුතර සිංහලයන්, වෙනත් රටවලට සන්ක්‍රමණය කර ඇත.
    එයද නොරහසකි.
    සිංහල බෞද්ධ බොහෝ ඇති හැකියාව ඇති අයවලුන් මෙසේ යමින් වෙනත් රටවල සිට ලංකාව දෙස බලා සිටි.

    වෙනත් ජාතීන් මෙසේ සන්ක්‍රමණය කර ඇද්ද?
    ඔබේ අසල්වාසී, මුස්ලිම් අය කීදෙනෙක් ගොස් සිටීද?
    ඉතා අල්ප නොවේද?

    මෙයින් හැගෙන්නේ කුමක්ද?
    සිංහලය තමන්ගේ රට ඇත හැර වෙන රටවලට යන ප්‍රවනතාවය අන් කිසිවෙකුට වඩා නොදෙවෙනි බවයි.

    2016 පෙබරවාරි 04 වැනි දින අපි සමරන්නේ තවත් එක නිදහස සැමරුමකි.

    මේ වකවානුව වනවිට, අපේ රටට උපදේශ ලබාදෙන්නේ, ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ මහා ලේකම් වැනි බටහිර ගැති පරපුරක්ය.

    එසේවීනම්, මෙය අපේ නිදහසක් නොවේ.
    අපි නැවත යටත්විජිත තත්වයකට දැනුවත්ව තල්ලුකර ගැනීමකි.

    ඔබට නිදහස අද තිබේද?
    අපේ රටට අද නිදහසක් තිබේද?

    දේශපාලන බැලුගත්තරවුන්ගේ, අමන ක්‍රියාවලියකට සියල්ලන්ම හසුවී හමාරය.

    ඔබට හැකිනම් අවදිවන්න, ජාතියේ නාමයෙන් අවදිවන්න

    උතුර දෙමළටත්, නැගෙනහිර මුසල්මනුවටත්, දකුණ සිංහලයටත් වෙන්කර දේශසීමා නැතත් පිඹුරුපත් ඇඳගෙන තිබේ.

    අද උතුරට සිංහලයෙක් පදිංචියට ගියහොත් කුමක් සිදුවේවිද?
    අද නැගෙනහිරට සිංහලයෙක් පදිංචියට ගියහොත් කුමක් සිදුවේවිද?

    නමුත් ඔබ?
    ඔබේ නිවාස, ඉඩම වැඩි මුදලට මුස්ලිම් වරයෙකුට හෝ, දමිලයෙකුට විකුණා වෙනත් රටකොට හෝ වෙනත් පළාතකට නොයන්නේද?

    එතකොට දකුණත් අපට නොදැනුවත්ම නැතිවී නොමැතිද?

    සිංහලය තමන්ගේ වල කපාගෙන හමාරය.

    එදා 88-89 වකවානුවේ, සිංහල කොල්ලන් කීදෙනෙක් මැරුවද?
    අද මෙවැනි අවස්ථාවක ඉදිරියට එන්නට හැකියාව ඇති එකදු, කොන්දුනාරටියක් පන ඇති එකෙක් බෙහෙතකටවත් සොයාගැනීමට නොහැකිවී ඇත.

    රට බේරාගැනීමට, සිංහල කොල්ලන් කීදෙනෙක් එදා හමුදාවට බැදුනද?
    එතකොට මුස්ලිම් කීදෙනෙක් බැදුනද? හෝ වෙනත් ජාතීන්?

    මෙවැනි දේ ඔබත් හිතන්න, මෙමෙ දිගුව තුල සාකච්චා කරන්න.

    හෙට නිදහස වෙනුවෙන් සැමරීමට වඩා, කළු කොඩියක් දැම්මම හොඳයි නේද?

    ජාතිය බේරගන්න එකෙක් හරි ඇතැයි සිතමි.

    වත්මන් ආණ්ඩුව මහින්දව ඉදිරියට තබා, සියලු අමන ක්‍රියා සිදු කරයි.
    මිනිසුන්ගේ ඇස බැඳ මහා පාවාදීමක් සිදුකරමින් සිටී.

    අපට මහින්දවත්, රනිල්වත්, මයිත්‍රී වත් නොව රටක් අවශ්‍යය.

    එය බේරගන්න ඉදිරියට එන්න.

    stock-photo-sri-lanka-flag-palm-print-isolated-on-white-background-97549541.jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හොඳ ලිපියක් මචන්. මේකෙ ඉන්න හාල්මැස්සොන්ට රටක් ඕන නෑ බන්. තෝරු මෝරු නවල ඇරල තියෙන්නෙ. අපේ ආණ්ඩුව අපේ පක්ෂය කියල බදාගෙන බත් ගොට්ටො වෙලා. සල්ලි වලට ඕන දෙයක්. රට බල්ලට ගිහින් නෙමි බල්ලො රට කරන්න ඇවිත්. ඒ පස්සෙන් රැලේ යන පොන්zලත් ඉන්නව. තමන්ගෙ එවුන්ට තමන්ම ගහල හුරේ දදා.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඔව් බං අපිටත් තේරෙනවා... මිනිස්සු‍ කොටස් දෙකක් ඉන්නවා මචං..

    1. තමයි.. වෙන එකෙක් ඇවිල්ලා කලිසම ගැලෙව්වත් .. කමක් නැහැ මොකුත් උනේ නැහැනෙ කියලා බලාගෙන ඉන්න එවුන් (හැබැයි උන්ට ලේ එද්දි තමයි තේරෙන්නෙ වැඩේ වෙලා කියලා..)

    2. තමයි.. වෙන එකෙක් ඇවිත් කලිසමට අත තියද්දිම තේරෙන එවුන් (උන්ට අරින්න ටිකක් අමාරුයි)

    දේශපාලන මත නිසා අපිට කෙළවෙන්න යන එක පේන්නෙ නැහැ.. දුකයි බං.. මුන්ට මේවා කියලා වැඩක් නැහැ.. බඩගෝස්තරවාදය සේරටම වඩා ලොකු උනා.. හැමදේම කෙළවිච්ච රටක් මොකටද බං..:sorry::sorry:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    නිදහසක් නෙවි සමරන්නේ . රටේ මළගම. වේස හැත්ත.මම බයික් එකේ වැන් එකේවත් කොඩි දැම්මේ නෑ. ගෙදර දානවා හම්බ තීරුවයි දෙමල තීරුවයි අයින් කරලා...

    :angry::angry::angry::angry::angry:

    Last edited:

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    දකිනකොට කල කිරෙනවා බන් දෙමල්ලුය්,මුස්ලිම් උණුය් පර සුද්දෝය් සිංහලයාගේ පුකට පයින් ගහල මුහුදටම ඔබන කාලේ දැන් ඇවිත් තියෙන්නේ .කාලකන්නි හැත්ත බලාපොරොත්තු උනු වෙනස ඕක වෙන්න ඕන මයේ හිතේ .
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    රටේ බහුතර සිංහල බෞද්ධ මතය තබේකට ගනන් නොගන්න වෙනත් ජාතින් ගැන පුදුමාකාර විදිහට උණුවෙන හිත්ඇති .. සිංහල අනන්‍යතාවය විකුණගෙනකන .. පාවා දෙන...හරි අරුම පුදුම පාළකයො ඉන්න රටක් සහෝ මේක..(ජාතිවාදය කියලා වරදවා හිතන්න එපා හොදේ)
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    දකිනකොට කල කිරෙනවා බන් දෙමල්ලුය්,මුස්ලිම් උණුය් පර සුද්දෝය් සිංහලයාගේ පුකට පයින් ගහල මුහුදටම ඔබන කාලේ දැන් ඇවිත් තියෙන්නේ .කාලකන්නි හැත්ත බලාපොරොත්තු උනු වෙනස ඕක වෙන්න ඕන මයේ හිතේ .

    මේකට කියන්නෙ සහජිවනය නෙමේ බං... ඉල්ලන් කෑම සහ පාවාදීම.. වෛරි දේශපාලනයකින් මීට වඩා දෙයක් බලාපොරත්තු වෙන්න බැහැ මචං...
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මේකට කියන්නෙ සහජිවනය නෙමේ බං... ඉල්ලන් කෑම සහ පාවාදීම.. වෛරි දේශපාලනයකින් මීට වඩා දෙයක් බලාපොරත්තු වෙන්න බැහැ මචං...

    ගොඩක් වෙලාවට සිංහලයෙක් පාවා දෙන්නේ තවත් සිංහලයෙක්මය් .අර පඹ ප#ය කලෙත් එකමය් .ඔය පඹය එදා කරපු වැඩෙන් තමා රටට මේ විදියට කෙලවෙන්න පටන් ගත්තේ .මේ කරන දේවලට ඕක පරම්පරාවටම හෙන ගහන්න ඕන බන්
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ගොඩක් වෙලාවට සිංහලයෙක් පාවා දෙන්නේ තවත් සිංහලයෙක්මය් .අර පඹ ප#ය කලෙත් එකමය් .ඔය පඹය එදා කරපු වැඩෙන් තමා රටට මේ විදියට කෙලවෙන්න පටන් ගත්තේ .මේ කරන දේවලට ඕක පරම්පරාවටම හෙන ගහන්න ඕන බන්

    අනිවා මචං
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    එළකිරියම ගනින් උදාහරණයට මේකෙම කොච්චර එවුන් ඉන්නවද රටට හෙන ගැහුවත් තමන්ගෙ පෞද්ගලික වාසි වෙනුවෙන් හෝ පරම්පරාගත පක්ෂ බදාගෙන ඉන්න අය... සිංහල බෞද්යන් වෙනුවෙන් කථා කරන ඕනම මිනිහෙක් ඕන පක්ෂෙකින් ආවොත් අපි කතිරෙ ගහනව අපිට පක්ෂ වැඩක් නෑ...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    මුන් සේරම එකතුවෙලා රට කන එක කරන්නේ.
    සිංහලය ඉවරෙටම ඉවර වෙනවා ඉක්මනටම.

    කොන්ද පන තියෙන එවුන් ඉන්න ටික දෙනාත් බය කරලා තියෙන්නේ.
    එක එක සුමානේ අමුතු විදිහට වැඩේ වෙන්නේ.

    මොකක් හරි මිනිස්සු ඇදන් එනකොට, ලොකු විගඩමක් දාල මාතෘකාව හරවනවා.

    සිංහලලු රැවටෙනවා.

    පුලුවන්නම් එකතුවෙලා බලය තහවුරු කරගනිල්ල.
    මුස්ලිම් එවුන් දෙමල එවුන් ගත්තු ඉඩම් අයෙත් ගන්න බලහල්ල.
    විකුණන එවුන් දැනුවත් කරලා සින්හලෙක්ට ගන්න පුළුවන් වෙන්න වැඩ කරපල්ලා

    අපිට තව කල් ගන්න බැහැ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    අහෝ මට දැනුන දුක

    අද මා හට නිදහස් දිනයේ සැමරුම සඳහා මා සිටින රටේ තානාපති කාර්යාලයට යාමට සිදුවුනි.

    එහිදී මා ලද ඇත දැකීම නම්, අපේ රටේ ජනාධිපති, අගමැති දෙපොළගේ නිදහස් දින පණිවුඩ ඇසීමට හැකිවීමයි.

    එම දෙදෙනාගේම පණිවුඩ වල දැනුනු එකම වෙනස, දෙදෙනාටම නිදහස ලැබී ඇත්තේ පසුගිය ජනවාරි 8 වැනිදා යන බවයි. එකුදු වචනයක්වත් අපේ රටට 1948 ලැබුන නිදහසවත්, නිදහස වෙනුවෙන් සටන් වැදුන එකදු විරුවෙකුවත් ගැන සටහනක් වත් නොමැති විය.

    මොවුන් දෙදෙනා පුලුවන්නම් නිදහස ජනවාරි 8 වෙනදට දමනු ඇතිබව පසක් විය.

    සිංහල රට බල්ලට දමන්නේ සිංහලයන්ම වීම පුදුම සහගහන අපරාදයකි.

    සියලු ජාතීන්ට සමානව නිදහස් දිනේ අවස්ථාව ලබුනබව හොඳට පෙනේ.

    නමුත් උන්ට එය මදිය, සිංහලයාගෙන් රට කෙසේ හෝ ගැනීම වෙන්කරව ගැනීම උන්ගේ පරමාර්ථයයි.

    කොන්ද නැති එකෙක් රටකට කෙතරම් පාපයක්ද
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ආදරණීය මිතුරනි මිතුරියනි

    මා මෙම දිගුව ලියන්නේ, දේශපාලන ගැත්තේකුවත්, කොයියම් දේශපාලන හිතයිෂී භාවයකිනුත් නොවේ.

    මෙය හුදෙක් රටත් ජාතියත් ගැන වෙනදාටත් වඩා සිතිය යුතු කාලයක් නිසාවෙනි.

    රටේ රාවය රාජපක්ෂ කරණයට, රාජපක්ෂ භීතිකාවට මුවා කරමින් ඉතා දරුණු පාවාදීමකට මුල පුරමින් සිටී.

    මේ සියලු කාරනා ඉදිරියට දමමින් රට දෙකඩ කිරීමටත්, රට බටහිර ගැත්තෙකු කිරීමටත් වත්මන් දේශපාලුවන් පිඹුරුපත් හැඳ හමාරය.

    සිංහලයාට උරුම ලෝකයේ එකම රට ලංකාව බව සියල්ලෝම දනිති.
    රටෙන් සියයට 70ක් පමණ එදා කරණ ලද සමීක්ෂණ අනුව සිංහල බෞද්ධයන් සිටි. දැන් සමීක්ෂණ කලොත් එය වඩාත් පහල අගයක් ගනු ඇත.

    රටේ බහුතර සිංහලයන්, වෙනත් රටවලට සන්ක්‍රමණය කර ඇත.
    එයද නොරහසකි.
    සිංහල බෞද්ධ බොහෝ ඇති හැකියාව ඇති අයවලුන් මෙසේ යමින් වෙනත් රටවල සිට ලංකාව දෙස බලා සිටි.

    වෙනත් ජාතීන් මෙසේ සන්ක්‍රමණය කර ඇද්ද?
    ඔබේ අසල්වාසී, මුස්ලිම් අය කීදෙනෙක් ගොස් සිටීද?
    ඉතා අල්ප නොවේද?

    මෙයින් හැගෙන්නේ කුමක්ද?
    සිංහලය තමන්ගේ රට ඇත හැර වෙන රටවලට යන ප්‍රවනතාවය අන් කිසිවෙකුට වඩා නොදෙවෙනි බවයි.

    2016 පෙබරවාරි 04 වැනි දින අපි සමරන්නේ තවත් එක නිදහස සැමරුමකි.

    මේ වකවානුව වනවිට, අපේ රටට උපදේශ ලබාදෙන්නේ, ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ මහා ලේකම් වැනි බටහිර ගැති පරපුරක්ය.

    එසේවීනම්, මෙය අපේ නිදහසක් නොවේ.
    අපි නැවත යටත්විජිත තත්වයකට දැනුවත්ව තල්ලුකර ගැනීමකි.

    ඔබට නිදහස අද තිබේද?
    අපේ රටට අද නිදහසක් තිබේද?

    දේශපාලන බැලුගත්තරවුන්ගේ, අමන ක්‍රියාවලියකට සියල්ලන්ම හසුවී හමාරය.

    ඔබට හැකිනම් අවදිවන්න, ජාතියේ නාමයෙන් අවදිවන්න

    උතුර දෙමළටත්, නැගෙනහිර මුසල්මනුවටත්, දකුණ සිංහලයටත් වෙන්කර දේශසීමා නැතත් පිඹුරුපත් ඇඳගෙන තිබේ.

    අද උතුරට සිංහලයෙක් පදිංචියට ගියහොත් කුමක් සිදුවේවිද?
    අද නැගෙනහිරට සිංහලයෙක් පදිංචියට ගියහොත් කුමක් සිදුවේවිද?

    නමුත් ඔබ?
    ඔබේ නිවාස, ඉඩම වැඩි මුදලට මුස්ලිම් වරයෙකුට හෝ, දමිලයෙකුට විකුණා වෙනත් රටකොට හෝ වෙනත් පළාතකට නොයන්නේද?

    එතකොට දකුණත් අපට නොදැනුවත්ම නැතිවී නොමැතිද?

    සිංහලය තමන්ගේ වල කපාගෙන හමාරය.

    එදා 88-89 වකවානුවේ, සිංහල කොල්ලන් කීදෙනෙක් මැරුවද?
    අද මෙවැනි අවස්ථාවක ඉදිරියට එන්නට හැකියාව ඇති එකදු, කොන්දුනාරටියක් පන ඇති එකෙක් බෙහෙතකටවත් සොයාගැනීමට නොහැකිවී ඇත.

    රට බේරාගැනීමට, සිංහල කොල්ලන් කීදෙනෙක් එදා හමුදාවට බැදුනද?
    එතකොට මුස්ලිම් කීදෙනෙක් බැදුනද? හෝ වෙනත් ජාතීන්?

    මෙවැනි දේ ඔබත් හිතන්න, මෙමෙ දිගුව තුල සාකච්චා කරන්න.

    හෙට නිදහස වෙනුවෙන් සැමරීමට වඩා, කළු කොඩියක් දැම්මම හොඳයි නේද?

    ජාතිය බේරගන්න එකෙක් හරි ඇතැයි සිතමි.

    වත්මන් ආණ්ඩුව මහින්දව ඉදිරියට තබා, සියලු අමන ක්‍රියා සිදු කරයි.
    මිනිසුන්ගේ ඇස බැඳ මහා පාවාදීමක් සිදුකරමින් සිටී.

    අපට මහින්දවත්, රනිල්වත්, මයිත්‍රී වත් නොව රටක් අවශ්‍යය.

    එය බේරගන්න ඉදිරියට එන්න.

    stock-photo-sri-lanka-flag-palm-print-isolated-on-white-background-97549541.jpg
    ඊළගට නාමල්ද ඕන? කෙලින් කියපන් වේසිගෙ පුතෝ කෙලින්🤣🤣🤣