රට ගියත් හොඳ වෙන්නෙ නැති ලංකාවෙ යක්ඛ පුත්තුන්ගේ School/University get together පිස්සුව 🥴🥴

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත














    ------ Post added on Oct 27, 2025 at 8:21 AM

    වාහනේ ඉස්කෝලෙ බැජ් එක ගහන්නෙ මොකටද?

    මේ බලපන් ඕවා ගැන කතා කරන්න ගිහින් කලිනුත් දරුනු වලි ගිය ත්‍රෙඩ් එකක්
    උගේ වාහනේ මොන තොරණක් ගහන් ගියත් ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් පොලිසියට පමණයි
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මිනිස්සු, වටිනාකම් හදාගත්ත දේවල් තමයි පෙන්නන්නේ. එක එක අය එක එක දේවල් වලට හදන් තියෙන වටිනාකම් වෙනස්. එච්චරයි.
     
    • Like
    Reactions: dayt0na

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,858
    113
    පොඩි ඉස්කෝල වල උන්ගේ පැලියාව. Ew.

    ලොකු තැන් වල උන් උදව් කරනවා රට ගිහින් මේවගේ ඒවට ගිහිං network උනහම. අලුතෙන් යන උන්ට එහෙම හොදට වටිනවා මේවා.
    Connection නැත්තං මොකුත් නෑ. Job group එහෙමත් තිබ්බා කොරෝනා කාලේ අය්යලා කරපු.

    අපිත් ob බැඳිලා නෑ, parade ගිහින් නෑ. ඉස්කෝලෙට පුක දීගෙන ඉදලත්නෑ . ඒ උනාට මේ thread දකිද්දී හිනා යනවා.
    ලංකාවෙ එක ජාතීයෙ ලොස් පොන්නයෝත් එක්ක ලැග්ගා කියලා "networking" වෙන්නෙ නෑ බන්. ඒක මුලින් ඉගෙන ගනින්. උඹට කොහෙහරි ගිහින් උඩට යන්න ඕනම් decision power එකක් තියෙන උන් එක්ක සෙට් වෙයන්, උන් එක්ක බොන්න පලයන්, උන්ගෙ interest වලට plug වෙන්න බලපන්. අන්න එතකොට තමා නියම networking එක වෙන්නෙ.

    Reputed school එකකට නොගිය උන්ට තියන ඉරිසියාව එළකිරි එකේ ත්‍රෙඩ් එකකින් පිටකරගත් වගයි.
    උඹ රොයල් ගියා කියලා බල්ලෙක්වත් උඹව ගනන් ගන්නවද ඉන්ද්‍රජිත් පොන්නයෝ? 🤭 🤭
    ------ Post added on Oct 27, 2025 at 12:21 PM
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,429
    113
    Lankawe unta lankawedi tyena lokuma prashne car eka, gedara ganna, show off eka daanna ona status symbols afford karanna salli neti eka witarai.

    Ehema netuwa okunta Lankawa ekka wena prashnayak naa. Boruwata lankawata benala rata giyaata eka tamai atta. Ehema netuwa lankawe horn gahanakota offend wenna, disciplene neti ekekge attitude eka dekkama offend wenna taram cultured un neweyi okun.

    Ehema talks dena ekath show off ekema part ekak. Ehema talks deelath convince karanne api hari disciplined, civilised minissu kiyana eka.

    E nisa Lankawe dewal afford karanna beri una hinda pita rata giyath, okunta ona lankawe kalu gandayonge attention ekama witarai.

    Lankawe achieve karaganna beri wuna materialistic gains tika achieve karagena lankawe inna kalu mittontama aaye show off eka daana eka tamai okunge full time enthusiasm eka.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    Lankawe unta lankawedi tyena lokuma prashne car eka, gedara ganna, show off eka daanna ona status symbols afford karanna salli neti eka witarai.

    Ehema netuwa okunta Lankawa ekka wena prashnayak naa. Boruwata lankawata benala rata giyaata eka tamai atta. Ehema netuwa lankawe horn gahanakota offend wenna, disciplene neti ekekge attitude eka dekkama offend wenna taram cultured un neweyi okun.

    Ehema talks dena ekath show off ekema part ekak. Ehema talks deelath convince karanne api hari disciplined, civilised minissu kiyana eka.

    E nisa Lankawe dewal afford karanna beri una hinda pita rata giyath, okunta ona lankawe kalu gandayonge attention ekama witarai.

    Lankawe achieve karaganna beri wuna materialistic gains tika achieve karagena lankawe inna kalu mittontama aaye show off eka daana eka tamai okunge full time enthusiasm eka.
    දියුනු රටකට ගිහිල්ලත් ඒ රටේ මිනිස්සු විදියට හැදෙන්න බෑනෙ මුන්ට
    රෙන බෙට්ටෙ පාටින් හරි වෙන එකක්ට වඩා වෙනස් කියලා පෙන්නන්න ආස අමුතුම මානසිකත්වයක් ලන්කාවෙ ඉන්ට තියෙන්නේ
     
    • Like
    Reactions: Mr Bones and Thiefx

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    කැම්පස් යන උං ඇයි කැම්පස් බැජ් එක කාර් එකේ ගහන්නෙ නැතුව ඉස්කෝලෙ බැජ් එක කාර් එකේ ගහන්නෙ? කැම්පස් එකට තියෙන පිලිගැනීම මදිද?


    සින්හලු ඕස්ට්‍රේලියා ඇවිල්ලත් ලන්කාවේ ඉස්කෝල වල බැජ් ගහන් ගැම්මට යනවද?
    ------ Post added on Oct 27, 2025 at 8:11 AM
    වාහනේ ඉස්කෝලෙ බැජ් එක ගහන්නෙ මොකටද?

    මේ බලපන් ඕවා ගැන කතා කරන්න ගිහින් කලිනුත් දරුනු වලි ගිය ත්‍රෙඩ් එකක්
    3විල් කාරයො මිදි වැල් එල්ලන් යන එකෙයි මෙකෙයි මට නම් මෙනසක් නැ. ඒ කොහොම උනත් ඒක ඒ මිනිස්සුන්ගෙ කැමත්ත.
    අපිට තියෙන්නේ කරක්ට අවකලනය කියලා දෙන්න නොයා ඉන්න එක.
     
    • Like
    Reactions: Mugen and Bekam

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    අඩො පහුගිය කාලවල මේවගෙ සීන් කීපයක්ම දැක්කා. යක්ඛ පුත්තුන්ට උන්ගෙ school/uni වලට අනුව බෙදෙන්න ලෙවල් එකටම සෙනගක් ඉන්නවා වගේ දැන් ඒ පැති වල 🥴 🥴


    apo kurunegala neda......hadda gobbayo set wela tiyenawa...ekek moratuwe mecha eng kenk kiyaganna pissek..hena pade kelam kiya kiya maha wesige putala mun

    ලංකාවෙ උන්ට විතරයි බන් ඉස්කෝලෙ තරම් ලොකු දෙයක් නැත්තේ මැරෙනකන්. උන් එක්කො ජීවිතෙට එතනින් එහාට උන් සැටිස් වෙන දෙයක් achieve කරලා නෑ වෙන්න ඕනා
    kuhaka manasikatwe ban podi kale gewal walin dana...un loku welat karanne wenas kam...anit ekata wada udata yanna, anit ewunta kelawanna tamai balanne.
    ------ Post added on Oct 27, 2025 at 12:52 PM
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    Even if locales wearing Sudda's full kit, still they are poor in attitude and thinking irrespective of where they are living. Always having show off mania and lots of lower cast behavior off the society .

    Showing off divisions, separation or fake superiority is a low cast symptom
    very true...our sri lankan women when they get office jobs start wearing the jacket and shoes but still you can see that they are 3rd class. they fake a lot..
     
    • Like
    Reactions: Tonto

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    unge salli walinnam party danne, get together eken katawath karadarayak nathnam awlak nane bn.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    තරහ වෙන්න එපා කිවට, මික්ස් ස්කූල් වලට ගියපු, නම කිව ගමන්ම ඇ ඒ කොහෙද කියල අහන්න වෙන ඉස්කොල වල වුන්ට පුදුම ඇරියස් එකක් තියෙන්ෙන් ඕව දැක්කම.. බැරිම වුනාම ත්රෙඩුත් දානවා ;) (2)
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    ලංකාවේ උන්ට විතරයි ඔය පිස්සුව තියෙන්නේ කියන එකනං පචයක්. හොයල බලපන් Harvard වගේ උන් ඇමෙරිකන් සමාජේ cult එකක් වගේ හදාගෙන එක එක fields වලින් monopoly හදන් ඉන්න විදිය ගැන
     

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    මේකෙම අනිත් උන් ටික තමයි අපේ ඔෆිස් එකේනම් සර් කතා නෑ අපි නම කියල කතා කරන්නෙ.කවුරුත් කාටවත් සර් කියන්න ඕනි නෑ සෙට් එක.ඕකුන්ට ගෙදර පොල් කඩන එකා හරි වැඩට ආපු එකා හරි නම කියල කතා කලහම බලන්න ඕනි මූන..
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ඕක ඉතින් උන්ගේ කැමැත්ත නේ බං
    ලොකු ඉස්කෝල වල එවුන් උන්ගේ ටයි පොල්ල දානවා පොඩි ඉස්කෝල වල එවුන් උන්ට බනිනවා
    👆ඇත්ත
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    ඒක අමුතුම ආතල් එකක්. ලඟදිත් තිබිලා එන්න කිව්වා ගියෙ නෑ ඒත්. බොන්නෙත් නෑ, නටන්නත් බෑ, ගේමක් ගහගත්ත උන්ගෙ අලි ලයින් සෙට් බලන්න වෙන නිසා, මාවම compare කරගන්න නිසා.
    නැත්තන් quality සෙට් එකක් වගේනම් පට්ට, connection හදාගන්න පුලුවන්, අනිත් එක පරණ කරපු දේවල් මතක් කර කර හිනා වෙන්න ආතල් එකක්නෙ.

    උබල හැමදේම අඩුකුලේ ගානට දානවනෙ.
     
    • Like
    Reactions: ttj and SK29