Reputed school එකකට නොගිය උන්ට තියන ඉරිසියාව එළකිරි එකේ ත්‍රෙඩ් එකකින් පිටකරගත් වගයි.
උගේ වාහනේ මොන තොරණක් ගහන් ගියත් ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් පොලිසියට පමණයි
------ Post added on Oct 27, 2025 at 8:21 AM
වාහනේ ඉස්කෝලෙ බැජ් එක ගහන්නෙ මොකටද?
මේ බලපන් ඕවා ගැන කතා කරන්න ගිහින් කලිනුත් දරුනු වලි ගිය ත්‍රෙඩ් එකක්
ලංකාවෙ එක ජාතීයෙ ලොස් පොන්නයෝත් එක්ක ලැග්ගා කියලා "networking" වෙන්නෙ නෑ බන්. ඒක මුලින් ඉගෙන ගනින්. උඹට කොහෙහරි ගිහින් උඩට යන්න ඕනම් decision power එකක් තියෙන උන් එක්ක සෙට් වෙයන්, උන් එක්ක බොන්න පලයන්, උන්ගෙ interest වලට plug වෙන්න බලපන්. අන්න එතකොට තමා නියම networking එක වෙන්නෙ.පොඩි ඉස්කෝල වල උන්ගේ පැලියාව. Ew.
ලොකු තැන් වල උන් උදව් කරනවා රට ගිහින් මේවගේ ඒවට ගිහිං network උනහම. අලුතෙන් යන උන්ට එහෙම හොදට වටිනවා මේවා.
Connection නැත්තං මොකුත් නෑ. Job group එහෙමත් තිබ්බා කොරෝනා කාලේ අය්යලා කරපු.
අපිත් ob බැඳිලා නෑ, parade ගිහින් නෑ. ඉස්කෝලෙට පුක දීගෙන ඉදලත්නෑ . ඒ උනාට මේ thread දකිද්දී හිනා යනවා.
උඹ රොයල් ගියා කියලා බල්ලෙක්වත් උඹව ගනන් ගන්නවද ඉන්ද්‍රජිත් පොන්නයෝ?Reputed school එකකට නොගිය උන්ට තියන ඉරිසියාව එළකිරි එකේ ත්‍රෙඩ් එකකින් පිටකරගත් වගයි.
දියුනු රටකට ගිහිල්ලත් ඒ රටේ මිනිස්සු විදියට හැදෙන්න බෑනෙ මුන්ටLankawe unta lankawedi tyena lokuma prashne car eka, gedara ganna, show off eka daanna ona status symbols afford karanna salli neti eka witarai.
Ehema netuwa okunta Lankawa ekka wena prashnayak naa. Boruwata lankawata benala rata giyaata eka tamai atta. Ehema netuwa lankawe horn gahanakota offend wenna, disciplene neti ekekge attitude eka dekkama offend wenna taram cultured un neweyi okun.
Ehema talks dena ekath show off ekema part ekak. Ehema talks deelath convince karanne api hari disciplined, civilised minissu kiyana eka.
E nisa Lankawe dewal afford karanna beri una hinda pita rata giyath, okunta ona lankawe kalu gandayonge attention ekama witarai.
Lankawe achieve karaganna beri wuna materialistic gains tika achieve karagena lankawe inna kalu mittontama aaye show off eka daana eka tamai okunge full time enthusiasm eka.
3විල් කාරයො මිදි වැල් එල්ලන් යන එකෙයි මෙකෙයි මට නම් මෙනසක් නැ. ඒ කොහොම උනත් ඒක ඒ මිනිස්සුන්ගෙ කැමත්ත.කැම්පස් යන උං ඇයි කැම්පස් බැජ් එක කාර් එකේ ගහන්නෙ නැතුව ඉස්කෝලෙ බැජ් එක කාර් එකේ ගහන්නෙ? කැම්පස් එකට තියෙන පිලිගැනීම මදිද?
සින්හලු ඕස්ට්‍රේලියා ඇවිල්ලත් ලන්කාවේ ඉස්කෝල වල බැජ් ගහන් ගැම්මට යනවද?
------ Post added on Oct 27, 2025 at 8:11 AM
වාහනේ ඉස්කෝලෙ බැජ් එක ගහන්නෙ මොකටද?
මේ බලපන් ඕවා ගැන කතා කරන්න ගිහින් කලිනුත් දරුනු වලි ගිය ත්‍රෙඩ් එකක්
අඩො පහුගිය කාලවල මේවගෙ සීන් කීපයක්ම දැක්කා. යක්ඛ පුත්තුන්ට උන්ගෙ school/uni වලට අනුව බෙදෙන්න ලෙවල් එකටම සෙනගක් ඉන්නවා වගේ දැන් ඒ පැති වල![]()
kuhaka manasikatwe ban podi kale gewal walin dana...un loku welat karanne wenas kam...anit ekata wada udata yanna, anit ewunta kelawanna tamai balanne.ලංකාවෙ උන්ට විතරයි බන් ඉස්කෝලෙ තරම් ලොකු දෙයක් නැත්තේ මැරෙනකන්. උන් එක්කො ජීවිතෙට එතනින් එහාට උන් සැටිස් වෙන දෙයක් achieve කරලා නෑ වෙන්න ඕනා
very true...our sri lankan women when they get office jobs start wearing the jacket and shoes but still you can see that they are 3rd class. they fake a lot..Even if locales wearing Sudda's full kit, still they are poor in attitude and thinking irrespective of where they are living. Always having show off mania and lots of lower cast behavior off the society .
Showing off divisions, separation or fake superiority is a low cast symptom
අපි නම් මේ අවුරැද්දෙ එකක් දැම්මාමුන්ගෙ අම්මලට. අපිට යකෝ මෙහෙ ගෙටක් දාගන්න තියෙන ගේමක්![]()
(2)ඕක ඉතින් උන්ගේ කැමැත්ත නේ බං
ලොකු ඉස්කෝල වල එවුන් උන්ගේ ටයි පොල්ල දානවා පොඩි ඉස්කෝල වල එවුන් උන්ට බනිනවා