රට ගියාට ලැබෙන්නේ ජරා රස්සා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    හැම එකාම රට යනවා මගේ අදුරන අය යාළුවෝ රට ගියා නෑ අයත් රට ගියා

    මම එක්ක ඉස්සර ඉදලා නිතර කතා කරන කෙල්ලෙක් රට ගියා පට්ටපාළු උණා හිත ගිය ටිකේ ඒ නිසා දැන් නම් ටිකක් හරි

    ලක්ෂ ගනම් වලින් පඩි ගන්න අයත් යනවා ඔය රට වල සාමාන්‍ය කියක් ගෙවනවා ද පඩිය මචන්ලා ? $ වලින් ?

    මට උදව් කරන්නම් කිව්වා නෑ අය එත් මගේ අම්මා කැමති නැහැ එයා තනි වෙනවා කියලා මගේ මාමා කෙනක් රට ගිහින් අතුරුදහන් වෙලා මචන්ලා 92 විතර ගිහින් මොනවා උණාද කියලා කිසි කෙනක් දන්නේ නැහැ ඒ බය අම්මට ඇති.

    මගේ තව රට ගිය නෑ අය කියනවා, පිටරට වල ගිහින් කරන්න ජොබ් නෑ කියලා ඒවා ගැන හිතන්න එපා කියලා ගොඩක් එවුන් ලැට් හෝදන එකලු කරන්නේ තව එවුන් ඉදුල් හෝදන එකලු කරන්නේ පොෂ් කියලා පෙන්නුවට
    පාරේලු ඉන්න වෙන්නේ හීතලේ කන්න නෑලු
    ඔය කියන රස්සා ගියාට පස්සේ හම්බෙනේ නෑලු බයානක රස්සාලු හම්බෙන්නේ
    නර්ස්ලා රට ගියත් උන්ව ඇටන්ඩ් තමා ලු හම්බෙන්නේ. තමන්ගේ තත්වයට වාඩා අඩු ජොබ් තමාලු දෙන්නේ
    ඕකුන් මොනවත් නොදැන ගිහින් මෝඩ වෙනවලු ඔය ගියාට පස්සේ
    ඔකොම එක්ක අරගලයට ගියා වගේ රැල්ලට ඔකොම එක්ක දැන් රට යනවලු
    මේවා ඇත්ත ද ?

    මටනම් රට යන්න අදහක් නැහැ අම්මා නිසා එයා මට කොසු පාරකුත් දුන්නා ගිය සතියේ රණ්ඩුවක් අල්ලලා නෑයෝ කියන කතා වලට.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    happa yana ewun okkoma brown skin 🤮 🤮
    lokuwata i phone car gatthata
    okkoma inne brown skin yaluwo
    interact ekama mentality ewun ekka moko suddu ganag ganne naha
    habay lankawata kiayann e mage putha australia kiyala
    habay karanna toilet cleaning thama :lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    දැනට ගිහිල්ල සෙට්ල් වෙලා ඉන්න අයගෙන් අහල බලපන්.

    පුලුවන්නම් උන්ට කියල ජ්බක් සෙට් කරගෙන රට පලයන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    හැම එකාම රට යනවා මගේ අදුරන අය යාළුවෝ රට ගියා නෑ අයත් රට ගියා

    මම එක්ක ඉස්සර ඉදලා නිතර කතා කරන කෙල්ලෙක් රට ගියා පට්ටපාළු උණා හිත ගිය ටිකේ ඒ නිසා දැන් නම් ටිකක් හරි

    ලක්ෂ ගනම් වලින් පඩි ගන්න අයත් යනවා ඔය රට වල සාමාන්‍ය කියක් ගෙවනවා ද පඩිය මචන්ලා ? $ වලින් ?

    මට උදව් කරන්නම් කිව්වා නෑ අය එත් මගේ අම්මා කැමති නැහැ එයා තනි වෙනවා කියලා මගේ මාමා කෙනක් රට ගිහින් අතුරුදහන් වෙලා මචන්ලා 92 විතර ගිහින් මොනවා උණාද කියලා කිසි කෙනක් දන්නේ නැහැ ඒ බය අම්මට ඇති.

    මගේ තව රට ගිය නෑ අය කියනවා, පිටරට වල ගිහින් කරන්න ජොබ් නෑ කියලා ඒවා ගැන හිතන්න එපා කියලා ගොඩක් එවුන් ලැට් හෝදන එකලු කරන්නේ තව එවුන් ඉදුල් හෝදන එකලු කරන්නේ පොෂ් කියලා පෙන්නුවට
    පාරේලු ඉන්න වෙන්නේ හීතලේ කන්න නෑලු
    ඔය කියන රස්සා ගියාට පස්සේ හම්බෙනේ නෑලු බයානක රස්සාලු හම්බෙන්නේ
    නර්ස්ලා රට ගියත් උන්ව ඇටන්ඩ් තමා ලු හම්බෙන්නේ. තමන්ගේ තත්වයට වාඩා අඩු ජොබ් තමාලු දෙන්නේ
    ඕකුන් මොනවත් නොදැන ගිහින් මෝඩ වෙනවලු ඔය ගියාට පස්සේ
    ඔකොම එක්ක අරගලයට ගියා වගේ රැල්ලට ඔකොම එක්ක දැන් රට යනවලු
    මේවා ඇත්ත ද ?

    මටනම් රට යන්න අදහක් නැහැ අම්මා නිසා එයා මට කොසු පාරකුත් දුන්නා ගිය සතියේ රණ්ඩුවක් අල්ලලා නෑයෝ කියන කතා වලට.
    Umba lankawe hitahan kollo. Danna kiyana thanaka indala umba mechara andanawanam, umba rata giyama kiriye wenama section hadanna wei umbey andiyaawa ahanna. 🤣🤣

    PS --> EK pakeerlata --> Muta rata yanna ona ne, amma yanna denneth ne, so time nasti karala upades denna yanna epa 😏😏
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    දැනට ගිහිල්ල සෙට්ල් වෙලා ඉන්න අයගෙන් අහල බලපන්.

    පුලුවන්නම් උන්ට කියල ජ්බක් සෙට් කරගෙන රට පලයන්
    උනුත් කට්ට කෑවා කියල කියනවා පේමන්ට් එකේ නිදාගත්තා කියලා කියනවා බන් දවස් 3-4 හරි , මම දැක්කා Youtube Video එක්ක එකෙක් කියනවා ඔය කතාව

    මගෙන් Hosting ගත්ත කොල්ලෙක් රට ගියා Web Design Company එකක් කරන එකෙක් එහෙ ඌට පාරේ ඉන්න උණා කියලා අය ලංකාවට ආවා කිව්වා ගේ උකස් කරලා කිව්වා සල්ලි ගෙන්න ගන්න උනේ ලංකාවට එන්න.
     
    • Sad
    Reactions: EVC

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    හිත හදාගන්න දාන ත්‍රෙඩ් නේත. මොකෝ එහෙම නෑ කිව්වත් යන්න කියලැයි
    දැනගන්න බන් දැම්මේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,009
    2
    54,766
    113
    දැනගන්න බන් දැම්මේ
    මං හිතුව දන්න කියන කෙනෙක් රට ගිහින් කියල කිව්වම ඉරිසියාවට දාපු එකක් වෙන්ඩැ කියල 🤭
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මං හිතුව දන්න කියන කෙනෙක් රට ගිහින් කියල කිව්වම ඉරිසියාවට දාපු එකක් වෙන්ඩැ කියල 🤭
    නැහැ බන් නෑ එවුන් ගෙන් ඇහුවම උන් මට ඔහොම කිව්වා දැන ගන්න ඕනේ නිසා ඇහුවේ , අම්මා ඔහොම කිව්වා මට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙන් ජොබ් වීස ගහන් යන උන්ට ඔය හෙන නැ, ස්ටුඩන්ට් යනව නම් යන්ඩ ඔනෙ වයස තියෙන පොඩි උන්,
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අඩුම ගානේ වතුර බට අලවන කෝස් එකක්වත් කරලා පලයං skill එකට තමා ජොබ් හම්බෙන්නේ
     
    • Like
    Reactions: sami_boy

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබට ගිහින් කරන්න පුළුවන් දෙයක් නෑ
    උබ යන්න එපා
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    හිත හදාගන්න දාන ත්‍රෙඩ් නේත. මොකෝ එහෙම නෑ කිව්වත් යන්න කියලැයි
    :yes:

    :yes:

    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    මෙහෙන් ජොබ් වීස ගහන් යන උන්ට ඔය හෙන නැ, ස්ටුඩන්ට් යනව නම් යන්ඩ ඔනෙ වයස තියෙන පොඩි උන්,

    :yes::yes::yes::yes:

    (මීක් මීක්)
    ------ Post added on Dec 1, 2022 at 11:33 AM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උනුත් කට්ට කෑවා කියල කියනවා පේමන්ට් එකේ නිදාගත්තා කියලා කියනවා බන් දවස් 3-4 හරි , මම දැක්කා Youtube Video එක්ක එකෙක් කියනවා ඔය කතාව

    මගෙන් Hosting ගත්ත කොල්ලෙක් රට ගියා Web Design Company එකක් කරන එකෙක් එහෙ ඌට පාරේ ඉන්න උණා කියලා අය ලංකාවට ආවා කිව්වා ගේ උකස් කරලා කිව්වා සල්ලි ගෙන්න ගන්න උනේ ලංකාවට එන්න.
    උබෙන් හොස්ටිං ගන්න web design company එකක් කරන 🙄🙄🙄 මොකද්ද බං ඒ කම්පැනි එක
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    උබ මේක දැම්මේ, රට ගියපු අය ගැන හිතද්දී, අම්මෝ මුන් දැන් පාරෙ කන්නත් නැතුව ලැට් හෝදනවා ඇති කියලා හිත හදාගන්න නේද? :D

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    Skills නැතුව Qualifications නැතුව ගියාම ඉතින් බහුතරේකට බබා හම්බෙනවා තමයි

    මෙන්න මේක තමා වෙන්නෙ.
    අනිත් එක වීස එක. ඒකත් බලපාන්න පුලුවන්. Visit visa ගිහින් ජොබ් දෙන්නෙ නෑ.