රට ගියාට ලැබෙන්නේ ජරා රස්සා ද ?

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    අඩුම ගානේ වතුර බට අලවන කෝස් එකක්වත් කරලා පලයං skill එකට තමා ජොබ් හම්බෙන්නේ

    හරියකට වතුර බට අලවන්න ඉගෙන ගත්තොත් නරක් වෙලා තියෙයි!

    Plumber salary in Melbourne VIC​

    How much does a Plumber make in Melbourne VIC?​

    Average base salary​

    Data source tooltip for average base salary.
    $43.90
    Per hourPer dayPer weekPer monthPer year
    same
    as national average

    The average salary for a plumber is $43.90 per hour in Melbourne VIC. 69 salaries reported, updated at 25 November 2022
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    උබ මේක දැම්මේ, රට ගියපු අය ගැන හිතද්දී, අම්මෝ මුන් දැන් පාරෙ කන්නත් නැතුව ලැට් හෝදනවා ඇති කියලා හිත හදාගන්න නේද? :D

    මූ නං එහෙම දැම්ම කියල හිතෙන්නෙ නෑ. මූ යන්න ආස ඇති ඒත් බයට දාන්නෙ. ඒත් අර කතාව කියන බහුතර ගොබ්බයො සුදුසුකමක් නැති, ඉගෙනීමක් නැති පිටරටින් චාන්ස් එකක් දෙන්නෙ නැති උන්. @EVC ගොබ්බය වගේ. 🤣🤣

    ලැට් ටික හෝදවගෙන රටින් එළෙව්වට පස්සෙ හිරිකොතට සෙට් වෙලා අඳෝනා ගහනවා. 🤣🤣🤣🤣
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    මූ නං එහෙම දැම්ම කියල හිතෙන්නෙ නෑ. මූ යන්න ආස ඇති ඒත් බයට දාන්නෙ. ඒත් අර කතාව කියන බහුතර ගොබ්බයො සුදුසුකමක් නැති, ඉගෙනීමක් නැති පිටරටින් චාන්ස් එකක් දෙන්නෙ නැති උන්. @EVC ගොබ්බය වගේ. 🤣🤣

    ලැට් ටික හෝදවගෙන රටින් එළෙව්වට පස්සෙ හිරිකොතට සෙට් වෙලා අඳෝනා ගහනවා. 🤣🤣🤣🤣
    :yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හැම එකාම රට යනවා මගේ අදුරන අය යාළුවෝ රට ගියා නෑ අයත් රට ගියා

    මම එක්ක ඉස්සර ඉදලා නිතර කතා කරන කෙල්ලෙක් රට ගියා පට්ටපාළු උණා හිත ගිය ටිකේ ඒ නිසා දැන් නම් ටිකක් හරි

    ලක්ෂ ගනම් වලින් පඩි ගන්න අයත් යනවා ඔය රට වල සාමාන්‍ය කියක් ගෙවනවා ද පඩිය මචන්ලා ? $ වලින් ?

    මට උදව් කරන්නම් කිව්වා නෑ අය එත් මගේ අම්මා කැමති නැහැ එයා තනි වෙනවා කියලා මගේ මාමා කෙනක් රට ගිහින් අතුරුදහන් වෙලා මචන්ලා 92 විතර ගිහින් මොනවා උණාද කියලා කිසි කෙනක් දන්නේ නැහැ ඒ බය අම්මට ඇති.

    මගේ තව රට ගිය නෑ අය කියනවා, පිටරට වල ගිහින් කරන්න ජොබ් නෑ කියලා ඒවා ගැන හිතන්න එපා කියලා ගොඩක් එවුන් ලැට් හෝදන එකලු කරන්නේ තව එවුන් ඉදුල් හෝදන එකලු කරන්නේ පොෂ් කියලා පෙන්නුවට
    පාරේලු ඉන්න වෙන්නේ හීතලේ කන්න නෑලු
    ඔය කියන රස්සා ගියාට පස්සේ හම්බෙනේ නෑලු බයානක රස්සාලු හම්බෙන්නේ
    නර්ස්ලා රට ගියත් උන්ව ඇටන්ඩ් තමා ලු හම්බෙන්නේ. තමන්ගේ තත්වයට වාඩා අඩු ජොබ් තමාලු දෙන්නේ
    ඕකුන් මොනවත් නොදැන ගිහින් මෝඩ වෙනවලු ඔය ගියාට පස්සේ
    ඔකොම එක්ක අරගලයට ගියා වගේ රැල්ලට ඔකොම එක්ක දැන් රට යනවලු
    මේවා ඇත්ත ද ?

    මටනම් රට යන්න අදහක් නැහැ අම්මා නිසා එයා මට කොසු පාරකුත් දුන්නා ගිය සතියේ රණ්ඩුවක් අල්ලලා නෑයෝ කියන කතා වලට.
    ubata wayasa keeyada?
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    Graphic, 3d කරන අයට චාන්ස් තියෙනවද බන්?
    සහතික තමා නැත්තේ :(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    Umba lankawe hitahan kollo. Danna kiyana thanaka indala umba mechara andanawanam, umba rata giyama kiriye wenama section hadanna wei umbey andiyaawa ahanna. 🤣🤣

    PS --> EK pakeerlata --> Muta rata yanna ona ne, amma yanna denneth ne, so time nasti karala upades denna yanna epa 😏😏
    මේක ඇත්තක්. එහෙ ගිහිං ඉද්දි මුගෙ කරුම වයිබ් එක හින්දා කේස් එකක් ගිහිං ඉන්දියන් කාරයෙක් හරි පක්කෙක් හරි සුද්දෙක් හරි කන පැලෙන්න දුන්නම ප්‍රයිවට් ජෙට් එකක් යවලා අම්මව ගෙන්නන්න වෙයි ගහපු එකාට කොසු පාරක් දෙන්න එක්කන් යන්න 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,384
    113
    මේක ඇත්තක්. එහෙ ගිහිං ඉද්දි මුගෙ කරුම වයිබ් එක හින්දා කේස් එකක් ගිහිං ඉන්දියන් කාරයෙක් හරි පක්කෙක් හරි සුද්දෙක් හරි කන පැලෙන්න දුන්නම ප්‍රයිවට් ජෙට් එකක් යවලා අම්මව ගෙන්නන්න වෙයි ගහපු එකාට කොසු පාරක් දෙන්න එක්කන් යන්න 😂
    Thread ekak daai

    Anee mata mehama kiwwa, itapase mata mala panala mama uta mehama kiwwa. U panapu gaman mata kane paarak dunna dan dathakuth hellenawa.
    Umbalatath mehemada? Amma hitiyanam mata guti kanna wenne ne. kossen hari gahai ihi ihi ihi
     
    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    ehema loku job podi job kiyala ekak nam na. hama ekama job eka karanne adambaren. oya dala thiyena description eke wage job walata kiyanne minimum wage jobs kiyala. ewa hodai thanakata enakan ganak hoyaganna karanna. ekai ewage job students and temporary entrants la karanne.
     
    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    හැම එකාම රට යනවා මගේ අදුරන අය යාළුවෝ රට ගියා නෑ අයත් රට ගියා

    මම එක්ක ඉස්සර ඉදලා නිතර කතා කරන කෙල්ලෙක් රට ගියා පට්ටපාළු උණා හිත ගිය ටිකේ ඒ නිසා දැන් නම් ටිකක් හරි

    ලක්ෂ ගනම් වලින් පඩි ගන්න අයත් යනවා ඔය රට වල සාමාන්‍ය කියක් ගෙවනවා ද පඩිය මචන්ලා ? $ වලින් ?

    මට උදව් කරන්නම් කිව්වා නෑ අය එත් මගේ අම්මා කැමති නැහැ එයා තනි වෙනවා කියලා මගේ මාමා කෙනක් රට ගිහින් අතුරුදහන් වෙලා මචන්ලා 92 විතර ගිහින් මොනවා උණාද කියලා කිසි කෙනක් දන්නේ නැහැ ඒ බය අම්මට ඇති.

    මගේ තව රට ගිය නෑ අය කියනවා, පිටරට වල ගිහින් කරන්න ජොබ් නෑ කියලා ඒවා ගැන හිතන්න එපා කියලා ගොඩක් එවුන් ලැට් හෝදන එකලු කරන්නේ තව එවුන් ඉදුල් හෝදන එකලු කරන්නේ පොෂ් කියලා පෙන්නුවට
    පාරේලු ඉන්න වෙන්නේ හීතලේ කන්න නෑලු
    ඔය කියන රස්සා ගියාට පස්සේ හම්බෙනේ නෑලු බයානක රස්සාලු හම්බෙන්නේ
    නර්ස්ලා රට ගියත් උන්ව ඇටන්ඩ් තමා ලු හම්බෙන්නේ. තමන්ගේ තත්වයට වාඩා අඩු ජොබ් තමාලු දෙන්නේ
    ඕකුන් මොනවත් නොදැන ගිහින් මෝඩ වෙනවලු ඔය ගියාට පස්සේ
    ඔකොම එක්ක අරගලයට ගියා වගේ රැල්ලට ඔකොම එක්ක දැන් රට යනවලු
    මේවා ඇත්ත ද ?

    මටනම් රට යන්න අදහක් නැහැ අම්මා නිසා එයා මට කොසු පාරකුත් දුන්නා ගිය සතියේ රණ්ඩුවක් අල්ලලා නෑයෝ කියන කතා වලට.
    nice font
     
    • Like
    Reactions: Champ HB

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,877
    1
    15,208
    113
    ඇවිල්ල සතියෙන් ජොබ් එක සෙට් උනා. එන්න අවුරුද්දකටත් කලින් ඉඳන් ඒ රටේ ජොබ් Field එක ගැන බලල Demand එක බලල Ready උනා. එක දවසක්වත් ජොබක් නැතුව හිටියෙ නෑ. එතන Promote උනා අවුරුද්දක් යද්දි. දැන් PR Sponsor කරන්නම් කිව්ව.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,999
    113
    mama first time rata awe me awurudde February wala. masen developing jobak set kargatha. e compnay kalin hitapu kiwwe developers lesiyen salaray wadi karnne na kiyala.

    mas 6n passe increment illuwa man karapu wada pennala. business ehama nagalama awa. bossa mata ganak offer kala. ma kiwwa mata eka madi kiyala illapu gana vage 2x illuwa. pora wachanyakwath kiwwe na wadi kala.

    okkama depend skill thmai. nattum pare thmai inna wenne.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    mama first time rata awe me awurudde February wala. masen developing jobak set kargatha. e compnay kalin hitapu kiwwe developers lesiyen salaray wadi karnne na kiyala.

    mas 6n passe increment illuwa man karapu wada pennala. business ehama nagalama awa. bossa mata ganak offer kala. ma kiwwa mata eka madi kiyala illapu gana vage 2x illuwa. pora wachanyakwath kiwwe na wadi kala.

    okkama depend skill thmai. nattum pare thmai inna wenne.
    Uba koheda inne?