රට ගිය අනාතයෝ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    රට ගිය අනාතයෝ Tax identification number එකට register වෙන්න ඕනෙද ? ලංකාවට සල්ලි එවන්නේ නැති උන්. ඉදල හිටලා කියක් හරි දානවා විතරයි
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Owow nattan ube depala bulldose karala tiyey
    දේපල බුල්ඩෝසර් කරාට නම් කමක් නැ. මගේ ඒවා නෙමෙයි.
    airport එකෙන් එනකොටයි, යනකොටයි ඇට දෙක ලාච්චුවේ දාන්න හදයි ද
     
    • Haha
    Reactions: negombokollo